රන්ජන් රාමනායක ළඟ තිබී ජංගම දුරකතනනයක් සොයා ගැනෙයි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එලියෙ ඉද්දි කුඩ්ඩෝ පෝන් වලින් හිරේඉදන් කතා කරපුව ගැන කියපු රන්ජා දැන් ඒ තත්වෙටම වැටිලා..🤭🤭
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඒ මනුස්සයා පස්සෙන්ම පන්න පන්න ඉන්නේ? නැව් පිටින් බැංකු පිටින් ගිලපු උන් එළියේ ඉද්දි
     
    • Like
    Reactions: mmrizmy

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    හිරෙ ඉදන් එන නිව්ස් එක පාර්ශවියයි රන්ජන්ට කතා කරන්න බැනෙ
     
    • Like
    Reactions: Kamal1996

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,932
    2,541
    113
    colombo
    ෆෝන් එකක් තියාගෙන හිටියේ සින්දු අහන්න වෙන්නැති. ඕකා එක්ක කව්ද ෆෝන් එකෙන් කතා කරන්නේ ඉතින්
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මූට අවුරුදු 5ක්ම අදින්න වෙයි දැන්..මේක ලොකු වරදක්නේ හිරේ ඉන්නකොට කරන..ෆෝන් ඵක දුන්න ඵකාටත් සොරි..
    ෆෝන් එක දීපු එකා දැන් හිරේද 🤣
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,117
    2,361
    113
    duminda silva හිරේ ඉන්නකොට. තොපි ලො කොහෙද,මයිනාගෙ සරම අස්සෙද හිටියෙ.
     
    • Haha
    Reactions: mmrizmy

    Similar threads