රන්ජා=පොන්ජා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,442
    17,625
    113
    කෝප් වාර්තාවට අත්සන් නොකළ එකම ඇමති මෙන්න – චතුර සේනාරත්න කියයි
    ​

    මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන කෝප් කමිටු වාර්තාවට එම කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක කිසිදු අයුරකින් අත්සන් තබා නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසනවා.

    නෙත් එෆ්.එම්. රේඩියෝවේ විකාශය වූ අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ කමිටු සාමාජිකයින් 26 දෙනාගෙන් 15 දෙනෙකු අදාළ වාර්තාවට එකඟ වූ බවයි.

    තවත් සාමාජික මන්ත්‍රීවරුන් 9 දෙනෙකු පාද සටහන් සහිත වාර්තාවට අත්සන් තබා තිඛෙනවා. එහෙත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කිසිදු අයුරකින් ඊට අත්සන් තබා නොමැති බව චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

    මහාපරිමාණ වංචාවක් සම්බන්ධයෙන් සකස් කෙරුණු මෙම වාර්තාවට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්සන් නොකිරිම බරපතළ ගැටලූවක් බවයි චතුර සේනාරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    නෙත් FM​
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,442
    17,625
    113
    1153925685_Rangan-ramanayake%20(42).jpg
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    418
    83
    දැන් පැහැදිලිනේ මුගේ රගපෑම කොහොමද කියලා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,319
    113
    දැන් පැහැදිලිනේ මුගේ රගපෑම කොහොමද කියලා.

    JVP eke unta arenna, anith ekekta wath me gena kisi amaruwak ne, okkoma karanne rangapeema witharay. moko bolage appachiwath me gena katha kara kiyalada?
    Srilanka ewun boruwata keegahanawa me gena katha karala chanda tika wedi karaganna.
    UNP eka unge pakshe reka ganna mekata mokuth kiyanne ne.
    meken una paduwa gena eththatama amaruwak thiyenne JVP ekata witharay.
     
    අනේ පලයන් බන් යන්න ඉස්සෙලම ඕක ඇද්දේ එකබද්දේ උන්. එකෙක්වත් කතා කරේ නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔක ඌරෙක් ඇගේ මස් විතරයි මොලේ කලදක් නැ,
    සේනාරත්නල හොද අඩවුවකට ලැස්ති වෙනව වගේ බලමු,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ පලයන් බන් යන්න ඉස්සෙලම ඕක ඇද්දේ එකබද්දේ උන්. එකෙක්වත් කතා කරේ නැ
    :yes::yes::yes: ඔක ගැන කියල අල්ලස් එකට ගියෙත් ඒකාබද්ධෙ වාසුදේව.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඔක ඌරෙක් ඇගේ මස් විතරයි මොලේ කලදක් නැ,
    සේනාරත්නල හොද අඩවුවකට ලැස්ති වෙනව වගේ බලමු,

    RAJITHA next priminister
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,442
    17,625
    113
    පොන්ජා මාව fb එකේ බ්ලොක් කරා අර්ජුන් මහේන්ද්‍රන් ගැන ඇහුවා කියලා..මම නම් දැනගත්තා එදාම ඕකගේ කැරට්ටුව.:lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,818
    32,546
    113
    පොන්ජා මාව fb එකේ බ්ලොක් කරා අර්ජුන් මහේන්ද්‍රන් ගැන ඇහුවා කියලා..මම නම් දැනගත්තා එදාම ඕකගේ කැරට්ටුව.:lol:

    ඒක නළුවනේ බං වූ දේශපාලනෙත් media show. අපි අහුවෙයි ඕවට. :P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,442
    17,625
    113
    ඒක නළුවනේ බං වූ දේශපාලනෙත් media show. අපි අහුවෙයි ඕවට. :P

    මාත් අහුවෙලා හිටියා බන් කාලයක් ඕකගේ බොරු රගපෑමට.:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    RAJITHA next priminister
    :yes::yes: ඔව් රාජිත unp එකෙන් 17ක් අරන් එන්නම් අගමැති කම දෙන්ඩ කියල තියෙනව, සිරාතමා තමා රිවස් ජියර් එකේ ඉන්නෙ,බැදුම්කර මගඩිය අධිකරනයට බාර දෙනව හිටo කියුවෙ නිකන් නෙමේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,319
    113
    කෝප් වාර්තාවට අත්සන් නොකළ එකම ඇමති මෙන්න – චතුර සේනාරත්න කියයි
    ​

    මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන කෝප් කමිටු වාර්තාවට එම කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක කිසිදු අයුරකින් අත්සන් තබා නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසනවා.

    නෙත් එෆ්.එම්. රේඩියෝවේ විකාශය වූ අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ කමිටු සාමාජිකයින් 26 දෙනාගෙන් 15 දෙනෙකු අදාළ වාර්තාවට එකඟ වූ බවයි.

    තවත් සාමාජික මන්ත්‍රීවරුන් 9 දෙනෙකු පාද සටහන් සහිත වාර්තාවට අත්සන් තබා තිඛෙනවා. එහෙත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කිසිදු අයුරකින් ඊට අත්සන් තබා නොමැති බව චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

    මහාපරිමාණ වංචාවක් සම්බන්ධයෙන් සකස් කෙරුණු මෙම වාර්තාවට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්සන් නොකිරිම බරපතළ ගැටලූවක් බවයි චතුර සේනාරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    නෙත් FM​

    appaaa hari eka thamay kiyala thiyenne. gon booruwa
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෝප් කිව්වම රන්ඡන්ට හිතේ බයිස්කෝප් එකක් කියලා එකයි අත්සන් කරලා නැත්තේ.
     
    Similar threads