දුමින්දයා කොහොමත් UNP කාරයා. ඌ පස්සෙ සැලුන් දොරෙන් පැන්න
ඒ පැන්නෙ ජන්ද ලක්ෂ ගාණක් ඵක්ක.UNP ඵකට තිබ්බ ලොකුම තරහත් ඒක..

දුමින්දයා කොහොමත් UNP කාරයා. ඌ පස්සෙ සැලුන් දොරෙන් පැන්න

උඹගෙ ඔය වැදි බණ වැඩක් නෑ මමත් UNP තමා ඒ කාලේ..මම කියන්නේ දුමින්ද නිදහස් කරන්න ඕන.දුමින්ද හිරේ දැම්මෙ UNP ජන්ද ටික බේරගන්න.තනිකරම දේශපාලන පලි ගැනීමක්.දැන් ඒක ඔප්පු වෙලා ඉවරයි.භාරත මැරුව ඵකට නෙමෙයි දුමින්දව හිරේ දැම්මෙ.ඔන්න ඕකයි අැත්ත..




ලන්කවේ එක ආතල් එකක් ඉවරවෙනකොට තව ආතල් එකක් කොහෙන් හරි මතු ....
සිරිසේන තමා මේක පටන් ගත්තෙ..... දැන් නන්දසේන කරගෙන යනවා
සිරිසේන
නන්දසේන
රන්ජා_දුමින්දට දුන්න ගේම 01-07-2020 08:36 AM Mal ponnaya hukaganney nathuwa palayan..![]()
හ හා.. කැම්පේන් එක පටන් අරන්..
පෙබරවාරි 4ට.. ලොල්.. ගෝටාගේ අවසානය..
අධිකරණෙ සෑහෙන ස්වාධීනයි නෙ ඒ කාලේ ඇමතිලා තීන්දු ගන්න ජජ්ට කතාකරනවා, ජජ්ල ප්‍රමෝෂන් ගන්න ඇමතිට කතාකරනවා
දුමින්ද සිල්වා මිනී මැරුවා කියලා හොටු පෙරාගෙන නහයෙන් අඩන එවුන් මේක බලාපල්ලා...ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ලේ සභාපතිගේ නඩු වාර්තාව මේකේ කියවනවා....

අධිකරණෙ සෑහෙන ස්වාධීනයි නෙ ඒ කාලේ ඇමතිලා තීන්දු ගන්න ජජ්ට කතාකරනවා, ජජ්ල ප්‍රමෝෂන් ගන්න ඇමතිට කතාකරනවා![]()
අන්‍යෝන්‍ය සහයෝගීතාව......අපිට ඕව තේරෙන්නේ නෑ.....බූරු කුට්ටමේ Jocker ඔහොම දෙයක් කලානම ආසියෝ මොනවා කරන්න ඇත්ද ?

මහින්දගෙ ආණ්ඩුව කාලෙ/ දැන් ගෝටගෙ ආණ්ඩුවේ ඔහොම දේවල් වෙන්නෙ නෑ කියල කියන්න පුලුවන්ද?![]()
මහින්දගේ ආණ්ඩුවට කිසිම සම්බන්දයක් නෑ....අනික ගොටගෙන් තමයි අහන්න වෙන්නේ...
දැන් උඹ අහන්නේ දන්නේ නැති දෙයක් ගන්නේ...දන්නා දේ ගැන කතා කරමුකෝ....රන්ජගේ වැඩ පිළිවෙල අනුමත කරනවද ? මම අහන්නේ අධිකරනේයේ ස්වාදීනත්වය ඇති කරන්න ගත්තු calls ගැන ?
රන්ජන්ගේ වැඩේ අනුමත කරන්නේ නෑ.
ඒ වගේම රන්ජන් විතරක් නරක ලමයා අනික් උන් ඔක්කොම හොඳ ලමයි කියල හිතන්න බෑ. මුන් ඔක්කොම සක්කිලි. මේක එලිවුන විදිහ බැලුවොත් එතනත් රන්ජන් වගේ චරිතයක් පොලිසිය පස්සෙන් ඉඳල තමන්ගෙ ඇජෙන්ඩා එක ක්‍රියාත්මක කරවන්න යෙදෙව්වා කියල පේනවා.
ආසියගේ බුඋරුවගේ කතාව JR ජයවර්දනගේ ඉඳන් අදාලයි.....මට තියන ප්‍රශ්නේ ඕක නෙමෙයි....මේකෙන් උනේ අධිකරණය හෑල්ලු වීමක්....දේශපාලුවෝ ජරා උන් කියල මිනිස්සු තුල මතයක් තිබ්බට අධිකරණය ගැන එහෙම එකක් තිබ්බේ නෑ.......පොඩි එකාගේ ඉඳන් අධිකරණට joke දානවා දැන්....ඕකන් වෙන්නේ සමාජයේ වැටීමක්.....සමාජයේ වැටීමක් වෙනකොට දේශපාලනය අදාළ කරගෙන බෑ....මේවා සුළු දේවල් නෙමෙයි.... ..ගොඩ එන්න අමාරුයි....අධිකරණයට සැහෙන දෙයක් කරන්න වෙනවා තමන් නැති කර ගත්තු විශ්වාසය ඇති කර ගන්න.....