රන්ජන් දයාසිරි සිතල යුද්ධයක

ekrox

Member
Sep 11, 2009
577
22
0
රන්ජන් දයාසිරි සිතල යුද්ධයක

පසුගියදා රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට පත්ව නිදහස් වුයේ මහනුවර ගුරුවරියගෙන් රුපියල් දස ලක්‍ෂයක මුදලක් ලබාගැනීම හා බොරු විවාහ පොරොන්දු ලබාදීම යන චෝදනා යටතේය.නමුත් ඉරිදා දිවයිනට සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින් රන්ජන් රාමනායක මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.



ඔබට මොකක්‌ද මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ ?

ඇත්ත වශයෙන්ම මේක ඉතාමත් සැලසුම්සහගතව අටවපු උගුලක්‌. මාගේ දේශපාලන ගමන අඩාල කිරීමට මගේ ජනප්‍රියත්වයට හානිකිරීමට දිගුකලක්‌ තිස්‌සේ ඉදන් බොහොම සැලසුමක්‌ ඇතුව කරපු දෙයක්‌.


මේ සිදුවීමත් සමඟ රාවයක්‌ පවතිනවා මේ පිටුපස එජාප යේම මන්ත්‍රීවරයෙක්‌ සිටින බවට. ඔහුත් ටිකක්‌ කලා කටයුතු වලට සම්බන්ධ කෙනෙක්‌ බව තමයි පැවසෙන්නේ?

මා මෙගාස්‌ටාර් වේදිකාවේ ජනප්‍රියව සිටින කාලෙදී තමයි මුලින්ම මේ චෝදනා එන්න පටන් ගත්තේ. ඔය කියන ආරංචිය මටත් ලැබිලා තියෙනවා. මේක බොහොම සූක්‍ෂම සැලසුමක්‌ ඒ නිසා මේ ආරංචි වලත් යම්කිසි සත්‍යතාවක්‌ තිබෙනවා කියලත් මටත් හිතෙනවා



කව්ද කලාවට සම්බන්ධ එජාප මන්ත්‍රීවරයා?

rosidaya.jpg

ගොසිප් 9 කල විමසුමකදී දැනගන්න ලැබුනේ රන්ජන් චෝදනා කරන එජාප මන්ත්‍රී වරයා දයාසිරි ජයසේකර බවයි.රන්ජන් එයට හේතුව ලෙස පවසන්නේ ඔහු විසින් දයාසිරි ජයසේකර හා රෝසි සේනානායක සම්බන්ධ කරමින් විවිධ කතා පැතිරවිමයි.එහෙත් රන්ජන් රාමනායක පවසන්නේ එය කට කතාවක් නොවන බවත් එය සත්‍යයක්‌ බවත්ය.

සම්බන්ධිත පුවත්

රන්ජන්ගේ ප්‍රේම කතාවේ සුල මුල.

රංජන් දැක්කොත් පොලිසියට කියන්න

රන්ජන්ගේ පටි රෝල් වෙයි