රනිල්ගෙ ගේම් වලට අහු නොවෙමු

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,957
    2,137
    113
    CDD69E60-2870-4E35-9927-01021034F68D.jpeg
    7340EFF4-C878-42F7-A056-2BE90A4026D5.jpeg
     
    • Wow
    Reactions: Die-hard

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,137
    113
    screenshot එකක් විශ්වාස කරන උබලා වගේ එවුන් එක්ක මොන අරගලද 🤦‍♂️

    12183057_216660_jpegfb5522ff55dd44e68541c70472bcb52e
    Moka wiswasa kalat ranil meka nokarai kiyala uba hithanawada :lol:

    Meka boru unat adaala na. Ohoma gemak aniwa yanawa
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    රනිලව නම් අනිවා යවන්න ඕන අරුන් එක්කම. හැබැයි අනිවා මේක තමා වෙලා තියෙන්නේ. පේජ් කාරයෝ රිච් හදාගන්න ට්‍රයි කරනවා මේ අස්සේ
    screenshot එකක් විශ්වාස කරන උබලා වගේ එවුන් එක්ක මොන අරගලද 🤦‍♂️

    12183057_216660_jpegfb5522ff55dd44e68541c70472bcb52e
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    Moka wiswasa kalat ranil meka nokarai kiyala uba hithanawada :lol:

    Meka boru unat adaala na. Ohoma gemak aniwa yanawa
    රනිල් ගේම්කාරයා ඔහොම දේවල් වෙන්න පුලුවන් කියලා කාගෙහරි හිතේ තියෙන ප්‍රබන්ධ මෙහෙම screenshot ගහලා share කරලා හරියනවාද. මෙහෙම මිනිස්සුන්ව අන්දන්න හදන එකෙන් තමයි ඇත්ත ගේම් මොනවද කියලා හොයගන්න බැරුව මිනිස්සු පිස්සු වැටෙනකන් ඒ මේ අත දුවන්නෙ