රන්දිව්ගේ නිපන්දුවේ ඇත්ත කතාව.

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
මචන්ගලා සමාවෙන්න ඕනේ මේකට දේශපාලනේ ගාවෙනවට.
නමුත් ඇත්ත එකය්.
ඔබ සැවොම දන්නවා පරදී SL cricket board.එක සම්පුර්ණ හොර ගුහාවක්.

ලංකාවට සල්ලි හම්බ වෙන්නේ ඉන්දියාවත් එක්ක මැච් ගහන කොට විතරය්.
SLCB එක දුවන්නේ ඉන්දියාවේ සල්ලි වලින්.එකය් අපි මෙච්චරම ඉන්දියාවට මැච් ගහන්නේ.

අපේ cricket board එක අනිත් රටවල් ගණන් ගන්නේ නෑ.උන් අපිට මැච් දෙන්නේ නෑ.
උන්ගේ නොහැකියාව.
(ඇත්තම හේතුව මුන්ගේ ගැහිලි).
අපේcricket board eka චර්ටෙර්.ඔක්කොම දේශපාලන පත්වීම්.

ඉතින් අපේ cricket board eka ඉන්දියාවට බයය්.උන් අපිව pressarized කරා.

ඉතින් අපේcricket board එක අපේ රන්දිව්ට සහ දිල්ෂාන් ට දඩ ගැහුවා.
මේක මචන් සිම්ප්ලේ සින් එකක්.අපිත් මේවා කරලා තියෙනවා.
එත් අහිංසක රන්දිව් දන්ගෙඩියට ගීයා.ජරා යක්කුsri lanka cricket board ෂිට්,.

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    41792_106776472712632_5224_n.jpg
    41792_106776472712632_5224_n.jpg
    41792_106776472712632_5224_n.jpg

    41792_106776472712632_5224_n.jpg
    41792_106776472712632_5224_n.jpg
    41792_106776472712632_5224_n.jpg



    Sri Lanka Cricket Suxxx

    Pakistan+v+Sri+Lanka+ICC+Twenty20+World+Cup+WpmIo0pw0Vgl.jpg

    Pakistan+v+Sri+Lanka+ICC+Twenty20+World+Cup+OyGOlM9Rg2Ql.jpg

    Pakistan+v+Sri+Lanka+ICC+Twenty20+World+Cup+iFdVzw4vxzzl.jpg


    ado thambiya me ubalage ramadan mase neda?ubage allah kiyala thiyenne minissunta me mase mada gahanna kiyalada?nodakin thopi..
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    salenna epa randive. pala thiyena rukatalu gal gahanne. pade bombe karagena dagalana cricket board 1 ballanta hena gahanna one.