රන්ජන්‍ට අම්ම මතක් කරන්න රිදිලා😆😆😆😆

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    Polish_20200619_144237013_copy_600x997.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉල්ලං කාල නේද :P

    ""ඔන්න හිටපු නියෝජ්‍ය ඈමති කෙනෙක්ගේ හෑසිරීම. "" ඕක පොහොට්ටුවේ මිරිස් කුඩු කාරයෙක් කිව්වා නම් ඒ විදිහට තමා අර කට්ටියට කියන්නේ
     
    • Like
    Reactions: erozan

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඔහොම නෙමේ මොනවා කිව්වත් ඕකට චන්දෙ දෙන මිනිස්සු ඉන්නවා. මු මේ පාරත් පාර්ලිමේන්තු එනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    ඔහොම නෙමේ මොනවා කිව්වත් ඕකට චන්දෙ දෙන මිනිස්සු ඉන්නවා. මු මේ පාරත් පාර්ලිමේන්තු එනවා.
    ඕකා එනවා, සිරිසේනයා එනවා, මුතුහෙට්ටිගමය එනවා, ගොබ්බ හැත්ත ආයේ ආයේ එයි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මුන් හිතාගෙන ඉන්නේ රටේ උනුත් මුන් වගේම ගොන් ගස් කියලා. එක්‌ අතකින් එකත් ඇත්ත. කොයි පක්ෂයක උනත් මේ වගේ උන්ට ජන්ද දෙන උන් ගොන් ගස් තමයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුන් හිතාගෙන ඉන්නේ රටේ උනුත් මුන් වගේම ගොන් ගස් කියලා. එක්‌ අතකින් එකත් ඇත්ත. කොයි පක්ෂයක උනත් මේ වගේ උන්ට ජන්ද දෙන උන් ගොන් ගස් තමයි.

    ගොන් ගස් නෙමෙයි නම් මූව මේ පාර නොයවා ඉන්න ඕනේ.....මූ මේ පාරත් ඇතුලේ
     
    • Like
    Reactions: stasia

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    issara unp eke aya kiwwama hena wadagath minissu. ekata dan ara anura kumara wage punchi ammalata gahana un ekka set una withrai muntath ammala punchi ammala gana tibba gaurawaya nathi wela. dan ammala :D ;) :yes: :D
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඌ ඉල්ලන්නේ නැද්ද> පබා ඉල්ලනවද? ගීතා ගෑනි එයි.
    Uta dila na bn kapala
    Paba danna bn
    Githa nam ewi anthima gatte
    Wage inne list eke dinana un baluwama
    Eth ewi mama hithanne godak durata
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    මුගෙ රෙකොර්ඩින්ග් වල එක වතාවක හිරුණිකා එක්ක රනිල්ව වර්ණනා කරනවා
    තව කවුද බුවෙක් එක්ක මූ සජිත්ට බනිනවා කිසි කැපැසිටි එකක් නැහැ අනං මනං ,අන්තිමට මූ හිරෙ ගියහම සජිත් තමා බලන්න ගිහින් තියෙන්නෙ
    දැන් සජිත්ගෙ පැත්තෙන් ඡන්දෙත් ඉල්ලනවා. අනෙ අපොයි මෙහෙමත් එකෙක්.