රන්ජා පැරදු ගං වතුරෙන් මතුවූ නළුවෝ

Freeway90

Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    රන්ජා පැරදු ගං වතුරෙන් මතුවූ නළුවෝ

    13232972_686366224834398_117741153824717776_n.jpg


    13237806_790202371115627_8326711169882245929_n.jpg


    13267708_686368191500868_6309263994625998703_n.jpg


    13244642_686366374834383_9009381135561761867_n.jpg


    13244798_1027188314061212_5414564115426950246_n.jpg


    ගෝටා ගේ ගංගා නිම්න සංවර්දනය නිසා ගංවතුර ඇතිවූ අතර ඇති උතුම් රනිල් අගමැති තුමා ඒවා නවතා දැමු නිසා මෙහෙම බේරුනා
    කොළඹට ගංවතුර ඇතිවීම ට හේතුව අතැඹුලක් ලෙස තහවුරු කල යුගයේ නළුවා කාවින්ද ජයවර්දන

    13226711_686369968167357_2077222621722699592_n.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,256
    47,101
    113
    ඔය සුජී නම් තනිකරම කරේ රගපෑමක්.හැබැයි කවද හරි ඔය මිනිහා මේ රටේ ජනාධිපතිත් වෙයි.ඒ තරම් කපටියෙක්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,030
    113
    Dubai
    මට වගේම මුකුත් හිතෙනවද කට්ටියට මේ ඵොටො එක දැක්කාම
    :confused:

    13232972_686366224834398_117741153824717776_n.jpg


    0ce1430f1.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,155
    113
    කරන්නෙ හොඳ දෙයක් නම් ඒක අගයන්ඩ ඕනි බන්..ඔය කියවන උන් මේ ලෝකෙ මගුලක් කරන්නෙ නෑ අනුන්ගෙ පුකවල් හොයනවා..දැන් මාත් එක්ක ඇරගන්ඩ එන්ඩ එපා..මට පාට පක්ශ නෑ :)
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Penne nedda ban adi 1508974676k wthuren yata welath sujiwaya karana sewaya kalisama nawaa gena :angry:

    13232972_686366224834398_117741153824717776_n.jpg


    Balapan boat eka Athuleth adi 578678k wathuren yatawela gilenna yaddith kesel gediya gediya bedanawa... daana paaramithawa puranawa ethanadith :yes:

    13237806_790202371115627_8326711169882245929_n.jpg



    Ubalata mewa paenne nehe..! :rolleyes:

    13267729_282504688758229_2832043296209849722_n.jpg
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    කරන්නෙ හොඳ දෙයක් නම් ඒක අගයන්ඩ ඕනි බන්..ඔය කියවන උන් මේ ලෝකෙ මගුලක් කරන්නෙ නෑ අනුන්ගෙ පුකවල් හොයනවා..දැන් මාත් එක්ක ඇරගන්ඩ එන්ඩ එපා..මට පාට පක්ශ නෑ :)

    sahathika atta machan, mun nama gahalawath dunna, gamman pila topiyak hari dunne. mewa dane moda yakkku thamba sathayak denne natuwa paksha walata kade yanawa. tuk me wage harak

    PS: apith sahanadara dunna, habai selfie gahuwe na :nerd: