රන්ජන් නඩුවලට බලපෑම් කර නෑ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රන්ජන් නඩුවලට බලපෑම් කර නෑ

    රන්ජන් නඩුවලට බලපෑම් කර නෑ.. විනිසුරන් රන්ජන්ට දුක කිවුවා විතරයි..
    January 11, 2020 at 4:40 pm | lanka C news


    fROoS4x5_400x400.jpg


    රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී අත්පත් කරගන්නා ලද හඬ පට සාමාන්‍ය ජනතාව අතට ගියේය කෙසේදැයි මුලින් පරීක්ෂණයක් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

    නඩු කටයුතු සිදු කරන විනිසුරුවන්ට සහ විමර්ශන නිලධාරීන්ට දුරකථන ඇමතුම් දී ඒවායේ ප්‍රගතිය විමසීම කිසිසේත්ම සදාචාරාත්මක නැතැයිද ඔහු සඳහන් කරයි.

    එසේ නමුත් එම දුරකථන ඇමතුම් වලින් නඩු තීන්දු සඳහා බලපෑම් කිරීමක් ඇතැයි පෙනෙන්නට නැතැයි ද හිටපු ඇමැතිවරයා කියයි.

    එම හඬ පට අනුව පෙනී යන්නේ පොලිස් සේවාවේ නිලධාරීන් සහ අධිකරණ විනිසුරුවරියන් එම ක්ෂේත්‍රයන්හි ඇති දුක බෙදා හදා ගැනීමක් යයිද ඔහු සඳහන් කළේය.

    උත්සවයකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං ඇත්තනෙ බං. විනිසුරුවරුන්ට මැශින් විදිහට හැසිරෙන්නද කියන්නෙ. උනුත් මිනිස්සුනෙ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මුයි රජිතයි රන්ජයි එකතුවෙලා තමයි ගේම දුන්නේ. එකනේ ලජ්ජා බය පැත්තක තියල රන්ජ වෙනුවෙන් පෙනී සිටින්නේ.