රන්ජන් පල්ලන්සේන කඳවුරට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    1610433585-Ranjan_L.jpg


    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වු හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

    හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබේ.

    සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතික එම තීන්දුව අද (12) දින ප්‍රකාශයට පත්කරනු ලැබීය.
     
    • Like
    Reactions: 2osama and NRTG

    Similar threads