රනිලගෙ මූණ බලපංකො..🤣🤣🤣

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගෑණි මැරිච්ච මිනිහ වගේ..වැඩේ කියන්නේ බොරළුගොඩ සිංහයා කියන ඵකා තමා ඒ කාලේ උෟම කොටියා කොට්යා කිව්ව රනිලගෙ නම යෝජනා කරේ..අනිච්චේ දුක්ඛේ..🤣🤣🤣

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ දවස් වල කිරිය ෆුල් ආඥඥකොරොස්

    ජෙප්පෝ ටෝයියෝන්ට බනිනවා ටික වෙලාවකින් බයියෝන්ට බනිනවා …
    ටෝයියියි ජෙප්පෝයි දෙගොල්ලොම එකතුවෙලා සජබයියෝන්ට බනිනවා
    බයියෝ ජෙප්පොන්ට බනිනවා ..ටික වෙලාවකින් සජබයියෝන්ට බනිනවා
    බයියෝයි ටෝයියෝයි එකතු වෙලා ජෙප්පොන්ට බනිනවා
    සජබයියෝ වැඩිය කරලියට එන්නේ නෑ මී හරකෙක්ට කඩේ යන්න බැරි නිසා…උන් හිටපු ගමන් ජෙප්පෝ වෙනවා .
    ඉස්සර ජෙප්පෝ ටෝයියෝ එකට හිටපු උන් බනගන්න බැරුව තටමනවා….
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආදරනීය පුතේ රට දැය සමය සන්ස්කෘතියට ආදරේ දිවිනොතකා රකින සින්හයෙක් වෙන්න ඕන නම් අර රනිල් සර්ව කර උඩතියාගෙන උජාරුවෙන් යන බොරලුගොඩ සීයා පප්පි වගේ වෙන්න ඕන හොදේ🤭😂😂😂
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    2004 චන්ද්‍රිකා බන්ඩරනායක කුමරතුන්ග

    2022 දිනේස් ගුනවර්දන වික්‍රමසින්හ😂😂😂
     
    • Like
    Reactions: dxx

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    රනිලා බයියන්ගෙ හෝමෝෆෝබියාවත් නැති කරලා මාරුත් ගස්සලා තමයි පස්ස බලන්නෙ
     
    • Haha
    Reactions: kolavari and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උන් ඔක්කොම යාළුවො, ඔය දිනේෂ් ගුණවර්ධන රනිල් එහෙම එකම පාසලක එකම ක්ලාස් එකක ඉගෙනගත්ත කියල තියෙනවා
    ඒක තමා ඵහෙනම් ළගින්ම ඉන්ඳන් ඉන්නේ පාසල් ප්‍රේමය මතක් කර කර🤣🤣
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිලා බයියන්ගෙ හෝමෝෆෝබියාවත් නැති කරලා මාරුත් ගස්සලා තමයි පස්ස බලන්නෙ
    උඹලට නම් පුරුදුයි නේ නේ ? ලපය අරලිය ගහ මන්දිරේ රෑ ට රෑට රිංගපු කාලේ මතක් වෙනවා නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    උඹලට නම් පුරුදුයි නේ නේ ? ලපය අරලිය ගහ මන්දිරේ රෑ ට රෑට රිංගපු කාලේ මතක් වෙනවා නේ
    කිව්ව එක දැනටමත් මාරු ගහන අය අදාල කරගන්න එපා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,748
    9,078
    113
    Dinesh PM wenna deal gahalada danne na ne

    Dinesh PM කියන්නෙ බැසිලා එකෙන්ම ප්‍රොක්සි PM වගේ තමයි. ඌ නෙමේ PM මොකා ආවත් රනිල් එක්ක මේ ගැටලුවත් එනව. කණගාටුදායකයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Dinesh PM කියන්නෙ බැසිලා ප්‍රොක්සි PM වගේ තමයි. විහිලු නෙමේ, කණගාටුදායකයි.
    දිනේශ්ගෙයි බසිල්ගෙයි මම දන්නා තරමින් ලොකු සම්බන්දයක් නෑ