ගොඩක් අයට නීතිඥ ගාස්තු, රස්තියාදුව, ගැන හිතල දඩ ගෙවල එනවා, ඉතින් මේක ලොකු ආදර්ශයක්. ස්තුතියි :)
Sudheera-H Active member Sep 3, 2016 814 172 43 Jul 19, 2017 #21 ගොඩක් අයට නීතිඥ ගාස්තු, රස්තියාදුව, ගැන හිතල දඩ ගෙවල එනවා, ඉතින් මේක ලොකු ආදර්ශයක්. ස්තුතියි
waima Well-known member Jan 26, 2012 4,493 372 83 තව්තිසා දෙව්ලොව& Jul 19, 2017 #22 rep +++++++ add Last edited: Jul 19, 2017 Reactions: cns11
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Jul 19, 2017 #23 එක්කෙනෙක් රතු එළියේ යන්න කියල එහායින් දඩ ලියනවා ඒකත් මරු වැඩේ තමා
C cns11 Well-known member Sep 25, 2014 1,410 267 83 Sri Lanka Jul 20, 2017 #24 LazyLizard said: එක්කෙනෙක් රතු එළියේ යන්න කියල එහායින් දඩ ලියනවා ඒකත් මරු වැඩේ තමා Click to expand...
LazyLizard said: එක්කෙනෙක් රතු එළියේ යන්න කියල එහායින් දඩ ලියනවා ඒකත් මරු වැඩේ තමා Click to expand...
Gccamila Well-known member Feb 16, 2013 3,282 624 113 DownTown Jul 20, 2017 #25 හොදම වැඩේ ඔය වේ..පුතාලට
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Jul 20, 2017 #26 ZoomLine said: ගොඩක් මිනිස්සුන්ට කොන්ද පණ නැහැ මේක කරන්න ඕනම වැරැද්දක් බාර අරන් දඩේ ගෙවනවා බයේ Click to expand... එකටත් වඩා මිනිස්සුන්ට තියෙන්නේ නිතිය ගැන විශ්වාසයක් නැතිකම බං !
ZoomLine said: ගොඩක් මිනිස්සුන්ට කොන්ද පණ නැහැ මේක කරන්න ඕනම වැරැද්දක් බාර අරන් දඩේ ගෙවනවා බයේ Click to expand... එකටත් වඩා මිනිස්සුන්ට තියෙන්නේ නිතිය ගැන විශ්වාසයක් නැතිකම බං !