රන්ජන් රාමනායක හිරගේ ගියේ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වාචාලකම යි මෝඩකමයි හන්දා, ඕකා කවදාවත් සාක්ෂි තියාගෙන පොයින්ට් එකට කතා කරේ නෑ. ටිපිකල් සිංහලු වගේ ඉහල තැන්වල උන්ට හොරා කිය කිය බැන්න එක විතරයි කරේ නමක් ගමක් නැතිව. විවාදෙකට ගියත් වලංකඩේට පැන්න ගොනා වගේ.
    මෝඩයන්ට වීරයෙක්.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මු මොඩයා කියලා දැනගෙන රනිල් වක්‍රමසිංහ මු ව පාවිච්චි කරා. අද මු හිරේ රනිල් හෙට පාර්ලිමේන්තු වට එයි.🤩🤩
    ඒම එන්න පුලුවන්ද 🤣
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඌ ගොනා තමා, හැබැයි මන් හිතන්නෙ නෑ සාක්ශි නැතුව කතා කරේ කියල.. උට වුනේ මන්ත්‍රීල මන්ත්‍රීල අතර විතරක් කතා වෙන දේවල් පිටට දාන්න ගිය එක. බලපන් ඉතින්.. ලකේ පන්කාව කවද දියුණු වෙයිද..

    අන්න පිල්ලෙයාන්ගෙ නඩුව විභාග කරන්නෙ නෑලු නේද 😌
     
    • Haha
    • Like
    Reactions: dilann and fdk

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මුට කොහොමත් හිරේ යන්න වුන එකේ ඔක්කොම හඬ පට ටික නම් ගම් එක්ක එලියට දාලා සල්ලි තියෙන නිසා රට පනින්න තිබ්බේ...
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    138608873_970635940129458_590949255077361758_n.jpg
     
    • Love
    Reactions: Rated_R

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ඌ ගොනා තමා, හැබැයි මන් හිතන්නෙ නෑ සාක්ශි නැතුව කතා කරේ කියල.. උට වුනේ මන්ත්‍රීල මන්ත්‍රීල අතර විතරක් කතා වෙන දේවල් පිටට දාන්න ගිය එක. බලපන් ඉතින්.. ලකේ පන්කාව කවද දියුණු වෙයිද..

    අන්න පිල්ලෙයාන්ගෙ නඩුව විභාග කරන්නෙ නෑලු නේද 😌

    දන්නේ නැති මගුල් කියවන්න එපා මනුස්සයෝ

    2017 වසරේ අගෝස්තු මස 21 වැනි දා අරලියගහ මන්දිරයේ දී එකල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කළේය.

    මේ ප්‍රකාශයට එරෙහිව
    විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව එම චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබුණි.

    සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නඩුව විභාග කරනු ලැබීය.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර සිටියේ,

    "අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවය."
     
    • Like
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    උඹ මොකද හිතන්නෙ

    //රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කළේය.//

    ඇත්තද බොරුද?
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    උඹ මොකද හිතන්නෙ

    //රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කළේය.//

    ඇත්තද බොරුද?
    බහුතරය පට්ට සල්ලී කාක්කෝ....ප්‍රසිද්ද නැති නඩු කොච්චරනම් සල්ලි වලට කනපිට ගහනවද...මම දන්න කෙනෙක් ජජ්ට පගාව දීල නඩුව ගොඩදාගත්ත...මුස්ලිම් එකෙක් කුඩු බිස්න්ස කරන.. ඉතින් පොඩි මිනිස්සු වෙච්ච අපිට පුලුවන්ද? බන් ජජ්ලට අබියෝග කරන්න..පේනවා නේ..MP ත් හිරේ...
     
    • Like
    Reactions: hasithayad

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    උඹ මොකද හිතන්නෙ

    //රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කළේය.//

    ඇත්තද බොරුද?

    ඒක ඇත්ත. බහුතරයක් නම් නෙමෙයි . ඒ ඇත්තෙන් වැඩක් නෑ නීතිය කඩකරලනම්.නීතියක් තියෙන්නේ මොකටද ? දේශපලනයේ 101.

    එක පැත්තේ උනත් රන්ජන් සහ SB කරපු ප්‍රකාශ බරපතලයි.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    අධිකරණයේ විනිසුරු වරු හොරු නම් ඒක ඔප්පු කරන ක්‍රම තියනවා. ගොනා වගේ මාධ්‍ය හමුවක් කටට එන කතන්දර කියෙව්වම මෙහෙම වෙනවා. ඔය පටන් ගැනිල්ල විතරයි කොහෙවත් තව නඩු වලට මෙයාට ඇතුලට යන්න වෙයි. හඩපට වලත් තියෙන්නේ මු අල්ලස් දෙන්න හදන එව්වා නේ. හරියට සාක්ෂිත් එක්ක පැමිණිල්ලක් අධිකරණ සේවා කොමිෂන් එකට දාලා මීඩියා වලට සාකච්චාවක් දුන්නනම් මේ මුකුත් නැහැ. හැබයි මොලේන් කතා කරන්න ඕනේ ඒකයි. පස්සේ යන අතර බලලා සාක්ෂි ටික එලියට දානවා කෙල වෙලා යන්න. කොහෙද මරුට එහෙම කරන්න මොළයක් තියනවාද? සාක්ෂිත් නැතුව කටට එන දේ කියවනවා. යකෝ අඩුම තරමේ නඩුවටවත් තමුන් ළඟ තියන සාක්ෂි ඉදිරිපත් කරලා මම මේ හේතුව මත මෙහෙම කිව්වේ කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ නේ. මූ කියෙව්වම බොරුවට. යාන්තමට මොකක් හරි කටකතාවක් අහගෙන ඌ හැමදේම දන්නවා වගේ කියවන්න ගියා. කොහොමත් රඟ පාලු කාලේත් තේරුනා මූ අමු ගොන්නෙන් කියලූ විජයලා ලගීන්වත් තියන්න බැහැ මූ.
     
    • Like
    Reactions: jcj