ඉතින් ඔන්න අදත් මං පොඩි බඩ්ඩක් කියන්න යන්නේ.
අර සින්දුවක් තියෙන්නේ රන් සමනලයෝ කියලා.
ඒක කියන්නේ සුනිල් එදිරිසිංහ කියන අපේ සුපිරි ගායකයා.

ඒ මගුලක් ගැන කියන්න නෙමෙයි මං මේ ආවේ.උඔලා දන්නවද සමනල්ලු ගැන?
එක එක පාට තියෙන උන් ගැන?
ලස්සන ලස්සන සිරීපාදේ යන සමනල්ලු ගැන?
තවත් ජාතියක් ඉන්නවා හැබැයි වෙනම ටයිප් එකක.

(ඔව් ඔව් උන් තමා බං
)ඒ වර්ගේ උන් සාමාන්‍යයෙන් පියාඔන්නෑ.
ඇවිදගෙන යන්නේ.
වොයිස් එක ටිකක් අමුතුයි.
නිකන් ටිං ටිං ලාමක වොයිස් එකක් තමා තියෙන්නේ.

ඉතින් උඔලා සේරම වගේ දන්නවනේ එලකිරි කිව්වොත් ජනප්‍රිය සමනල් ජෝඩුවක් ඉන්නවා බින්න බැහැලා.
මුන් දෙන්නට දෙන්නා එක ලග ඉන්නැද්දී හරිම සංවරයි.
ඒත් බලන්න ඕනි වෙන ත්‍රෙඩ් එකකට ගියාම.
දෙන්නම උපරිමෙන් ජනප්‍රියයි එලකිරි.කොම් වල
.මූ දවසක් චැට් එකෙන් ඇවිත් මට කියනවා හායි මෙයාලු.
මාත් එක පාරම උඩ ගියා මූ මොකටද ඒ පාර එන්න යන්නේ කියලා.

මං ඉතින් කොල්ලාගේ හැටි දන්නවනේ.

ඉතින් මං සද්ද නැතිව හිටියා.
පස්සේ පොරම හලෝ මචන් කියනකල්ම මං රිප්ලයි කලේ නෑ
.ඔන්න මුන්ගේ වැඩ.
අනිත් එක තමයි මුන් දෙන්නම අනිත් උන්ට තමයි සමනල සමනල කිය කිය අපහාස කරන්නේ.
(මේ අහක ඉන්න මටත් කියනවනේ බං
)ඒ වැරදි කරන අයගේ හැටිනෙ නේද?
මුන් දෙන්නම 2007 තමයි රෙජිස්ටර් වෙලා තියෙන්නේ.
එකටමද මන්දා...
ඉතින් දැන් කවුරුත් දන්නවනේ පොර කවුද කියලා.
මේ පොර ගැන තව කියන්න දේවල් ගොඩාක් තියෙනවා.

ඒත් මටම අප්පිරියයි අප්පා

.ඉතින් අපි එහෙනම් නිල වශයෙන් අදුරගම්මු.
මෙන්න අපේ සමනල සහෝදර.....

මේකා හොරෙන් හොරෙන් 8000ක් ගහලානේ.

අපි විෂ් එකක් දායි කියලා බයේ 7997 නවත්තන් ඉන්නවා.
මාත් ඉතින් දැම්මා.
නැතිනම් අඬයිනේ.
මං මූ කියපු කරපු ඒවා දාලා 10000ක් ගහද්දී හොද එකක් දාන්නම්කෝ..

දැන් අපි සේරම එකතු වෙලා විෂ් කරමු මූට.

ඉතින් ඇත්තටම කියනවනම් මූ මගේ සහෝදරයෙක් වගේ එකෙක්.

හොද බොක්කක්.

පැණි හැලියක්.

ඒ උනාට හිත මෙහාද එකා.

ඕනි දේකට ඉන්නවා.

ගේම ඉල්ලන්න එහෙම මරු පොර.

මචන් උඔගේ ඉදරි ගමනට සුදු පූසාගෙන් උණුසුම් සුභ පැතුම්......

දළදා සමිදු සරණයි....!!!

එලකිරි වල් නරි ඩයල් එක නොහොත්
දෙවැනි සමනල ඩයල් එක නොහොත්
මොස්සිල්ලා.....

Last edited: