පට්ට බන්
පාර්ලිමේන්තුව වෙනම චැනල් එකක live දෙන්න ඕන බං ඔක්කොම. අපි මේ මුන් ව පත් කරල ඔතනට යවන්නෙ අපි හැමෝටම ඔතෙනට රිගගෙන ඉන්න බැරි නිසා. ඉතින් මුන් මොනවද කරන්නෙ කියල අපි හොයල බලන්න ඕන හැමතිස්සෙම. ඒක තමයි දැන් වෙලා තියෙන්නෙ නරියට කුකුල් කොටුව බාර දුන්න වගේ. දැන්වත් ලංකාවෙ හැමෝටම බලන්න පුලුවන් වෙන්න මේ ඔක්කොම live tv එකේ පෙන්නනව නම්.
