රන්ජන් හිරේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දුමියව හෙට අනිද්දම එලියට දායි එහෙනම්.
    දෑන් ඉතින් කොහොමත් ආණ්ඩුවේ රෙදි ගෑලවිලා හින්දා ලොකු ලෑජ්ජාවක් නෑතිව දුමිව එලියට දාන්න පුලුවන්/.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    දෑන් ඉතින් කොහොමත් ආණ්ඩුවේ රෙදි ගෑලවිලා හින්දා ලොකු ලෑජ්ජාවක් නෑතිව දුමිව එලියට දාන්න පුලුවන්/.
    තිබ්බ රෙදි ටිකත් සිල් රෙදි වලට බෙදුවනේ... එහෙම බෙදපු උනුත් එලියට ඇවිත් ඉන්නෙ හෙලුවෙන්ම
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබේ.

    සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතික මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර සිටියේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවය.

    ඒ අනුව රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් ඒ සඳහා ඔහුට බරපතළ වැඩ සහිත වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

    විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව එම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.

    2017 වසරේ අගෝස්තු මස 21 වන දා කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණි.

    එම ප්‍රකාශය තුළින් රන්ජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය පළුදු කිරීමට ක්‍රියාකර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

    ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙසද එම පැමිණිල්ල තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.
     

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    මු අනිවාර්යෙන්ම හිරේ ඉන්න ඕනේ එකෙක්. පස්සේ බබා වෙන්න හැදුවට sound clip ඇහුවහම තේරෙනවා මු කොච්චර නීතිය නවන වැඩ කරලද කියල. අපේ ගොන්නුන්ට තව එක පාරක් මන් ඒවා කලේ ජාතිය වෙනුවෙන් කිව්වහම ඔක්කොම අමතකයි

    එත් ඇයි මෙහෙම ගොන් හෙවතුලට හිරේ දාන්නේ ? ඇයි මු කරපු වැරදි හංගන්න හදන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට කුඩු දුමිය එළියේ... රන්ජ එළියේ ඉන්නකං අයියගේ නාලිකාවෙ නමෙන්ම දුන්න. ඒක වහන්න ඇතුලට යැවුවා...
    ඇතුලට යවන්න කාරණාවත් මනුස්සයමනේ හදල දුන්නේ. කියන දෙයක් පාර්ලිමේන්තුව ඇතුලෙ කියන්න ඕනෙ පාර දිගට අල්ලන අල්ලන මයික් එකට කතාකරන්න පුරුදු උනාම කෙලවෙනව

    ඇතුලට දාල මනුස්සයගේ කට වහන්න වෙන්නෙ නෑ පාර්ලිමේන්තු දවසට ඇවිත් වෙනදටත් වඩා හයියෙන් කෑ ගහයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මු අනිවාර්යෙන්ම හිරේ ඉන්න ඕනේ එකෙක්. පස්සේ බබා වෙන්න හැදුවට sound clip ඇහුවහම තේරෙනවා මු කොච්චර නීතිය නවන වැඩ කරලද කියල. අපේ ගොන්නුන්ට තව එක පාරක් මන් ඒවා කලේ ජාතිය වෙනුවෙන් කිව්වහම ඔක්කොම අමතකයි

    එත් ඇයි මෙහෙම ගොන් හෙවතුලට හිරේ දාන්නේ ? ඇයි මු කරපු වැරදි හංගන්න
    හදන්නේ
    උදාහරණයක් දෙකක් දීපන් මූ නිතිය නවපු තෑන්ගෑන?
     
    • Like
    Reactions: kasdbg and dilann

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,620
    1,560
    113
    බඩුර්ඩීන් තාම එළියෙ ඉන්නෙ කොහොමද,, උට්ටෙ අදිකරනෙ
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බඩුර්ඩීන් තාම එළියෙ ඉන්නෙ කොහොමද,, උට්ටෙ අදිකරනෙ
    ඒක නම් අධිකරණේ ප්‍රශ්ණයක් නෙමේ. නඩු දාන අයගේ ප්‍රශ්ණයක්. ලගදී දාලා තිබ්බෙත් චන්දෙට මිනිස්සු ඈද්දා කියලා. එහෙම නෑතිව තාම ඔය විමල්ලා කියන චෝදනා වලට ඕකට නඩුවක් දාලා නෑ.. විල්පත්තු කේස් එකෙත් උසාවිය හරියට ක්‍රියාතමක වුනා