රනමඟ ඔස්සේ නන්දිකඩාල් pdf

lakmal432

Active member
  • May 25, 2017
    282
    84
    28
    රනමඟ ඔස්සේ නන්දිකඩාල් pdf

    රනමඟ ඔස්සේ නන්දිකඩාල් pdf eka tiyana kenek need ?
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    කවුරුහරි එලකිරි දාලා තිබිලා මම ඩවුන්ලෝඩ් කලා... එත් එ පොතේ අග පිටු 200 විතරම කියවන්න බෑ... හරිය්ට ස්කෑන් කරලා නෑ... පරිස්සමෙන්
     
    එළකිරි පුස්තකාලයෙන් ගත්තේ

    බාගන්න

    19f18eeb8e5b1-Copy-Copy.jpg
     
    Nov 12, 2016
    54
    5
    0
    සියලුම සිංහලයන් විසින් කියවියයුතු පොතක්... ඇඟ හිරිවටුනා බොලව්... අපේ හිටපු පාලකයො යුද්දේ කරලා තියෙන හැටි ඇහුවම... මහින්ද, ගොටා නෝ එන්න... අපි තාමත් මර බයෙන් තමා ඉන්න වෙන්නේ... දැන් ඔය කෑගහන රාජිතලා, කිරිඇල්ලා, පාච රෙනවක... මොක්කුද බං... රනිල්ලා, ප්‍රෙමදාසලා යුද්දේ කොරපු හැටිත් යසට ලියලා තියෙනවා.....