මෙ පොන්ස් ගෙ කතාව විතරයි තමගෙ පාක්ශිකයන්ගෙවත් විශ්වාසය රදව ගන්න බැරි එකා කොහොම්ද රටක් කරන්නෙ කොල්ලො දෙන්නෙක් තුන් දෙනෙක් හුරතල් කරන්නනම් දන්නවා පොර
ඔන්න ඉතින් වෙන කවුරු හරි නායකත්වයට අවොත් නම් රටට හොද වෙයි බලයත් ගන්න පුලුවන් වෙයි
මෙ විරොදය දිගටම අරගෙන ගියොත්