රනිල්ගෙන් විවාදෙකට ආරාධනා .!! 🙏

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93

    මාලිමාව පැත්තෙන් ටිල්වින් සිල්වාගේ, හදුන්හෙට්ටිගේ සජබෙන් සජිත් , හර්ශ ඇතුලු එකී මෙකී නොකී සියල්ලන්ගේ හිතලූ වලට imf සමග video තාක්ශනය ඔස්සේන් රටටම පේන්න විවාදෙකට ආරාධනා ..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජනාධිපති අපේක්ෂක විවාදේ හරියන්නේ නැද්ද. වෙනම එකක් ඕනිද
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ජනාධිපති අපේක්ෂක විවාදේ හරියන්නේ නැද්ද. වෙනම එකක් ඕනිද
    හරි ඉතිං ඕනේ එකෙක් . ඕනේ විදියට එන්න. අනුර ආවත් සජියා නම් එන්නෙ නෑ.
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ජනාධිපති අපේක්ෂක විවාදේ හරියන්නේ නැද්ද. වෙනම එකක් ඕනිද
    IMF එක්ක සාකච්චාවක් .. වැඩේ වෙන්නේ අනුරත් එක්ක translator සහෝදරයෙකුත් එන්න එපැයි.. එතකොට අනුර රනිල් සජිත් and translator ..
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    IMF එක්ක සාකච්චාවක් .. වැඩේ වෙන්නේ අනුරත් එක්ක translator සහෝදරයෙකුත් එන්න එපැයි.. එතකොට අනුර රනිල් සජිත් and translator ..
    මාත් මේ කියන්න ගියා විතරයි, රනිල් අපි තුන්දෙනා කිව්වට හතර දෙනෙක්ට යන්න වෙනවා සාකච්ඡවට, කොහොම හරි ඕකට එනවනම් respect
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,625
    167,231
    113
    එකමත් එක රටක
    IMF එක්ක සාකච්චාවක් .. වැඩේ වෙන්නේ අනුරත් එක්ක translator සහෝදරයෙකුත් එන්න එපැයි.. එතකොට අනුර රනිල් සජිත් and translator ..
    5 දෙනෙක් ඕනේ .
    සජියා කියන ඉංග්‍රීසි සරල ප්‍රයෝගික ඉංග්‍රීසියට හරවල IMF එකේ උන්ට කියන්න තව එකෙක් ඕනේ .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    IMF එක්ක සාකච්චාවක් .. වැඩේ වෙන්නේ අනුරත් එක්ක translator සහෝදරයෙකුත් එන්න එපැයි.. එතකොට අනුර රනිල් සජිත් and translator ..

    මාත් මේ කියන්න ගියා විතරයි, රනිල් අපි තුන්දෙනා කිව්වට හතර දෙනෙක්ට යන්න වෙනවා සාකච්ඡවට, කොහොම හරි ඕකට එනවනම් respect
    අනුර නම් කොහොම හරි එයි බූරූ පුතා නම් කමිටු කමිටු ගගා ඉදියි. 😂
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,133
    113
    • PAFFREL has sent invites to Ranil, Sajith, AKD, Namal, Dilith & Ariyanethiran
    • 7 electronic media channels ready to televise 2-hr debate, 200+ social media platforms ready to broadcast
    The polls monitor, the People's Action for Free and Fair Elections (PAFFREL) has organised a Presidential debate on 7 September which is scheduled to feature six key candidates who are vying for the office of the President at the 21 September Presidential Poll.

    Speaking to the media yesterday (19), PAFFREL Executive Director (ED) Rohana Hettiarachchi confirmed that invitations have been extended to several prominent candidates. These include the incumbent President and independent candidate Ranil Wickremesinghe, Samagi Jana Balawegaya and Opposition Leader and the candidate representing the former Sajith Premadasa, the National People’s Power Leader and Opposition Parliamentarian Anura Kumara Dissanayake, ruling Sri Lanka Podujana Peramuna candidate and Government MP Namal Rajapaksa, Sarvajana Balaya candidate, attorney and entrepreneur Dilith Jayaweera, and the common Tamil candidate P. Ariyanethiran.

    Hettiarachchi emphasised the importance of this debate, noting that it offers a unique platform for the candidates to directly present their manifestos to the public. "This two-hour debate will allow all Presidential candidates to present their manifestos to the country, thereby providing the people with a valuable opportunity to decide who they should vote for," he stated.

    He further elaborated that the debate would not only contribute to a more informed electorate but also promote a democratic environment where candidates can engage in constructive dialogue.

    Hettiarachchi expressed confidence that such a public forum would enhance the voters' understanding of each candidate’s vision and policy related proposals, thereby enabling them to make a more informed decision at the ballot box.

    In terms of media coverage, Hettiarachchi revealed that seven mainstream electronic media organisations have already expressed their willingness to telecast the debate. Additionally, over 200 social media platforms have agreed to facilitate its broadcast, ensuring wide accessibility to the public across various channels.

    Source: https://www.themorning.lk/articles/pcfkHT56wUNLZjlsIdb1
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    5 දෙනෙක් ඕනේ .
    සජියා කියන ඉංග්‍රීසි සරල ප්‍රයෝගික ඉංග්‍රීසියට හරවල IMF එකේ උන්ට කියන්න තව එකෙක් ඕනේ .
    suddo english kiyanne mokakda kiyala dana gayi. thawa japanuth onada ?
     
    • Haha
    Reactions: dilann

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    IMF එක්ක සාකච්චාවක් .. වැඩේ වෙන්නේ අනුරත් එක්ක translator සහෝදරයෙකුත් එන්න එපැයි.. එතකොට අනුර රනිල් සජිත් and translator ..
    ගොන් ජෝක් නේ බං. අර කතා නායකයි, අග විනශ්චයකාර තුමායි කතා කරලා විසඳගන්න කිව්වා වගේ තමා.
    Imf කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒක කොහොමද බං රටක දේශපාලන ප්‍රශ්න වලට මැදි කරගන්නේ. දේශපාලන ප්‍රශ්න ඒ ඒ අය විසඳාගෙන අවාම imf ඒ එන කෙනත් එක්ක වැඩ කරනවා. සරලව කිව්වොත් imf පුද්ගලයෝ එක්ක නෙවේ වැඩ කරන්නේ. රටක් එක්ක.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,689
    2,543
    113
    නිධානයක් උඩ
    ගොන් ජෝක් නේ බං. අර කතා නායකයි, අග විනශ්චයකාර තුමායි කතා කරලා විසඳගන්න කිව්වා වගේ තමා.
    Imf කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒක කොහොමද බං රටක දේශපාලන ප්‍රශ්න වලට මැදි කරගන්නේ. දේශපාලන ප්‍රශ්න ඒ ඒ අය විසඳාගෙන අවාම imf ඒ එන කෙනත් එක්ක වැඩ කරනවා. සරලව කිව්වොත් imf පුද්ගලයෝ එක්ක නෙවේ වැඩ කරන්නේ. රටක් එක්ක.
    රනිල් වැඩේ ඇරේන්ජ් කරලා දෙයි. කාලෙන්න්කාලෙට ඔය පක්ෂ වෘතීය සමිති IMF හම්බවුනේ.
     
    • Like
    Reactions: Challenger SRT8

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ගොන් ජෝක් නේ බං. අර කතා නායකයි, අග විනශ්චයකාර තුමායි කතා කරලා විසඳගන්න කිව්වා වගේ තමා.
    Imf කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒක කොහොමද බං රටක දේශපාලන ප්‍රශ්න වලට මැදි කරගන්නේ. දේශපාලන ප්‍රශ්න ඒ ඒ අය විසඳාගෙන අවාම imf ඒ එන කෙනත් එක්ක වැඩ කරනවා. සරලව කිව්වොත් imf පුද්ගලයෝ එක්ක නෙවේ වැඩ කරන්නේ. රටක් එක්ක.

    දේශපාලනික ප්‍රශ්න වලට වඩා මුන් කියන ප්‍රතිපත්ති වලට එකගද කියලා බලනවා කියලා නේ කියන්නේ.. ඔතන පොර try කරන්නේ අරුන්ගේ යෝජනා practical නෑ කියන්නනේ..

    Miss the bugger... My3 ❤️
    ------ Post added on Aug 25, 2024 at 10:58 PM
     
    • Like
    Reactions: Challenger SRT8

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,799
    26,131
    113
    දේශපාලනික ප්‍රශ්න වලට වඩා මුන් කියන ප්‍රතිපත්ති වලට එකගද කියලා බලනවා කියලා නේ කියන්නේ.. ඔතන පොර try කරන්නේ අරුන්ගේ යෝජනා practical නෑ කියන්නනේ..

    Miss the bugger... My3 ❤️
    ------ Post added on Aug 25, 2024 at 10:58 PM
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ඇයි නාමල් හලල??
    namal mahattayata carry wada karanna epa ko ethuma :angry:
    කොල්ලට 2028 වෙනකන් පන්සලක් කොවිලක් වැදලා tik tok එකක් දෙකක් කරලා ආතල් එකේ ඉන්න දීලා තීයෙන්නේ.. ඉවසලා ඉන්න චන්දෙන් පස්සේ එයී කරලියට..

    IMG_6848.jpeg

    ------ Post added on Aug 25, 2024 at 11:54 PM
     
    • Sad
    Reactions: Ritigala Jayasena69