Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රන්ජා හපෝයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

dhoom 3 එක නම් මහම ජරාවක් බන්. dhoom 1,2 දෙකම hindi film හැටියට ටිකක් සාර්ථක නිසා, මම hall එකටම ගියා බලන්න. ත්රීවිල් සින් එක එද්දී මල ලැජ්ජයි බන්. කෙල්ලවත් ඇදගෙන hall එකෙන් එලියට ආවා. ඒ උනාට ඉන්දියාවේ ආදායම් වාරතා තියල

Wolf of the wall street මම බලමු හොඳම film වලින් එකක්. ලංකාවේ ඔය වගේ එකක් හැදුවනම් ව මුලින්ම ඔකේ තියන sex කැලි ටික කපනවා. මොකද අපේ සදාචාරයට අනුව ලංකාවේ කව්රුවත් බඩු ගහන්නේ එහෙම නැනේ. බඳින්න කලින් sex කරන්න තියා අතින්වත් අල්ලන්නේ නැනේ

ඊට පස්සේ කුඩු බොන ටික /tablet ගහන ටික කපයි. ඕක බලන කට්ටිය කුඩු බොන්න පුරුදු උනොත් එහෙම

ඊට පස්සේ බෙල්ෆොර්ඩ් ගේ පළමු බිරිඳ නැන්දම්මාගේ කීම අහල බෙල්ෆොර්ඩ්ට වෙනස් කම් කරනවා.  අසරණ බෙල්ෆොර්ඩ් තව අහ්නිසක කෙල්ලෙක් එක්ක යාලු වෙනවා. මේ අතර බෙල්ෆොර්ඩ් තමන්ගේ දාඩිය මහන්සියෙන් ගමේ කොල්ලෝ ටිකක් එක්ක ස්වයං රැකියාවක් කරගෙන යනවා. (ස්වයං රැකියාව පාරේ පොල් විකුනනවා වගේ දෙයක් වෙන්න ඕනේ. , stock market වගේ දේවල් අපේ උන්ට දිරවන්නේ නැහැ  පලවෙනි බිරිඳ ගෙදර වැඩක් වත් කරන්නේ නැත, මහත නපුරු කෙනෙක් වෙන්න ඕනේ. දෙවැනි බිරින්ඩ් නයෝමි අහිංසක උත්සාහයෙන් නැගිටින ලස්සන ,ස්ලිම් කෙල්ලෙක් වෙන්න ඕනේ  )

ඊට පස්සේ බෙල්ෆොර්ඩ් තමන්ගේ යාළුවො එක්ක මහන්සියෙන් කරගෙන යන පොල් බිස්නස් එකට දැන් යාලු වෙලා ඉන්න කෙල්ල පස්සෙන් එන නපුරු පොලිස් කාරයෙක් / නපුරු මන්ත්රී කෙනෙක් ඉරිසියා කරනවා  ඊට පස්සේ මොනවා හරි හොර වැඩක් කරලා කොල්ලව අවුරුදු විස්සකට හිරේ යවනවා  අවුරුද විස්සකට පස්සේ කොල්ල හිරෙන් එලියට එද්දී අර කෙල්ල කාවවත් බඳින්නේ නැතුව කොල්ල එනකල් ගේට්ටුව ඉස්සරහට වෙලා ඉන්නවා.

මිට අමතරව සින්දු පහක්/ fights හයක් විතර තැන තැන දාන්න පුළුවන්. sex ටික වෙනුවට ටිකක් කොට සායක්යක් ඇඳන් ඉන්නවා දැම්මනම් ඇති. තව ගොන් ජෝක් දෙක තුනකුත් දැම්ම නම් කතාව සම්පුර්ණයි

මෙන්න ලංකාවේ ආදායම් වාර්තා තියන්න පුළුවන් ෆිල්ම් එකක්  සහරවිට අපි නමවත් අහපු නැති සිනමා උළෙලක ලෝකේ හොඳම චිට්රපටයට සම්මානත් ලැබෙයි

[QUOTE="tharakato, post: 16676323, member: 42270"] [SIZE="3"]dhoom 3 එක නම් මහම ජරාවක් බන්. dhoom 1,2 දෙකම hindi film හැටියට ටිකක් සාර්ථක නිසා, මම hall එකටම ගියා බලන්න. ත්රීවිල් සින් එක එද්දී මල ලැජ්ජයි බන්. කෙල්ලවත් ඇදගෙන hall එකෙන් එලියට ආවා. ඒ උනාට ඉන්දියාවේ ආදායම් වාරතා තියල :baffled::baffled: [/SIZE] [SIZE="4"][B]Wolf of the wall street[/B] මම බලමු හොඳම film වලින් එකක්. ලංකාවේ ඔය වගේ එකක් හැදුවනම් ව මුලින්ම ඔකේ තියන sex කැලි ටික කපනවා. මොකද අපේ සදාචාරයට අනුව ලංකාවේ කව්රුවත් බඩු ගහන්නේ එහෙම නැනේ. බඳින්න කලින් sex කරන්න තියා අතින්වත් අල්ලන්නේ නැනේ :baffled: ඊට පස්සේ කුඩු බොන ටික /tablet ගහන ටික කපයි. ඕක බලන කට්ටිය කුඩු බොන්න පුරුදු උනොත් එහෙම :shocked: ඊට පස්සේ බෙල්ෆොර්ඩ් ගේ පළමු බිරිඳ නැන්දම්මාගේ කීම අහල බෙල්ෆොර්ඩ්ට වෙනස් කම් කරනවා. :no: අසරණ බෙල්ෆොර්ඩ් තව අහ්නිසක කෙල්ලෙක් එක්ක යාලු වෙනවා. මේ අතර බෙල්ෆොර්ඩ් තමන්ගේ දාඩිය මහන්සියෙන් ගමේ කොල්ලෝ ටිකක් එක්ක ස්වයං රැකියාවක් කරගෙන යනවා. (ස්වයං රැකියාව පාරේ පොල් විකුනනවා වගේ දෙයක් වෙන්න ඕනේ. , stock market වගේ දේවල් අපේ උන්ට දිරවන්නේ නැහැ :nerd: පලවෙනි බිරිඳ ගෙදර වැඩක් වත් කරන්නේ නැත, මහත නපුරු කෙනෙක් වෙන්න ඕනේ. දෙවැනි බිරින්ඩ් නයෝමි අහිංසක උත්සාහයෙන් නැගිටින ලස්සන ,ස්ලිම් කෙල්ලෙක් වෙන්න ඕනේ :P ) ඊට පස්සේ බෙල්ෆොර්ඩ් තමන්ගේ යාළුවො එක්ක මහන්සියෙන් කරගෙන යන පොල් බිස්නස් එකට දැන් යාලු වෙලා ඉන්න කෙල්ල පස්සෙන් එන නපුරු පොලිස් කාරයෙක් / නපුරු මන්ත්රී කෙනෙක් ඉරිසියා කරනවා :no: ඊට පස්සේ මොනවා හරි හොර වැඩක් කරලා කොල්ලව අවුරුදු විස්සකට හිරේ යවනවා :angry: අවුරුද විස්සකට පස්සේ කොල්ල හිරෙන් එලියට එද්දී අර කෙල්ල කාවවත් බඳින්නේ නැතුව කොල්ල එනකල් ගේට්ටුව ඉස්සරහට වෙලා ඉන්නවා. :love::love: මිට අමතරව සින්දු පහක්/ fights හයක් විතර තැන තැන දාන්න පුළුවන්. sex ටික වෙනුවට ටිකක් කොට සායක්යක් ඇඳන් ඉන්නවා දැම්මනම් ඇති. තව ගොන් ජෝක් දෙක තුනකුත් දැම්ම නම් කතාව සම්පුර්ණයි මෙන්න ලංකාවේ ආදායම් වාර්තා තියන්න පුළුවන් ෆිල්ම් එකක් :D සහරවිට අපි නමවත් අහපු නැති සිනමා උළෙලක ලෝකේ හොඳම චිට්රපටයට සම්මානත් ලැබෙයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom