රථ වාහන ආනයනය කිරීමට ඉඩ ලබා දෙන්න බෑ - අමාත්‍ය රංජිත් සියඔලාපිටිය 📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_8ffa277b6a.jpg

    වර්තමානයේ රථ වාහන ආනයනය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඔලාපිටිය මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ රුපියල යළි අවප්‍රමාණයවීම ඉල්ලුම සැපයුම මත ඇතිවූ සාමාන්‍ය තත්ත්වයක් වන බවය.

    “මේ දවස් තුළ ඩොලර් මිලියන 75ක් 80ක් විතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඛනිජ තෙල් එකවැර මිලදී ගන්න අවශ්‍ය වුණා. ඔවුන් වෙළෙඳපොළෙන් මහ බැංකුවෙන් ගත්තා. ඒ අනුව ඩොලර් එක පොඩ්ඩක් ඉහළයන ප්‍රවනතාවයක් ඇති වුණා. අපේ රටේ සමහරුන් ඉන්නවා ඩොලර්වල ආයෝජනය කරන අය. ඔවුනුත් ඩොලර් මිලදී ගන්න පටන්ගත්තා. මෙන්න මේ දෙකේම බලපෑම තමයි රුපියල් 320 පැනලා ඩොලරයේ අගය ගියේ. අපි අයෙත් දැක්වා එක ඊයේ යළි රුපියල් 306 මට්ටමට ආවා. මේක අසාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. ඉල්ලුම සැපයුම මත ඇතිවන සාමාන්‍ය තත්ත්වයක්.”

    ප්‍රශ්නය – වාහන ආනයන සීමා සම්බන්ධයෙන් ඒකට අවසර දෙනවද නැද්ද?

    “අවශ්‍ය තෙල් සඳහා මුදල් වියදම් කරාම ඩොලර් මිලියන 75ක් 80ක් ගියාමත් අපේ ඩොලර් එකේ අගයට මේක බලපානවා. කෙටියෙන්ම කිව්වොත් මේ අවස්ථාව රථ වාහන ආනයනයට ඉඩක් ලබාදිය හැකි අවස්ථාවක් නෙමෙයි.”
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    වාහන මොකා කිව්වත් ගෙන්නන්නෙ නෑ. ඕනිම නම් ත්‍රීවිල්, බයික් , ඇල්ටෝ කාර් ටිකක් IMF එකට පේන්න ඉන්දියාවේන් ගෙන්නයි
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    new vehicles genawa wage nemei , ape awun awata gennana seat covers, vip lights , ara heerenawata gahana stickers , reverse camera , gps units okkoma dollar thamai :D , oya fuel and spare parts walata amatharawa.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    image_8ffa277b6a.jpg

    වර්තමානයේ රථ වාහන ආනයනය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඔලාපිටිය මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ රුපියල යළි අවප්‍රමාණයවීම ඉල්ලුම සැපයුම මත ඇතිවූ සාමාන්‍ය තත්ත්වයක් වන බවය.

    “මේ දවස් තුළ ඩොලර් මිලියන 75ක් 80ක් විතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඛනිජ තෙල් එකවැර මිලදී ගන්න අවශ්‍ය වුණා. ඔවුන් වෙළෙඳපොළෙන් මහ බැංකුවෙන් ගත්තා. ඒ අනුව ඩොලර් එක පොඩ්ඩක් ඉහළයන ප්‍රවනතාවයක් ඇති වුණා. අපේ රටේ සමහරුන් ඉන්නවා ඩොලර්වල ආයෝජනය කරන අය. ඔවුනුත් ඩොලර් මිලදී ගන්න පටන්ගත්තා. මෙන්න මේ දෙකේම බලපෑම තමයි රුපියල් 320 පැනලා ඩොලරයේ අගය ගියේ. අපි අයෙත් දැක්වා එක ඊයේ යළි රුපියල් 306 මට්ටමට ආවා. මේක අසාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. ඉල්ලුම සැපයුම මත ඇතිවන සාමාන්‍ය තත්ත්වයක්.”

    ප්‍රශ්නය – වාහන ආනයන සීමා සම්බන්ධයෙන් ඒකට අවසර දෙනවද නැද්ද?

    “අවශ්‍ය තෙල් සඳහා මුදල් වියදම් කරාම ඩොලර් මිලියන 75ක් 80ක් ගියාමත් අපේ ඩොලර් එකේ අගයට මේක බලපානවා. කෙටියෙන්ම කිව්වොත් මේ අවස්ථාව රථ වාහන ආනයනයට ඉඩක් ලබාදිය හැකි අවස්ථාවක් නෙමෙයි.”

    මේ සියඔලාපිටිය කැරි ගෝරිල්ලා කියන විදියට ඩොලර් මිලියන 70ක් 80ක් ගත්තම ඔය තරම් රුපියල කඩන් වැටෙනවා නම් මොකටද මහ බැංකු අඩිපති ලොන්තලාල් ලොරි ටෝක් පොන්සියා. යකෝ එතකොට පිටරට වැඩ කරන උන් මේ මාසෙට ඩොලර් මිලියන් 500 ගානක් එව්වා කිව්ව ඒවා වාශ්ප වෙලාද? නූගත් කැරි ගෝතයෝ ඒ එවන සල්ලිත් හොරා කකා රුපියල් අච්චු ගහල නූගත් වේස බයියොන්ට ආතල් දෙනවා. ණය එහෙම ගෙවන්න පටන් ගත්තම පුකෙන් යන්න වෙන්න සිංහළු. එතකන් රාජපක්ශ කම්බ හොරුන්ගෙයි පොන්න රනිල් ගෙයි ගුණ ගායනා කර කර ඉන්න පුළුවන් අඩුකුලේ සොන්නළුන්ට :dull: .