රන්බීර් කාපුර් වගේ 🥹🌸🌸

dog123

Well-known member
  • Sep 25, 2007
    2,829
    3,789
    113
    489385958_1111282901043014_3568791700203796397_n.jpg
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කොච්චර ලස්සන උනත් ඒ ලස්සන උස්මහත් වෙලා එනකොට නැති වෙනවා, පොඩි කාලේ ඉඳන් පිළිවලට පිරිසිඳුවට ඉන්න හුරු කරන්න ඕනි පොඩි උන්ට එතකොට තමයි ටික ටික වයසින් මුහුකුරා යද්දී උන් තේරුම් ගන්නේ උන්ගේ ලස්සන කියන දේත් උන් විසින්ම maintain කර ගෙන යන්න ඕනි කියලා.

    පාට කියලා අවුලක් නෑ අපේ පිරිමි පට්ට ලස්සනයි, මුලිකම දේ අපේ උන් දන්නේ නෑ උන්ගේ ලස්සන තියා ගන්න, ලස්සන maintain කරගෙන ඇදගෙන යන්න.

    අපේ gym එකට එන පොඩි genz පකයෙක් ඉන්නවා, පට්ට පෙනුමක් උගේ හම දිලිසෙන දුඹුරු පාටක් තියෙන්නේ මූණ ගන්න දෙයක් නැතුව තිබ්බේ oiled sink නිසා acne ඇවිල්ලා, ගොන් ප**ට කිව්වට ඇහූවේ නෑ face wash එකක් ගනින් ගනින් කියලා, ඒ පාර මම පොරට එකක් ගෙන්නලා දුන්නා. දැන් ඔය කිසිම කුරුලෑවක් නැතුව ලස්සනට ඉන්නේ ගොන් ප** අපූරුවට
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734

    can someone post “why are you gay” gif
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy

    Face wash brand?
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    can someone post “why are you gay” gif
    9 කල්ලියටත් එක්ක නින්දාවක් gif එකක් දාගන්න බෑ කියන්නේ 😐

    giphy.gif

    Face wash brand?
    garnier මචං, තම්බි අවුරුදු කාලේ අඩුවට තිබ්බ ඒවා අරාබියෙන් ගෙන්න ගත්තා බම්
    ------ Post added on Apr 16, 2025 at 3:56 PM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    9 කල්ලියටත් එක්ක නින්දාවක් gif එකක් දාගන්න බෑ කියන්නේ 😐

    giphy.gif

    garnier මචං, තම්බි අවුරුදු කාලේ අඩුවට තිබ්බ ඒවා අරාබියෙන් ගෙන්න ගත්තා බම්
    ------ Post added on Apr 16, 2025 at 3:56 PM
    Thanks
     
    • Love
    Reactions: MR.YOLO

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    9 කල්ලියටත් එක්ක නින්දාවක් gif එකක් දාගන්න බෑ කියන්නේ 😐

    giphy.gif

    garnier මචං, තම්බි අවුරුදු කාලේ අඩුවට තිබ්බ ඒවා අරාබියෙන් ගෙන්න ගත්තා බම්
    ------ Post added on Apr 16, 2025 at 3:56 PM

    Garnier Bright Complete Vitamin C Face Wash ?

    • Like
    Reactions: MR.YOLO