Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
රන් සමනලයෙක් 🌺
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රන් සමනලයෙක් ඇයගේ මුහුනෙන් පැණි බොන්නට ඇවිදින්

කොහොමද සමනලයාට ඉතින් අපි ඇත්ත කියා දෙන්නේ

ඇයගේ ගීයෙන් මත් වූ කොවුලන් ඈ ලඟටම ඇවිදින්

කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ

මොණරෙක් නැති වුනු සිකිපිල් සොයමින් ඇයගේ වරල සිඹී

ඒ මොණරා හට තතු පහදන්නේ මොන විදිහටද අපී

නා ගස නා දළු නරඹයි ඇයගේ තොල් පෙති වෙතට එබී

අනේ අහිංසක නා ගස ඇය හට රැවටී තිබෙන හැටී

විලෙන් පලා ගිය හංස යුවල කෝ විල ඇයගෙන් විමසයි

දෑතින් සිය ලැම මඩල වසාගෙන විලියෙන් ඈ ඇඹරෙයි

කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ මහනෙල ඇගෙන් අසයි

මානෙල් මල් පෙති ගත්තේ නැති බව කියමින් ඈ දිව්රයි

ගායනය : දීපිකා ප්රියදර්ශනී පීරිස් සමග භාතිය-සංතුශ්

පද රචනය : සුනිල් ආරියරත්න

සංගීතය : රෝහණ වීරසිංහ

[MEDIA=youtube]Gr47KN9tcZ8[/MEDIA]

[QUOTE="Ameesha2, post: 25818339, member: 356834"] [SIZE=6][FONT=georgia]රන් සමනලයෙක් ඇයගේ මුහුනෙන් පැණි බොන්නට ඇවිදින් කොහොමද සමනලයාට ඉතින් අපි ඇත්ත කියා දෙන්නේ ඇයගේ ගීයෙන් මත් වූ කොවුලන් ඈ ලඟටම ඇවිදින් කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ මොණරෙක් නැති වුනු සිකිපිල් සොයමින් ඇයගේ වරල සිඹී ඒ මොණරා හට තතු පහදන්නේ මොන විදිහටද අපී නා ගස නා දළු නරඹයි ඇයගේ තොල් පෙති වෙතට එබී අනේ අහිංසක නා ගස ඇය හට රැවටී තිබෙන හැටී විලෙන් පලා ගිය හංස යුවල කෝ විල ඇයගෙන් විමසයි දෑතින් සිය ලැම මඩල වසාගෙන විලියෙන් ඈ ඇඹරෙයි කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ මහනෙල ඇගෙන් අසයි මානෙල් මල් පෙති ගත්තේ නැති බව කියමින් ඈ දිව්රයි ගායනය : දීපිකා ප්රියදර්ශනී පීරිස් සමග භාතිය-සංතුශ් පද රචනය : සුනිල් ආරියරත්න සංගීතය : රෝහණ වීරසිංහ [MEDIA=youtube]Gr47KN9tcZ8[/MEDIA][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom