රන්ජා හපෝයි

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
75810897258_Ranja%20film.jpg

ඇත්තට වාණිජ සිනමාව කියන්නේ මේවද...මට නන් තේරෙන්නේ නෑ..
:confused::confused::confused::confused::confused::confused::confused:

මට නන් හිතෙන්නේ මේ වගේ ‍ෆිල්ම් හදන සල්ලි වලින් කපුටන්ට බිත්තර ආප්ප අරන් දුන්නනන් මීට වඩා හොදයි.

සමාවෙන්න වරදක් කිව්වනන්, මම කිව්වේ මගේ ටිකිරි මොලේට දැනුන දේ..

ඇයි රන්ජෝ උබ අපිට මෙහෙම කරන්නේ..උබට රගපාන්න බැරි එකෙක් නෙවෙයිනේ...යකඩ පිහා‍ටු වගේ ‍ෆිල්ම් වල උබ හොදට රගපෑව එකෙක් නේද..ඇයි මේවගේ අතාත්වික මන්දබුද්ධික ‍ෆිල්ම් හදල ලoකාවේ සිනමාව කැත කරන්නේ

Last edited:

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
මිනිහගේ රංගනයේ නෙවෙයි වැරැද්ද තියෙන්නේ.. මිනිහගේ දැනුමේ සහ බුද්ධියේ අඩුවක් තියෙන්නේ :dull:

ඔව් ඒක ඇත්ත මිනිහට තේරෙන්නේ නෑ මිනිහගෙන් වැඩක් ගන්න
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ෂුවර් ඕකෙත් කෑලි කපයි කපන මණ්ඩලයෙන්
    පුර්ව ප්‍රචාරකෙන්ම ආණ්ඩුවට රිදෙන්න දීල තියෙනවා හේ හේ :P:P

    හිනා වෙන්න පුළුවන් ෆිල්ම් එහෙමත් ඉදල හිටල එන්න ඕනේ බන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ෂුවර් ඕකෙත් කෑලි කපයි කපන මණ්ඩලයෙන්
    පුර්ව ප්‍රචාරකෙන්ම ආණ්ඩුවට රිදෙන්න දීල තියෙනවා හේ හේ :P:P

    හිනා වෙන්න පුළුවන් ෆිල්ම් එහෙමත් ඉදල හිටල එන්න ඕනේ බන්
    මේ වගේ චිත්‍රපටි මම නම් කියන්නේ විචාරකයො කියන සෙට් එකට වහ කදුරු.. එක අතකින් ඒක ඇත්ත.. කිසිම අර්තයක් නැනේ.. එක හින්දා විචාර සහ විවේචන කිරිම අර්ත ශුන්යයි මම හිතන හැටියට.. මොකද මේ වගේ ඒවා ටාගට් කරන ඔඩියන්ස් එක සිල්ලර මාරක්ට් එක.. කාලේ මරන්න සැපක් ගන්න ටියුශන් කට් කරලා අහවල් එක කොරන්න හොල් එකට දුවන කෙල්ලො කොල්ලො බලන ෆිල්ම් නේ.. ඉතින් පැය එකහාමාරක් දෙකක් මොනවා පෙන්නුවත් ඒක එච්චර වැදගත්කමක් නැ.. අවශ්ය මොනව හරි පැයක් දෙකක් පෙන්වීම අර කෙල්ලගේ හිරි ඔතප් බිදෙනකන් කලුවරේ..
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේ වගේ චිත්‍රපටි මම නම් කියන්නේ විචාරකයො කියන සෙට් එකට වහ කදුරු.. එක අතකින් ඒක ඇත්ත.. කිසිම අර්තයක් නැනේ.. එක හින්දා විචාර සහ විවේචන කිරිම අර්ත ශුන්යයි මම හිතන හැටියට.. මොකද මේ වගේ ඒවා ටාගට් කරන ඔඩියන්ස් එක සිල්ලර මාරක්ට් එක.. කාලේ මරන්න සැපක් ගන්න ටියුශන් කට් කරලා අහවල් එක කොරන්න හොල් එකට දුවන කෙල්ලො කොල්ලො බලන ෆිල්ම් නේ.. ඉතින් පැය එකහාමාරක් දෙකක් මොනවා පෙන්නුවත් ඒක එච්චර වැදගත්කමක් නැ.. අවශ්ය මොනව හරි පැයක් දෙකක් පෙන්වීම අර කෙල්ලගේ හිරි ඔතප් බිදෙනකන් කලුවරේ..
    උබ ගිහින් තියෙන දුර
    මම නම් කතා කරේ මේ වගේ ෆිල්ම් බලල හිනා වෙන්න පුළුවන්
    හැමදාම රජ රැල්ලෙ යනවට වඩා වෙනසකටත් එක්ක මේ වගේ ෆිල්ම් එකක් දෙකක් එන එකෙත් නරකක් නෑ මොකද රංජන් විතරක් නෙවෙයි නේ අර්ථ ශුන්‍ය ෆිල්ම් හදන්නෙ දහයක් අවොත් 7ක් පල්ම පල් සින් දුවන්නෙ ඉතින් එකේ
    ඉන්දියාවේත් හැදෙන හැම ෆිල්ම් එකක්මත් ඇමරිකාවේ හැදෙන හැම ෆිල්ම් එකක්මත් අර්ථ පුර්ණ ඒවම එන්නෙ නෑ නේ ලෝ බජට් නිකන් කොමඩි නොවන කොමඩි සින් තියෙන්නෙ එහෙම බලද්දී ඉතින් මේ වගේ ඒවත් ඉදල හිටල එන එක මහා දෙයක් නෙවෙයි ;);)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ ගිහින් තියෙන දුර
    මම නම් කතා කරේ මේ වගේ ෆිල්ම් බලල හිනා වෙන්න පුළුවන්
    හැමදාම රජ රැල්ලෙ යනවට වඩා වෙනසකටත් එක්ක මේ වගේ ෆිල්ම් එකක් දෙකක් එන එකෙත් නරකක් නෑ මොකද රංජන් විතරක් නෙවෙයි නේ අර්ථ ශුන්‍ය ෆිල්ම් හදන්නෙ දහයක් අවොත් 7ක් පල්ම පල් සින් දුවන්නෙ ඉතින් එකේ
    ඉන්දියාවේත් හැදෙන හැම ෆිල්ම් එකක්මත් ඇමරිකාවේ හැදෙන හැම ෆිල්ම් එකක්මත් අර්ථ පුර්ණ ඒවම එන්නෙ නෑ නේ ලෝ බජට් නිකන් කොමඩි නොවන කොමඩි සින් තියෙන්නෙ එහෙම බලද්දී ඉතින් මේ වගේ ඒවත් ඉදල හිටල එන එක මහා දෙයක් නෙවෙයි ;);)
    ඒක තමයි මචන්, මෙවා බලලා හිනා වෙනවා මිසක් ඊට එහා දෙයක් නැ.. විචාරයක් කරන්න තරම් දෙයක් නැනේ.. හැබැයි වැරදියි කියන්න බැ.. මේ වගේ නිර්මාන සිනමා කර්මාන්තයට අත්යාවශයි.. මේවා සම්මාන බලාපොරොත්තුවෙන් හො නොමිනේට් වෙයි කියලවත් හිතලා කරන එවා නෙමෙයිනේ.. තනිකරම පරමාර්තය වානිජ.. වැරැද්දක් කියන්න බැ..