Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්ගෙ ජ වි පෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල්ගෙ ජ වි පෙ

ජ වි පෙ ඉන්නෙ කොතන ද කියන එක පැහැදිලියි. ව්යාජ රංගන කළත් ඔවුන් ඉන්නේ රනිල් එක්ක, එ ජා පක්ෂය එක්ක. 2015 ජනවාරි 8 වැනි දා මෛත්රිපාල ජනාධිපති කිරීමේදීත් අගෝස්තු මැතිවරණයේදීත් ජ වි පෙ හිටියෙ රනිල් - මෛත්රිපාල එක්ක. ජාතික හෙළ උරුමයේ ඇත්තන් ඊනියා යුග පෙරළියක් ගැන කතා කෙරුවා. ඔවුන් හිතන්න ඇති අර සිවල් සමාජ කාරයන් වගේ ම මේ ආණ්ඩුව බලයට පත් කෙරුවෙ ඒගොල්ලන් කියලා. ඒත් එහෙම එකක් වුණෙ නැහැ. එංගලන්තය ප්රමුඛ බටහිර රටවල් හා ඉන්දියාව තම ඔත්තු සේවා මගින් මහින්ද රාජපක්ෂ ගෙදර ඇරියා. රනිල්ට බටහිරයන් පොවපු වචනවලින් නම් රාජපක්ෂ රෙජිමය ගෙදර යැව්වා. එහි දී සිවල් සමාජ කාරයන් වගේ ම ජාතික හෙළ උරුමයත් ජ වි පෙරමුණත් යොදා ගත්තා. ඒ හැමටමත් වඩා මුහුණු පොත යොදා ගත්තා. එය කෙලින් ම බටහිරයන්ගෙ වැඩක්.

ජ වි පෙරමුණට රනිල්ගෙ ව්යවස්ථාවට ඡන්දය දෙන්න වෙන්න විශාල ඉඩක් තියෙනවා. විරුද්ධ පක්ෂයෙ සංවිධායකකම විතරක් නොවෙයි කෝප් කමිටු සභාපතිකමත් ජ වි පෙරමුණට දෙන්න තරම් රනිල් ක්රියාත්මක වුණා. ඒවාට ඒකාබද්ධ විපක්ෂයත් වග කිව යුතුයි. ඒ අය එදා සංධානයෙන් තරග කෙළේ නැත්නම් විපක්ෂ නායකකමත් විපක්ෂ සංවිධායක කමත් ඔවුන්ට ලබා ගන්න තිබුණා. සමහර විට මහින්දට අගමැති වෙන්නත් තිබුණා. බටහිර සැලැස්මෙ තිබුණ ප්රධාන කාරණය වුණෙ ශ්රි ල නි පක්ෂය දෙකඩ කිරීම. බටහිර රටවල් හා ඉන්දියාව ඒ ඉටු කර ගත්තා. කෝප් කමිටුවෙන් වෙච්ච දෙයක් නැහැ. අන්තිමේ දී මේ සියල්ලෙන් සිද්ධවෙන්නෙ විගණකාධිපති වැරදි කාරයා වෙන එක.

රනිල්ගෙ රට දෙකඩ කරන ව්යවස්ථාව සඳහා ශ්රී ල නි ප දෙකඩ කිරීම අවශ්ය වුණා. අදත් මෛත්රිපාලත් මහින්දත් එකතු වීමට කැමැත්තක් නැහැ. එකතු නූනොත් රනිල් ව්යවස්ථාව සම්මත කර ගනීවි. එහි දී දෙමළ ජාතික සංධානය මෙන් ම ජ වි පෙරමුණත් ව්යවස්ථාවට පක්ෂව ඡන්දය දීමට ඇති ඉඩකඩ ඉතා අධිකයි. දෙමළ ජාතික සංධානය අද දෙකඩ වෙලා. උතුරු පළාත් සභාවෙ අර්බුදයක්. විග්නේස්වරන් පිටුපස විසුරුණු දෙමළ ජනතාව ඉන්නවා. ඔවුන් සෘජුව ම කොටි සංවිධානයේ දේශපාලනය ක්රියාත්මක කරනවා.

විග්නේස්වරන්ට උතුරු පළාත් සභාවෙ බහුතරයක් නැහැ. ඔහුට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනැල්ල. විග්නේස්වරන්ට ඒකෙන් දිනන්න ඕන. ඔහු ඒ සඳහා මන්ත්රීවරුන් හතර දෙනකුට තාවකාලික ව ඉවත් වෙන්න කියනවා. දෙන්නකු අයින් කරලා. මේ හය දෙනාට විරුද්ධව චෝදනා තිබෙනවා. විග්නේස්වරන් ඒ අය ඉවත් කරන්නේ ඔහු දූෂණයට විරුද්ධ නිසා බව කිව හැක්කේ ජනමාධ්යකරුවන්ට. විග්නේස්වරන්ට අවශ්ය විශ්වාස භංගය පරදවන්න මිස දුෂණයට විරුද්ධ වීමට නො වෙයි. විග්නේස්වරන්ගෙ ගන්න තියෙන ඊනියා ආදර්ශය තමන්ට විරුද්ධ ව විශ්වාස භංග යෝජනාවක් පරාජය කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් මිස ඊනියා දුෂණ විරෝධයක් ගැන නො වෙයි.

විග්නේස්වරන් තමන්ට විරුද්ධව ගෙනෙන විශ්වාස භංගයට විරුද්ධව හර්තාල් සංවිධානය කරලා. එයත් විසුරුණු දෙමළ ජනයා එතෙර සිට සංවිධානය කළ එකක්. විසුරුණු දෙමළ ජනයාට විග්නේස්වරන් ඕන වුනත් රෝ සංවිධානයට ඔහු අවශ්ය නැහැ. රෝ සංවිධානය සම්බන්ධන් එක්ක ඉන්නවා. ඒ කොහොම වුණත් ඔවුන් සියල්ලන්ට ම රනිල්ගෙ සහසන්ධීය ව්යවස්ථාව අවශ්යයයි. ඔවුන් සියල්ලන් ම රනිල් සුමන්තිරන් ජයම්පති ව්යවස්ථාවට පක්ෂ වේවි.

ජ වි පෙරමුණත් එයට පක්ෂ වීමට ඇති ඉඩකඩ ඉතා අධිකයි. ඊයේ පෙරේදා ලාල්කාන්ත අනුරාධපුරයේ දී කියා ඇත්තේ ජාතිවාදයට වැටකඩුළු බඳින ව්යවස්ථාවක් අවශ්ය කියායි. ව්යවස්ථාවට කලින් රනිල් ජාතිවාදයට පක්ෂපාති යැයි කියන අය මර්දනය කිරීමට පනතක් ගෙන ඒමට සූදානම් වෙනවා. ඒ ව්යවස්ථාවට විරුද්ධ වෙන සිංහලයන් මර්දනය කිරීමට. ජ වි පෙ ඒ පනතටත් පක්ෂ වේවි. සමාජවාදය හා ජාතිකත්වය අතර ආරම්භයේ සිට ම දෝලනය වූ ජ වි පෙ අද ජාතිකත්වයට විරුද්ධයි. ලාල්කාන්ත ජාතිවාදය කියන එකෙන් හඳුන්වන්නේ කුමක් ද කියලා මුලින් ම කියලා දෙනවා නම් කාට කාටත් හොඳයි.

මේ රටේ වර්ගභේදවාදයක් තියෙනවා. එය සිංහල ජාතිය හා ජනවර්ග අතර තියෙන එකක්. එයට මූලික හේතුව සිංහලයන්, සිංහල බෞද්ධයන්. ඔවුන්ගෙන් යම් පිරිසක් කැමති නැහැ මෙරට සිංහල බෞද්ධ රටක් බව කීමට. ඔවුන් බටහිර අධ්යාපනයෙන් මුළා වෙලා. ජනවාර්ගික ප්රශ්නය විසඳන්න බැහැ මෙරට සිංහල බෞද්ධ රටක් බව නොපිළිගෙන. බටහිර ඇත්තේ ක්රිස්තියානි රටවල්. ඒ රටවල ප්රධාන සංස්කෘතිය යුදෙව් ක්රිස්තියානි සංස්කෘතියේ යම් සංරචකයක්. මෑතක් වන තුරු එයට කිසිවකු අභියෝග කෙළේ නැහැ. එබැවින් ඒ සමහර රටවල් ඊනියා අනාගමික රාජ්ය ලෙස පෙනී සිටියා. බහු සංස්කෘතික බොරුවක් ලෝකය පුරා පැතිරෙව්වා. එහෙත් සෝවියට් දේශය කඩා වැටීමෙන් පසු ඒ සියල්ල වෙනස් වෙන්න පටන් ගත්තා. සෝවියට් දේශය හා බටහිර රටවල් අතර තිබුණෙත් චින්තන ගැටුමක්. එහි තිබුණෙ කතෝලික චින්තනය මත පදනම් වුණු රාජ්ය ධනවාදය හා ග්රීක යුදෙව් ක්රිස්තියානි චින්තනය මත පදනම් වුණු පෞද්ගලික ධනවාදය අතර සටනක්.

සෝවියට් දේශය කඩා වැටුණට පස්සේ එය වෙනස් වුණා. සැමුවෙල් හන්ටින්ග්ටන් කිව්වෙ මින් පස්සෙ සභ්යත්ව ගැටුම් ඇතිවේවි කියා. ඔහු ලෝක ප්රසිද්ධියට පත් වුණා. අප කියා සිටියෙ මේ සංස්කෘතික හා චින්තන ගැටුම් කියා. ලෝකයේ තියා ලංකාවෙවත් කවුරුන්වත් අපේ කතාව සතපහකට ගණන් ගත්තෙ නැහැ, දැනුත් ගණන් ගන්නෙ නැහැ. මේ ගැටුම් අද ඊයෙ නොව අවුරුදු දහස් ගණනක් තිස්සෙ ලෝකයෙ පැවතුණා. පහළොස්වැනි සියවසෙන් පටන් ගෙන යුරෝපයේ තිබුණෙත් කතෝලික හා ග්රීක යුදෙව් ක්රිස්තියානි චින්තන අතර ගැටුමක්. කතෝලික චින්තනය පැරදුණා. එහෙත් ලෙනින්ගෙ නායකත්වයෙන් කතෝලික චින්තනය නැගෙනහිර යුරෝපීය රටවල තාවකාලික ව ජයගත්තා. දැන් එයත් පරාදයි. හන්ටින්ග්ටන් මේ ගැටුම දැක්කෙ ධනවාදය හා කොමියුනිස්ට්වාදය අතර සටනක් ලෙසයි.

එය අවසන් වුණාට පස්සෙ ඔහු කිව්වෙ සභ්යත්ව ගැටුම් ඇති වෙනවා කියලා. ඔහු දැක්කෙ නැහැ කලින් තිබුණෙත් චින්තන හා සංස්කෘතික ගැටුම් කියලා. සෝවියට් දේශය කඩා වැටීමෙන් පස්සෙ සිදුවුණෙ වෙනත් සංස්කෘතික ගැටුමක්, එනම් යුදෙව් ක්රිස්තියානි –- මුස්ලිම් සංස්කෘතික ගැටුම ඉදිරියට පැමිණීමයි. අද එය තරමක් දුර දිග ගිහිල්ලා. පහුගිය දිනවල එංගලන්තයේ ලූට්න් නගරයෙ මුස්ලිම්වරු පෙළපාලි ගියා ක්රිස්තියානින්ට අභියෝග කරමින් එංගලන්තය මුස්ලිම් රටක් කියමින්. අද ලෝකයේ ම මේ ගැටුම තීරණාත්මක වෙමින් පවතිනවා. අද පළමු වරට බටහිර රටවල ජාතිකවාදයක් ඇතිවෙනවා.

අපේ රටේ 1505 (6) ඉඳලා මේ චින්තන- සංස්කෘතික ගැටුම තියෙනවා. බටහිර යුරෝපය ක්රිස්තියානි වුණාට ඔවුන් අපට සිංහල බෞද්ධ කියන්න ඉඩ දුන්නෙ නැහැ. මෙරට ප්රධාන සංස්කෘතිය සිංහල බෞද්ධ බව කීමට ඇතැම් සිංහල බෞද්ධයන් ද කැමති වුණෙ නැහැ. සිංහල බෞද්ධයන් ටිකෙන් ටික පස්සට ගියා. 1815න් පසු එය උත්සන්න වෙන්න පටන් ගත්තා. ඒත් 1892 දීත් හැව්ලොක් ආණ්ඩුකාරයාට සිද්ධ වුණා සිංහල බුද්ධාගමට ඇති ප්රමුඛත්වය පිළිගැනීමට. අදත් ඒ නීතිය තියෙනවා. එහෙත් නීතිඥයන් කැමති නැහැ එය තහවුරු කර ගැනීමට. ඉංගිරිසින් ඉංගිරිසින් සිංහල බෞද්ධ සංස්කෘතියේ ප්රමුඛත්වය පිළිගත්තෙ නොකර බැරිකමට. එහෙත් ඔවුන් සිංහල බෞද්ධයනට විරුද්ධව කටයුතු කළා. අදත් එහෙමයි. බටහිර මුස්ලිම් සංස්කෘතියත් සමග ගැටුම් තිබුණත් බටහිරයන් ලංකාවෙ දී සිංහලයන්ට විරුද්ධව මුස්ලිමුන්ට සහාය දෙනවා. බටහිරයන්ගෙ ප්රධාන සතුරා ථෙරවාද සංස්කෘතිය.

ලාල්කන්තට මේව කියලා වැඩක් නැහැ. අද ඉන්න කාලෝ ෆොන්සේකාගේ සිට ලාල්කාන්ත දක්වා සියලු මාක්ස්වාදීන් සිංහල බෞද්ධ විරෝධීන්. ඔවුන් සම්මතයට විරුද්ධ වෙනවා කියන්නේ සිංහල බෞද්ධකමට විරුද්ධ වීම මිසක් ක්රිස්තියානි දැනුමට විරුද්ධ වීම නොවෙයි. ලාල්කන්ත වැඩිම වුණොත් පරණ මාක්ස්වාදී පංති කතන්දර කියාවි. ඔහු දන්නෙ බොරු පංති ගැටුම විතරයි. රනිල් අද මේ බොරු පංති සටන් කාරයන් තම ව්යවස්ථාව සම්මත කර ගැනීමට යොදා ගන්නවා. බොරු පංති ගැටුමෙන් දහස් ගණනක් සිංහල බෞද්ධ ජීවිත විනාශ කරපු ජ වි පෙ අද තවත් සිංහල බෞද්ධ ජීවිත රනිල් ඇතුළු බටහිරයන් වෙනුවෙන් විනාශ කිරීමට සූදානම් වෙනවා.

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූනි 17

[QUOTE="WhiteWalker, post: 21820857, member: 548558"] [b]රනිල්ගෙ ජ වි පෙ[/b] [SIZE="4"][CENTER]ජ වි පෙ ඉන්නෙ කොතන ද කියන එක පැහැදිලියි. ව්යාජ රංගන කළත් ඔවුන් ඉන්නේ රනිල් එක්ක, එ ජා පක්ෂය එක්ක. 2015 ජනවාරි 8 වැනි දා මෛත්රිපාල ජනාධිපති කිරීමේදීත් අගෝස්තු මැතිවරණයේදීත් ජ වි පෙ හිටියෙ රනිල් - මෛත්රිපාල එක්ක. [COLOR="Red"]ජාතික හෙළ උරුමයේ ඇත්තන් ඊනියා යුග පෙරළියක් ගැන කතා කෙරුවා. ඔවුන් හිතන්න ඇති අර සිවල් සමාජ කාරයන් වගේ ම මේ ආණ්ඩුව බලයට පත් කෙරුවෙ ඒගොල්ලන් කියලා. ඒත් එහෙම එකක් වුණෙ නැහැ. එංගලන්තය ප්රමුඛ බටහිර රටවල් හා ඉන්දියාව තම ඔත්තු සේවා මගින් මහින්ද රාජපක්ෂ ගෙදර ඇරියා. රනිල්ට බටහිරයන් පොවපු වචනවලින් නම් රාජපක්ෂ රෙජිමය ගෙදර යැව්වා. එහි දී සිවල් සමාජ කාරයන් වගේ ම ජාතික හෙළ උරුමයත් ජ වි පෙරමුණත් යොදා ගත්තා. ඒ හැමටමත් වඩා මුහුණු පොත යොදා ගත්තා. එය කෙලින් ම බටහිරයන්ගෙ වැඩක්.[/COLOR] ජ වි පෙරමුණට රනිල්ගෙ ව්යවස්ථාවට ඡන්දය දෙන්න වෙන්න විශාල ඉඩක් තියෙනවා. විරුද්ධ පක්ෂයෙ සංවිධායකකම විතරක් නොවෙයි කෝප් කමිටු සභාපතිකමත් ජ වි පෙරමුණට දෙන්න තරම් රනිල් ක්රියාත්මක වුණා. ඒවාට ඒකාබද්ධ විපක්ෂයත් වග කිව යුතුයි. ඒ අය එදා සංධානයෙන් තරග කෙළේ නැත්නම් විපක්ෂ නායකකමත් විපක්ෂ සංවිධායක කමත් ඔවුන්ට ලබා ගන්න තිබුණා. සමහර විට මහින්දට අගමැති වෙන්නත් තිබුණා. බටහිර සැලැස්මෙ තිබුණ ප්රධාන කාරණය වුණෙ ශ්රි ල නි පක්ෂය දෙකඩ කිරීම. බටහිර රටවල් හා ඉන්දියාව ඒ ඉටු කර ගත්තා. කෝප් කමිටුවෙන් වෙච්ච දෙයක් නැහැ. අන්තිමේ දී මේ සියල්ලෙන් සිද්ධවෙන්නෙ විගණකාධිපති වැරදි කාරයා වෙන එක. රනිල්ගෙ රට දෙකඩ කරන ව්යවස්ථාව සඳහා ශ්රී ල නි ප දෙකඩ කිරීම අවශ්ය වුණා. අදත් මෛත්රිපාලත් මහින්දත් එකතු වීමට කැමැත්තක් නැහැ. එකතු නූනොත් රනිල් ව්යවස්ථාව සම්මත කර ගනීවි. එහි දී දෙමළ ජාතික සංධානය මෙන් ම ජ වි පෙරමුණත් ව්යවස්ථාවට පක්ෂව ඡන්දය දීමට ඇති ඉඩකඩ ඉතා අධිකයි. දෙමළ ජාතික සංධානය අද දෙකඩ වෙලා. උතුරු පළාත් සභාවෙ අර්බුදයක්. විග්නේස්වරන් පිටුපස විසුරුණු දෙමළ ජනතාව ඉන්නවා. ඔවුන් සෘජුව ම කොටි සංවිධානයේ දේශපාලනය ක්රියාත්මක කරනවා. විග්නේස්වරන්ට උතුරු පළාත් සභාවෙ බහුතරයක් නැහැ. ඔහුට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනැල්ල. විග්නේස්වරන්ට ඒකෙන් දිනන්න ඕන. ඔහු ඒ සඳහා මන්ත්රීවරුන් හතර දෙනකුට තාවකාලික ව ඉවත් වෙන්න කියනවා. දෙන්නකු අයින් කරලා. මේ හය දෙනාට විරුද්ධව චෝදනා තිබෙනවා. විග්නේස්වරන් ඒ අය ඉවත් කරන්නේ ඔහු දූෂණයට විරුද්ධ නිසා බව කිව හැක්කේ ජනමාධ්යකරුවන්ට. විග්නේස්වරන්ට අවශ්ය විශ්වාස භංගය පරදවන්න මිස දුෂණයට විරුද්ධ වීමට නො වෙයි. විග්නේස්වරන්ගෙ ගන්න තියෙන ඊනියා ආදර්ශය තමන්ට විරුද්ධ ව විශ්වාස භංග යෝජනාවක් පරාජය කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් මිස ඊනියා දුෂණ විරෝධයක් ගැන නො වෙයි. විග්නේස්වරන් තමන්ට විරුද්ධව ගෙනෙන විශ්වාස භංගයට විරුද්ධව හර්තාල් සංවිධානය කරලා. එයත් විසුරුණු දෙමළ ජනයා එතෙර සිට සංවිධානය කළ එකක්. විසුරුණු දෙමළ ජනයාට විග්නේස්වරන් ඕන වුනත් රෝ සංවිධානයට ඔහු අවශ්ය නැහැ. රෝ සංවිධානය සම්බන්ධන් එක්ක ඉන්නවා. ඒ කොහොම වුණත් ඔවුන් සියල්ලන්ට ම රනිල්ගෙ සහසන්ධීය ව්යවස්ථාව අවශ්යයයි. ඔවුන් සියල්ලන් ම රනිල් සුමන්තිරන් ජයම්පති ව්යවස්ථාවට පක්ෂ වේවි. ජ වි පෙරමුණත් එයට පක්ෂ වීමට ඇති ඉඩකඩ ඉතා අධිකයි. ඊයේ පෙරේදා ලාල්කාන්ත අනුරාධපුරයේ දී කියා ඇත්තේ ජාතිවාදයට වැටකඩුළු බඳින ව්යවස්ථාවක් අවශ්ය කියායි. ව්යවස්ථාවට කලින් රනිල් ජාතිවාදයට පක්ෂපාති යැයි කියන අය මර්දනය කිරීමට පනතක් ගෙන ඒමට සූදානම් වෙනවා. ඒ ව්යවස්ථාවට විරුද්ධ වෙන සිංහලයන් මර්දනය කිරීමට. ජ වි පෙ ඒ පනතටත් පක්ෂ වේවි. සමාජවාදය හා ජාතිකත්වය අතර ආරම්භයේ සිට ම දෝලනය වූ ජ වි පෙ අද ජාතිකත්වයට විරුද්ධයි. ලාල්කාන්ත ජාතිවාදය කියන එකෙන් හඳුන්වන්නේ කුමක් ද කියලා මුලින් ම කියලා දෙනවා නම් කාට කාටත් හොඳයි. මේ රටේ වර්ගභේදවාදයක් තියෙනවා. එය සිංහල ජාතිය හා ජනවර්ග අතර තියෙන එකක්. එයට මූලික හේතුව සිංහලයන්, සිංහල බෞද්ධයන්. ඔවුන්ගෙන් යම් පිරිසක් කැමති නැහැ මෙරට සිංහල බෞද්ධ රටක් බව කීමට. ඔවුන් බටහිර අධ්යාපනයෙන් මුළා වෙලා. [COLOR="red"]ජනවාර්ගික ප්රශ්නය විසඳන්න බැහැ මෙරට සිංහල බෞද්ධ රටක් බව නොපිළිගෙන. බටහිර ඇත්තේ ක්රිස්තියානි රටවල්. ඒ රටවල ප්රධාන සංස්කෘතිය යුදෙව් ක්රිස්තියානි සංස්කෘතියේ යම් සංරචකයක්. මෑතක් වන තුරු එයට කිසිවකු අභියෝග කෙළේ නැහැ. එබැවින් ඒ සමහර රටවල් ඊනියා අනාගමික රාජ්ය ලෙස පෙනී සිටියා. බහු සංස්කෘතික බොරුවක් ලෝකය පුරා පැතිරෙව්වා. එහෙත් සෝවියට් දේශය කඩා වැටීමෙන් පසු ඒ සියල්ල වෙනස් වෙන්න පටන් ගත්තා. සෝවියට් දේශය හා බටහිර රටවල් අතර තිබුණෙත් චින්තන ගැටුමක්. එහි තිබුණෙ කතෝලික චින්තනය මත පදනම් වුණු රාජ්ය ධනවාදය හා ග්රීක යුදෙව් ක්රිස්තියානි චින්තනය මත පදනම් වුණු පෞද්ගලික ධනවාදය අතර සටනක්.[/COLOR] සෝවියට් දේශය කඩා වැටුණට පස්සේ එය වෙනස් වුණා. සැමුවෙල් හන්ටින්ග්ටන් කිව්වෙ මින් පස්සෙ සභ්යත්ව ගැටුම් ඇතිවේවි කියා. ඔහු ලෝක ප්රසිද්ධියට පත් වුණා. අප කියා සිටියෙ මේ සංස්කෘතික හා චින්තන ගැටුම් කියා. ලෝකයේ තියා ලංකාවෙවත් කවුරුන්වත් අපේ කතාව සතපහකට ගණන් ගත්තෙ නැහැ, දැනුත් ගණන් ගන්නෙ නැහැ. මේ ගැටුම් අද ඊයෙ නොව අවුරුදු දහස් ගණනක් තිස්සෙ ලෝකයෙ පැවතුණා. පහළොස්වැනි සියවසෙන් පටන් ගෙන යුරෝපයේ තිබුණෙත් කතෝලික හා ග්රීක යුදෙව් ක්රිස්තියානි චින්තන අතර ගැටුමක්. කතෝලික චින්තනය පැරදුණා. එහෙත් ලෙනින්ගෙ නායකත්වයෙන් කතෝලික චින්තනය නැගෙනහිර යුරෝපීය රටවල තාවකාලික ව ජයගත්තා. දැන් එයත් පරාදයි. හන්ටින්ග්ටන් මේ ගැටුම දැක්කෙ ධනවාදය හා කොමියුනිස්ට්වාදය අතර සටනක් ලෙසයි. එය අවසන් වුණාට පස්සෙ ඔහු කිව්වෙ සභ්යත්ව ගැටුම් ඇති වෙනවා කියලා. ඔහු දැක්කෙ නැහැ කලින් තිබුණෙත් චින්තන හා සංස්කෘතික ගැටුම් කියලා. සෝවියට් දේශය කඩා වැටීමෙන් පස්සෙ සිදුවුණෙ වෙනත් සංස්කෘතික ගැටුමක්, එනම් යුදෙව් ක්රිස්තියානි –- මුස්ලිම් සංස්කෘතික ගැටුම ඉදිරියට පැමිණීමයි. අද එය තරමක් දුර දිග ගිහිල්ලා. පහුගිය දිනවල එංගලන්තයේ ලූට්න් නගරයෙ මුස්ලිම්වරු පෙළපාලි ගියා ක්රිස්තියානින්ට අභියෝග කරමින් එංගලන්තය මුස්ලිම් රටක් කියමින්. අද ලෝකයේ ම මේ ගැටුම තීරණාත්මක වෙමින් පවතිනවා. අද පළමු වරට බටහිර රටවල ජාතිකවාදයක් ඇතිවෙනවා. අපේ රටේ 1505 (6) ඉඳලා මේ චින්තන- සංස්කෘතික ගැටුම තියෙනවා. බටහිර යුරෝපය ක්රිස්තියානි වුණාට ඔවුන් අපට සිංහල බෞද්ධ කියන්න ඉඩ දුන්නෙ නැහැ. මෙරට ප්රධාන සංස්කෘතිය සිංහල බෞද්ධ බව කීමට ඇතැම් සිංහල බෞද්ධයන් ද කැමති වුණෙ නැහැ. සිංහල බෞද්ධයන් ටිකෙන් ටික පස්සට ගියා. 1815න් පසු එය උත්සන්න වෙන්න පටන් ගත්තා. ඒත් 1892 දීත් හැව්ලොක් ආණ්ඩුකාරයාට සිද්ධ වුණා සිංහල බුද්ධාගමට ඇති ප්රමුඛත්වය පිළිගැනීමට. අදත් ඒ නීතිය තියෙනවා. එහෙත් නීතිඥයන් කැමති නැහැ එය තහවුරු කර ගැනීමට. ඉංගිරිසින් ඉංගිරිසින් සිංහල බෞද්ධ සංස්කෘතියේ ප්රමුඛත්වය පිළිගත්තෙ නොකර බැරිකමට. එහෙත් ඔවුන් සිංහල බෞද්ධයනට විරුද්ධව කටයුතු කළා. අදත් එහෙමයි. බටහිර මුස්ලිම් සංස්කෘතියත් සමග ගැටුම් තිබුණත් [COLOR="red"]බටහිරයන් ලංකාවෙ දී සිංහලයන්ට විරුද්ධව මුස්ලිමුන්ට සහාය දෙනවා. බටහිරයන්ගෙ ප්රධාන සතුරා ථෙරවාද සංස්කෘතිය. [/COLOR] ලාල්කන්තට මේව කියලා වැඩක් නැහැ. අද ඉන්න කාලෝ ෆොන්සේකාගේ සිට ලාල්කාන්ත දක්වා සියලු මාක්ස්වාදීන් සිංහල බෞද්ධ විරෝධීන්. ඔවුන් සම්මතයට විරුද්ධ වෙනවා කියන්නේ සිංහල බෞද්ධකමට විරුද්ධ වීම මිසක් ක්රිස්තියානි දැනුමට විරුද්ධ වීම නොවෙයි. ලාල්කන්ත වැඩිම වුණොත් පරණ මාක්ස්වාදී පංති කතන්දර කියාවි. ඔහු දන්නෙ බොරු පංති ගැටුම විතරයි. රනිල් අද මේ බොරු පංති සටන් කාරයන් තම ව්යවස්ථාව සම්මත කර ගැනීමට යොදා ගන්නවා. බොරු පංති ගැටුමෙන් දහස් ගණනක් සිංහල බෞද්ධ ජීවිත විනාශ කරපු ජ වි පෙ අද තවත් සිංහල බෞද්ධ ජීවිත රනිල් ඇතුළු බටහිරයන් වෙනුවෙන් විනාශ කිරීමට සූදානම් වෙනවා. මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. [url]http://www1.kalaya.org[/url] නලින් ද සිල්වා 2017 ජූනි 17[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom