රන්ජන් ගුගුලයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ෆොන්නයා ගිය අවුරුදු පහේ පුක් ගහලා දැං ෆකක් කියනවා 🤣🤣

    අවුරුදු පහක් මදිද බං හොරු අල්ලලා හිරේ දාන්න. මාද්‍යවේදී ෆොන්ස්ලට කට නැද්ද ඕවා අහන්න.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    මේ ෆොන්නයා ගිය අවුරුදු පහේ පුක් ගහලා දැං ෆකක් කියනවා 🤣🤣

    අවුරුදු පහක් මදිද බං හොරු අල්ලලා හිරේ දාන්න. මාද්‍යවේදී ෆොන්ස්ලට කට නැද්ද ඕවා අහන්න.
    ඌ ලැජ්ජ නැතුව තාමත් මල්වානක් කියනවා. අන්තිමට නඩු වැටුනෙ සිල් රෙද්දකට.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේ ෆොන්නයා ගිය අවුරුදු පහේ පුක් ගහලා දැං ෆකක් කියනවා 🤣🤣

    අවුරුදු පහක් මදිද බං හොරු අල්ලලා හිරේ දාන්න. මාද්‍යවේදී ෆොන්ස්ලට කට නැද්ද ඕවා අහන්න.

    මම හිතන්නෙ මෙයා හිරේ යන්න ළග නිසා හදිසියේ ඵළියට අැවිත් මීඩියා වලට සිංහයා වගේ ටෝ‍ක්ස් දීල බොරු වීරයෙක් වෙන්න දඟලනවා..නැත්නම් මේව කියන්න මේ තරම් කල් ඉන්න ඕනද.ෆිල්ම්ස් වලට ස්ක්‍රිප්ට් ලියන නළුවෙක් නේ..:D.දැන් මිනිස්සු හිතන්නෙ මෙයා හිරේ ගියොත් ඒ හිරේ ගියේ මේවා කියපු නිසා කියලා..කොහොමද ටිකිරි මොළේ.:D

    https://elakiri.com/threads/රෝයල්-පාක්-ඝාතකයා-රතන-හිමිට-කෝටි-3යි-මෛත්‍රීට-කෝටි-5යි-දුන්නා-රන්ජන්-රාමනායක.1961166/
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඌ ලැජ්ජ නැතුව තාමත් මල්වානක් කියනවා. අන්තිමට නඩු වැටුනෙ සිල් රෙද්දකට.
    moka unath bayyonta mewa dakina kota ahe katu aninawa wage puduma thirisan jathiyak tama bayyo kiyanne kiyana eka ge kunu tika eliyata aran condemn karama kunu tika hanganna one unaMa karumeta ipaduna thirisannau Menna munta tama corona hadenna one...
     
    Last edited:

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේ ෆොන්නයා ගිය අවුරුදු පහේ පුක් ගහලා දැං ෆකක් කියනවා 🤣🤣

    අවුරුදු පහක් මදිද බං හොරු අල්ලලා හිරේ දාන්න. මාද්‍යවේදී ෆොන්ස්ලට කට නැද්ද ඕවා අහන්න.

    උබ නිකන් අද එළකිරි ආවා වගේනේ . මු කොච්චර ගේමක් ගැහුවද හොරු ඇතුලට යවන්න. ශානි එක්ක ගහපු ගේම් අමතකද ? ආණ්ඩුවේ කුඩු කොකේන් ගැන කිව්වෙත් මු. මදුෂ් උනත් මැරෙන්න කලින් ඒක කිව්වා. අන්තිමට උනේ මොකක්ද ? මු හිතේ තියෙන දේ මිනිස්සුන්ට කෙලින්ම කියනවා. කෙළවෙන්න හේතුවත් ඕකයි.
     
    • Haha
    Reactions: pathaleiretta

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ නිකන් අද එළකිරි ආවා වගේනේ . මු කොච්චර ගේමක් ගැහුවද හොරු ඇතුලට යවන්න. ශානි එක්ක ගහපු ගේම් අමතකද ? ආණ්ඩුවේ කුඩු කොකේන් ගැන කිව්වෙත් මු. මදුෂ් උනත් මැරෙන්න කලින් ඒක කිව්වා. අන්තිමට උනේ මොකක්ද ? මු හිතේ තියෙන දේ මිනිස්සුන්ට කෙලින්ම කියනවා. කෙළවෙන්න හේතුවත් ඕකයි.
    ගේම් ගැහුවා නෙවෙයි නඩුකාරයන්ටයි නීතිපද්ධතියටයි පුකෙ ඇරියා. මූ තමයි අධිකරණය ගැන මිනිස්සුන්ට තිබුන විශ්වාසය නැතිකරෙ. මූ කෙලින් කතාකරනවා නෙවෙයි, වාචාලයි මෝඩයි.
     
    • Like
    Reactions: pathaleiretta

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබ නිකන් අද එළකිරි ආවා වගේනේ . මු කොච්චර ගේමක් ගැහුවද හොරු ඇතුලට යවන්න. ශානි එක්ක ගහපු ගේම් අමතකද ? ආණ්ඩුවේ කුඩු කොකේන් ගැන කිව්වෙත් මු. මදුෂ් උනත් මැරෙන්න කලින් ඒක කිව්වා. අන්තිමට උනේ මොකක්ද ? මු හිතේ තියෙන දේ මිනිස්සුන්ට කෙලින්ම කියනවා. කෙළවෙන්න හේතුවත් ඕකයි.
    Bayyanne hoyanne bodhisathwa ganye sarwasadarana minissu habei loke tiyana dahajaraweda tika okkoma karana thirisan rajapsha paulata kade yanagaman 😂🤣🙁
     
    • Haha
    Reactions: Anatha sinhalu

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හද පෙන්නුවම ඇඟිල්ල බලන මෝඩ හරක් මුන්. :yes:
    okun jivthetawath rajapakshalalta viduddawa kata karana kisima ekek kiyana dewal ahanne ne.. isellama kaiyan eka charattuwe adu padu tika kiyawa gena kiyawagena yana melo sihiyak natuwa... sarawasadarana , kelal nath charattuwak wenna one Rajapakshata vivechaya karanwanam ... puduma yakage logic tama munta tiyenne.... minihage danume hatiyata karanne uthsahaya age karanne ne eka tama me rate eunta hari yanne natte.... kawadawathma... boruda kiyanne balapan...
     
    • Like
    Reactions: Anatha sinhalu

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ නිකන් අද එළකිරි ආවා වගේනේ . මු කොච්චර ගේමක් ගැහුවද හොරු ඇතුලට යවන්න. ශානි එක්ක ගහපු ගේම් අමතකද ? ආණ්ඩුවේ කුඩු කොකේන් ගැන කිව්වෙත් මු. මදුෂ් උනත් මැරෙන්න කලින් ඒක කිව්වා. අන්තිමට උනේ මොකක්ද ? මු හිතේ තියෙන දේ මිනිස්සුන්ට කෙලින්ම කියනවා. කෙළවෙන්න හේතුවත් ඕකයි.

    මුලු රටම දැක්කා ඌ හපු ගේම🤣🤣 මේ වගේ කයිවාරු ෆොන්ස්ලා ගෙදර යවන්න මිනිස්සු දැනගන්න ඕන.