රනිල්ගෙ කාලෙ දවසකට 9ක් මැරුනා, දැන් මැරෙන්නේ 4යි. 👮

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    ක්ලීන් ශ‍්‍රි ලංකා පොලිස් මෙහෙයුමෙන් රිය අනතුරු මරණ හොටදම අඩුවෙලා..- පොලිස්පති

    January 17, 2025 at 5:30 pm | lanka C news

    ‘ක්ලීන් ශ‍්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව පොලීසිය විසින් සිදු කරන රථවාහන මෙහෙයුම් හේතුවෙන් රථ වාහන අනතුරුවලින් වන දෛනික මරණ සංඛ්‍යාව අඩු වී ඇතැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

    රථ වාහන අනතුරු නිසා මියයන ප‍්‍රමාණය යුද සමයේ මියගිය ප්‍රමාණයට වඩා වැඩි බවත් පවසන ඔහු මෙය නොපෙනෙන ත්‍රස්තවාදයක් බව ද මාර්ග විනය පවත්වාගෙන යෑම අතිශය වැදගත් බව ද ඔහු පෙන්වා දෙයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍යවකදී ඔහු මේ බව සදහන් කලේය.

    ආසන්න දිනවල රිය අනතුරු නිසා දිනකට පුද්ගලයින් 9කට ආසන්න පිරිසක් මිය ගියත් එය අද වන වට හතරක් දක්වා අවම වී ඇති බවත් ඇතැම් දිනවල දෙකක් දක්වා අඩු ව ඇති බවත් ඔහු පවසයි.

    දිනකට පුද්ගලයින් 10 – 15ත් අතර පිරිසක් රිය අනතුරු හේතුවෙන් සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත්වෙන බවත්ල යුද සමයේ දිනකට මියගියේ පුද්ගලයින් 4 – 5ක් වැනි ප්‍රමාණයක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

    පොලිස් රථවාහන මෙහෙයුම් නිසා නත්තල් දිනයේ දී කිසිදු රිය අනතුරක් වාර්තා නොවූ බවත් එය සුවිශේෂි අවස්ථාවක් බවත් වැඩබලන පොලිස්පතිවරයා තව දුරටත් කියා සිටියේය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,886

    මේ හුත්තිගෙ පුතාලට stats බලන විදිය කියලා දීපන්. අවුරුද්දක ඇවරේජ් එක මුන් දවස් 20ක ඇවරේජ් එකත් එක්ක සංසන්දනය කරනවා.

    ජෙප්පන්ටම හොඳයි හුත්තො මුනුත්. 🤭 🤭 🤭
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ හුත්තිගෙ පුතාලට stats බලන විදිය කියලා දීපන්. අවුරුද්දක ඇවරේජ් එක මුන් දවස් 20ක ඇවරේජ් එකත් එක්ක සංසන්දනය කරනවා.

    ජෙප්පන්ටම හොඳයි හුත්තො මුනුත්. 🤭 🤭 🤭

    මේ ගනන් හැදිල්ල අනුව අනුරයියා මේක සැප්තැම්බර්ම පටන්ගත්තා නම් මිනිස්සු 500ක් විතර තාම ජීවත් වෙනවා 😄
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,886
    113
    මේ ගනන් හැදිල්ල අනුව අනුරයියා මේක සැප්තැම්බර්ම පටන්ගත්තා නම් මිනිස්සු 500ක් විතර තාම ජීවත් වෙනවා 😄
    ලකුනු දාගන්න කරන ගොන් වැඩනෙ බන්. අනික මට තාම හිතෙන්නෙ නෑ දවසට 9ක් මැරුනා කියලා. එච්චර මැරුනද බන්? දවස්ට 3 4ක් නම් ඉතින් නොර්මල් නේ
     
    Similar threads