රන්ජන් මර්වින්ට අන්තයි-මහින්ද කියයි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    රන්ජන් මර්වින්ට අන්තයි-මහින්ද කියයි

    රජයේ නිලධාරීන්ට අපහාස කරන රන්ජන් මර්වින්ට අන්තයි - මහින්ද කියයි

    පසුගියදා නි.ඇමති රන්ජන් රාමනායක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් තුමියට බැණ වැදුණ සිද්ධිය මේ වනවිට දුරදිග ගොස් තිබේ.මේ ගැන ජනපතිගේ අවධානයද යොමුව ඇති අතර
    සිද්ධියට මැදිවූ දෙදෙනා

    ජනපති මන්දිරයට කැඳවා මුණගස්වා බේරුම් කිරීමට යන ආරංචියක්ද වාර්තාවේ.
    මේ අතරවාරයේ කැස්බෑවේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය අමතා ඒ ගැන මේ ආකාරයට ප්‍රකාශ කර තිබේ.

    ‘රන්ජන්ගේ අපහාස කිරීමට සම්පූර්ණ විරෝධය පළ කරනවා. ප්‍රාදේශීය ලේකම්ල මං හිතන් නෑ නිහඩව ඉඳී කියලා. රජයේ සේවකයන්ට එහෙම අපහාස කරන්න කිසිම දේශපාලනඥයෙකුට කිසිම අයිතියක් නෑ. මෙයා මර්වින් සිල්වට අන්තයිනෙ බලන කොට.

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මරුවින් උන්දැ රාජ්‍ය නිලධාරියෝ ගස් බඳිනකොට නං ඔහොම කිව වගක් මතක නෑ :oo:

    :lol::lol::lol: ඔක්කොම එකයි බන්..

    අපේ රටේ මිනිස්සු නම් පට්ට මීහරක්...කවදාවත් හැදෙන්නේ නැහැ...:no:

    තවත් මේ වගේ දෙපිට කාට්ටුවෝ පස්සේ යනවනේ...

    මම කියන්නේ මහින්ද ගැන විතරක් නෙමෙයි...දේශපාලනය කරන හැම එකාම එකයි...ඔයුන් ගහල පන්නන්න ඕනේ :growl:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    :lol::lol::lol: ඔක්කොම එකයි බන්..

    අපේ රටේ මිනිස්සු නම් පට්ට මීහරක්...කවදාවත් හැදෙන්නේ නැහැ...:no:

    තවත් මේ වගේ දෙපිට කාට්ටුවෝ පස්සේ යනවනේ...

    මම කියන්නේ මහින්ද ගැන විතරක් නෙමෙයි...දේශපාලනය කරන හැම එකාම එකයි...ඔයුන් ගහල පන්නන්න ඕනේ :growl:

    True story:):):):):)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    සදාදරනීය නායක හොරකම් නොකල එහෙත් මහ බැංකුව හොරකම් කල මිස්ට ක්ලීන් රනිල් වික්‍රමසිංහ මැතිතුමනි

    වී ටොන් ගානක් සත්ව ආහාර වලට විකුණපු පී හැරිසන් මැතිතුමාගෙන් අවසරයි..

    කෝ බන් අර දූශන විරෝධී අයුක්තියට අසාධාරණයට විරුද්ධ වන්ෂොට් රන්ජන් රාමනායකගේ පිට කොඳු බිඳිලද මගෙ අම්මා ?

    https://www.facebook.com/apeaadia/videos/2212755615616334/

    :lol::lol::lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ගම්පහ දිස්ත්‍රික් ලේකම්, දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය ඇතුළු නිළධාරින් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නියෝජිතයන් පිරිසක් සාකච්ඡාවක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.

    නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ප්‍රාදේශිය ලේකම්වරියට බැණ වැදිමේ සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරිම හා සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම කැඳවිම සිදු කර ඇති බව ස‍ඳහන් වෙයි.

    අද පස්වරුවේ අමාත්‍යංශයේදී එම සාකච්ඡාව පැවැත්විමට නියමිතයි.

    මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල නිළධාරින් අද උදෑසන සිට සංකේත වැඩ වර්ජනයක නිරත වී ඇත.

    මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් ඔවුහු විරෝධතාවයේ යෙදි සිටින අතර නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැන වැදීමේ සිදුවීමට විරෝධය දක්වමින් ඔවුහු මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.

    අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පල කිරිම එහි අරමුණ වන අතර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගත යුතු බව ද නිළධාරින් පවසයි.

    වර්ජනයට සමගාමිව අද ප්‍රදේශ කිහිපයක රජයේ නිළධාරින්ගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණ ද සංවිධානය කර තිබුණි.

    ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සිදුවන මෙම වර්ජනය හේතුවෙන් රාජකාරි කටයුතු සිදු කර ගැනිම සඳහා පැමිණි බොහෝ පිරිසක් දුෂ්කරතාවට ලක්ව ඇති බව ද වාර්තා වෙයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Unwa sudda karannath bea. Minissunge paththata wada karana sewakayo kawadawath minissunge wirodayak tyeddi as kan piyagena inne nea.

    ranja othanata enna godak kalin indan minissu parisara winaseta wiruddawa kea gahala thiyenawa. uttata labila neane.

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Unwa sudda karannath bea. Minissunge paththata wada karana sewakayo kawadawath minissunge wirodayak tyeddi as kan piyagena inne nea.

    ranja othanata enna godak kalin indan minissu parisara winaseta wiruddawa kea gahala thiyenawa. uttata labila neane.

    yes
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,361
    770
    113
    තොපිට මොකෑ ඒක
    :lol::lol::lol: ඔක්කොම එකයි බන්..

    අපේ රටේ මිනිස්සු නම් පට්ට මීහරක්...කවදාවත් හැදෙන්නේ නැහැ...:no:

    තවත් මේ වගේ දෙපිට කාට්ටුවෝ පස්සේ යනවනේ...

    මම කියන්නේ මහින්ද ගැන විතරක් නෙමෙයි...දේශපාලනය කරන හැම එකාම එකයි...ඔයුන් ගහල පන්නන්න ඕනේ :growl:

    ඒක නම් සම්පූර්ණ ඇත්ත බං
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    :lol::lol::lol: ඔක්කොම එකයි බන්..

    අපේ රටේ මිනිස්සු නම් පට්ට මීහරක්...කවදාවත් හැදෙන්නේ නැහැ...:no:

    තවත් මේ වගේ දෙපිට කාට්ටුවෝ පස්සේ යනවනේ...

    මම කියන්නේ මහින්ද ගැන විතරක් නෙමෙයි...දේශපාලනය කරන හැම එකාම එකයි...ඔයුන් ගහල පන්නන්න ඕනේ :growl:

    එවිට දේශය පාලනය කරන්නේ කවරහුද..දැන් තියන ලිබියාව වගේ වෙයි එතකොට..ගැන්සි ගැන්සි එක එක පලාත් පාලනය කරයි:eek:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ
    දෙන්නම එකයි..වෙනසකට තියෙන්නේ ගොන්ජා media ගෙන්නලා, පොරවෙන්න ගිහින් live මඩ නානවා.......මැරවින් හොරෙන් කරලා මඩ නානවා...

    හැබැයි ඔය සද්දේ බදුදින්ට දැම්මා නම් අපිත් කැමතියි..