Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්ගෙන් තවත් තෑග්ගක් ලගදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල්ගෙන් තවත් තෑග්ගක් ලගදීම

මෙරට ධනවතුන් සඳහා ඉදිරි කාල සීමාවේදී ‘ප්‍රාග්ධන ඉපයීම් බද්ද’ නමින් නව බද්දක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ අද කිරිබත්ගොඩදී පැවති උත්සව සභාවක් අමතමිනි

2016 අයවැය යෝජනාවන්ට අදාළ බදු ප්‍රතිපත්ති කිහිපයක් සංශෝධනය කරන බවඅගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) ප්‍රකාශ කළේය.

ඒ අනුව එකතුකළ අගය මත බද්ද, ජාතිය ගොඩනැඟීමේ බද්ද, ප්‍රාග්ධන ඉපැයීම් මත බදු, ව්‍යවස්ථාපිත ආදායම් බදු, සංස්ථාපිත බදු සහ සංස්ථාපිත නොවන ආදායම් බදු සඳහා මෙලෙස සංශෝධන ගෙනඑන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සංස්ථාපිත බදු සහ සංස්ථාපිත නොවන ආදායම් බදු වෙනුවෙන් 2016 අයවැය මඟින් සිදුකළ යෝජනා වසරකට අත්හිටුවීමට යෝජනා කළ අතර 2015 වසරේ බදු ප්‍රතිශතයන් මෙම අංශ දෙක සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද අගමැතිවරයා කීය.

ව්‍යවස්ථාපිත ආදායම් බදු සඳහා 2016 අයවැයෙන් යෝජනා කළ සියයට 15 ප්‍රතිශතය වෙනුවට සියයට 17.5ක අනුපාතයක් පැනවෙන බවද හෙතෙම පැවසීය.

ප්‍රාග්ධන ඉපයීම් මත බදු අයකිරීම 1987 වසරේ සිට නවතා තිබූ බව පැවසූ ඒ මහතා පසුගිය වසර 10ක කාලය තුළ පෞද්ගලික ප්‍රාග්ධන වර්ධනය ඉහළ ගොස් ඇති බවද ඒ හේතුවෙන් එම බද්ද යළි පැනවීමට කටයුතු කරන බවද පෙන්වා දුන්නේය.

ජාතිය ගොඩනැඟීමේ බද්ද 2016 අයවැය මඟින් සියයට 2 සිට 4දක්වා වැඩි කිරීමට යෝජනා කළ පරිදි ක්‍රියාත්මක කිරීම ආර්ථිකයේ සෑම අංශයකටම බලපෑමක් වන හෙයින් එය දැනට පවත්නා ආකාරයට සියයට 2 ප්‍රතිශතය නොවෙනස්ව පවත්වා ගැනීමට කටයුතු කරන බවද අගමැතිවරයා පැවසීය. එකතුකළ අගය මත බද්ද සියයට 8ක් සහ සියයට 12.5ක් වශයෙන් අනුපාත දෙකක් ක්‍රියාත්මක කිරීමට 2016 අයවැයෙන් යෝජනා කළද එය සියයට 15ක් ලෙස පවත්වාගෙන යාම වඩාත් ආරක්ෂා සහගත විකල්පයක් බවද අගමැතිවරයා අවධාරණය කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

copyright

cnews

dinamina

[QUOTE="BINGU_PUTHA, post: 20324802, member: 469273"] [b]රනිල්ගෙන් තවත් තෑග්ගක් ලගදීම[/b] [SIZE=4]මෙරට ධනවතුන් සඳහා ඉදිරි කාල සීමාවේදී ‘ප්‍රාග්ධන ඉපයීම් බද්ද’ නමින් නව බද්දක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.[/SIZE] [SIZE=4] අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ අද කිරිබත්ගොඩදී පැවති උත්සව සභාවක් අමතමිනි .................................... [/SIZE] [SIZE=4]2016 අයවැය යෝජනාවන්ට අදාළ බදු ප්‍රතිපත්ති කිහිපයක් සංශෝධනය කරන බවඅගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) ප්‍රකාශ කළේය.[/SIZE] [SIZE=4]ඒ අනුව එකතුකළ අගය මත බද්ද, ජාතිය ගොඩනැඟීමේ බද්ද, ප්‍රාග්ධන ඉපැයීම් මත බදු, ව්‍යවස්ථාපිත ආදායම් බදු, සංස්ථාපිත බදු සහ සංස්ථාපිත නොවන ආදායම් බදු සඳහා මෙලෙස සංශෝධන ගෙනඑන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.[/SIZE] [SIZE=4]සංස්ථාපිත බදු සහ සංස්ථාපිත නොවන ආදායම් බදු වෙනුවෙන් 2016 අයවැය මඟින් සිදුකළ යෝජනා වසරකට අත්හිටුවීමට යෝජනා කළ අතර 2015 වසරේ බදු ප්‍රතිශතයන් මෙම අංශ දෙක සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද අගමැතිවරයා කීය.[/SIZE] [SIZE=4]ව්‍යවස්ථාපිත ආදායම් බදු සඳහා 2016 අයවැයෙන් යෝජනා කළ සියයට 15 ප්‍රතිශතය වෙනුවට සියයට 17.5ක අනුපාතයක් පැනවෙන බවද හෙතෙම පැවසීය.[/SIZE] [SIZE=4]ප්‍රාග්ධන ඉපයීම් මත බදු අයකිරීම 1987 වසරේ සිට නවතා තිබූ බව පැවසූ ඒ මහතා පසුගිය වසර 10ක කාලය තුළ පෞද්ගලික ප්‍රාග්ධන වර්ධනය ඉහළ ගොස් ඇති බවද ඒ හේතුවෙන් එම බද්ද යළි පැනවීමට කටයුතු කරන බවද පෙන්වා දුන්නේය.[/SIZE] [SIZE=4]ජාතිය ගොඩනැඟීමේ බද්ද 2016 අයවැය මඟින් සියයට 2 සිට 4දක්වා වැඩි කිරීමට යෝජනා කළ පරිදි ක්‍රියාත්මක කිරීම ආර්ථිකයේ සෑම අංශයකටම බලපෑමක් වන හෙයින් එය දැනට පවත්නා ආකාරයට සියයට 2 ප්‍රතිශතය නොවෙනස්ව පවත්වා ගැනීමට කටයුතු කරන බවද අගමැතිවරයා පැවසීය. එකතුකළ අගය මත බද්ද සියයට 8ක් සහ සියයට 12.5ක් වශයෙන් අනුපාත දෙකක් ක්‍රියාත්මක කිරීමට 2016 අයවැයෙන් යෝජනා කළද එය සියයට 15ක් ලෙස පවත්වාගෙන යාම වඩාත් ආරක්ෂා සහගත විකල්පයක් බවද අගමැතිවරයා අවධාරණය කළේය.[/SIZE] [SIZE=4]අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) විශේෂ ප්‍රකාශයක් කරමිනි. [/SIZE] [SIZE=4] copyright [/SIZE] [SIZE=4]cnews dinamina [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom