රනිල්ගෙ කැම්පේන් බයියා vs NPP 🤣

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    යූඇන්පී
    58dcbf172a038a17b0f9db9e6a8d57ad--artist-names-dark-art.jpg

    ඇන්පීපී----ඉරාජ්
     
    • Love
    Reactions: haunte

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,865
    113

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ජෙප්පොන්ට කියන්න තියෙන්නේ රටේ තිබ්බ යුද්ධය ඉවර කරලා අායෙත් බලේ අරන් 2015 ගෙදර ගිහින් 2019 අායෙත් 69 ලක්ෂයක් චන්ද ගත්ත රාජපක්ෂලාට වුන දේ මතක් කරගන්න කියල තමා...😹😹..

    ඵදාට තේරෙයි රනිල් කියන්නේ කවුද කියලා😹😹😹😹
     
    • Haha
    Reactions: shenat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    අනුර කුමාරගේ ගොබ්බ වීඩියෝ කෑලි හදපු එකා අනුරට පේන විදිය 🤣

    පවු ඕයි 🫢😹

    මෙහෙම නේද වෙන්න ඕනේ. Edit කරලා බොරු දේවල් හදපුවා කොහේවත් තිබ්බේ නෑ නේද? මම නම් දැක්කේ නෑ. ඒ අතින් මේ පාර හොඳ වගේ. කියපු නැති දේවල් edit කරලා තිබ්බා දැක්කේ නෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ජෙප්පොන්ට කියන්න තියෙන්නේ රටේ තිබ්බ යුද්ධය ඉවර කරලා අායෙත් බලේ අරන් 2015 ගෙදර ගිහින් 2019 අායෙත් 69 ලක්ෂයක් චන්ද ගත්ත රාජපක්ෂලාට වුන දේ මතක් කරගන්න කියල තමා...😹😹..

    ඵදාට තේරෙයි රනිල් කියන්නේ කවුද කියලා😹😹😹😹

    රනිල් කියන්නේ කවුද. @dxx @2osama ubalama kiyala thiyenne ithin


    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා

    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.

    අපි නොදන්න රනිල් 🤣🤣
    හම්බන්තොට වරාය විකුනපු එක මහා බැංකුව හොරා කාපු එකා කිලි මහා රාජ ට සංඛ්‍යාත දුන්නේ නැහැ ලු 🤣🤣

    රනිල් ගේ ගාන රවි කරුණානායක ට දුන්නා නම් සංඛ්‍යාත ගන්න තිබුණා 🤩🤩♥️

    මහා බැංකුව කඩපු එකා නේ 🤣
    රනිල් මහ බැංකුව කැඩුවා ට මහින්ද ට බැනලා මොනවා කරන්නද
     
    • Haha
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,865
    113
    බයවෙලා තියෙන හැටි තමයි ඔය විඩියෝ එකේ පෙන්නන්නෙ 😹😹
    ලොල් කොහෙන් හරි වීඩියො එකක් උස්සන් ඒකට පොඩි ටෙක්ස්ට් ටිකක් දාල හිත හදාගන්න තරම් රිදිලා නේද? ඉරාජ් පුකේ ඇරපු පාර තාම රිදෙනව ඇති පොන්නයෝ ටිකට 🤭 🤭
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,795
    87,218
    113
    ආශ්චර්යමත් රටක
    ලොල් කොහෙන් හරි වීඩියො එකක් උස්සන් ඒකට පොඩි ටෙක්ස්ට් ටිකක් දාල හිත හදාගන්න තරම් රිදිලා නේද? ඉරාජ් පුකේ ඇරපු පාර තාම රිදෙනව ඇති පොන්නයෝ ටිකට 🤭 🤭


    ඔව් රිදුනා බන්. රිදුන විදියනෙ ඉතින් පෙන්නුවෙ. 🤣 උබ රිද්දගන්න එපා 🙈🤣🤣
     
    • Haha
    Reactions: tharakaf