Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්ගේ කැරි වැඩක්ලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල්ගේ කැරි වැඩක්ලු

අචාර්ය වර්ජනයත්, විනිසුරු වර්ජනයත් දෙකම එක කුමන්ත්‍රණයක්

October 8, 2012 at 10:47 am | Lanka C News.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පහර දීම පිටුපස සංවිධානාත්මක වූ ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පවතින බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහර දීම පිළිබඳව අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ පවසීය.

”අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්තුමා ප්‍රකාශයක් කර තිබුණා අධිකරණයට ඇඟිලි ගහන්න එපා කියලා. ඒ ප්‍රකාශයෙන් ජනාධිපතිතුමා, ආණ්ඩුව, අපි සියලු දෙනා සැලුණා. ජනාධිපතිතුමා ඉදිරියට ඇවිත් කිව්වා අධිකරණයට අපි කිසිසේත් අතගහන්න සූදානම් නෑ. මම නීතීඥයෙක් හැටියට රටේ ජනාධිපතිවරයා හැටියට අධිකරණයේ ස්වාධීනත්වය, උත්තරීත්වය හා ගෞරවය ඉහළින් ම රකිනවා, අධිකරණය සමඟ කිසිදු ගැටලුවක් ඇති කරගන්න සූදානම් නෑ කිව්වා. ඒ නිසා එම ප්‍රකාශය සමඟ රට තුළ, ආණ්ඩුව තුළ ඇතිවෙන්න ගිය මහා සංවාදය, ගිනි අවුළුවන්න බලාගෙන සිටි විශාල පිරිසකට මොකක්වත් කරගන්න බැරිව නිහඬ වුණා.

අද අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ප්‍රහාරයක් දීමෙන් මොකක් ද බලාපොරොත්තු වෙන්නේ. මෙය ආණ්ඩුව පැත්තට හරවන්නද? කවුද මේක කළේ? පැහැදිලිව මංජුල තිලකරත්නට පහර දීම හරහා ක්‍රියාත්මක වන කුමන්ත්රණයක බරපතළ ක්‍රියාමාර්ගයක් ලෙස දකිනවා.

මහාචාර්යවරු පිටුපස පැහැදිලිව ම එන්.ජී.ඕ. සිටියා. සමහර එන්.ජී.ඕ. යුද්දය පැවති කාලේ මේ රටින් එලවපු අයයි. සමහර විදේශ රටවල බලවතුන්, නියෝජිත ආයතන ඒ මහාචාර්යවරු පිටුපස සිටිය බව අපි දැක්කා. ඩොලර් එන බව අපි දැක්කා. මේක අවසන් වෙන්න යනකොට අධිකරණය අවුස්සා ගන්න, නීතීඥයෝ අවුස්සා ගන්න, පකිස්තාන් රැල්ල ගන්න කරපු බලවත් දේශීය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හැටියට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පහර දී ම මම දකිනවා.

ඒ නිසා මේ රටේ සියලු දෙනා ප්‍රවේශම් විය යුතුයි. වර්ල්ඩ් කප් එක රටේ තියෙන වෙලාවේ මුළු ලෝකෙම ඇහැ අපේ රටට එල්ල වෙලා තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය යනවා. ඒ තුළ අපට විරුද්ධව යෝජනා සම්මත වෙලා තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකාවේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පහර දීලා තිබෙනවා. මේ සියල්ල පිටූපස සංවිධානත්මක ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙනවා.

මෙම ප්‍රහාරය ඉතාම දැඩි ලෙස රජය ලෙස හෙළා දකිනවා. ඒ පිළිබඳව වහා ම පරීක්ෂණ කරලා මෙම කුමන්ත්‍රණ කරුවන් අල්ලා ගැනීමට කටයුතු කළ යුතු ” යයිද අමාත්‍යවරයා පැවසී ය

[QUOTE="amazin, post: 13589295, member: 398539"] [b]රනිල්ගේ කැරි වැඩක්ලු[/b] [SIZE=5][B][URL="http://lankacnews.com/sinhala/news/83530/"]අචාර්ය වර්ජනයත්, විනිසුරු වර්ජනයත් දෙකම එක කුමන්ත්‍රණයක්[/URL][/B] [B]October 8, 2012 at 10:47 am | Lanka C News. [/B] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2012/07/sb-new.jpg[/IMG]අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පහර දීම පිටුපස සංවිධානාත්මක වූ ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පවතින බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහර දීම පිළිබඳව අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ පවසීය. ”අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්තුමා ප්‍රකාශයක් කර තිබුණා අධිකරණයට ඇඟිලි ගහන්න එපා කියලා. ඒ ප්‍රකාශයෙන් ජනාධිපතිතුමා, ආණ්ඩුව, අපි සියලු දෙනා සැලුණා. ජනාධිපතිතුමා ඉදිරියට ඇවිත් කිව්වා අධිකරණයට අපි කිසිසේත් අතගහන්න සූදානම් නෑ. මම නීතීඥයෙක් හැටියට රටේ ජනාධිපතිවරයා හැටියට අධිකරණයේ ස්වාධීනත්වය, උත්තරීත්වය හා ගෞරවය ඉහළින් ම රකිනවා, අධිකරණය සමඟ කිසිදු ගැටලුවක් ඇති කරගන්න සූදානම් නෑ කිව්වා. ඒ නිසා එම ප්‍රකාශය සමඟ රට තුළ, ආණ්ඩුව තුළ ඇතිවෙන්න ගිය මහා සංවාදය, ගිනි අවුළුවන්න බලාගෙන සිටි විශාල පිරිසකට මොකක්වත් කරගන්න බැරිව නිහඬ වුණා. අද අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ප්‍රහාරයක් දීමෙන් මොකක් ද බලාපොරොත්තු වෙන්නේ. මෙය ආණ්ඩුව පැත්තට හරවන්නද? කවුද මේක කළේ? පැහැදිලිව මංජුල තිලකරත්නට පහර දීම හරහා ක්‍රියාත්මක වන කුමන්ත්රණයක බරපතළ ක්‍රියාමාර්ගයක් ලෙස දකිනවා. මහාචාර්යවරු පිටුපස පැහැදිලිව ම එන්.ජී.ඕ. සිටියා. සමහර එන්.ජී.ඕ. යුද්දය පැවති කාලේ මේ රටින් එලවපු අයයි. සමහර විදේශ රටවල බලවතුන්, නියෝජිත ආයතන ඒ මහාචාර්යවරු පිටුපස සිටිය බව අපි දැක්කා. ඩොලර් එන බව අපි දැක්කා. මේක අවසන් වෙන්න යනකොට අධිකරණය අවුස්සා ගන්න, නීතීඥයෝ අවුස්සා ගන්න, පකිස්තාන් රැල්ල ගන්න කරපු බලවත් දේශීය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හැටියට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පහර දී ම මම දකිනවා. ඒ නිසා මේ රටේ සියලු දෙනා ප්‍රවේශම් විය යුතුයි. වර්ල්ඩ් කප් එක රටේ තියෙන වෙලාවේ මුළු ලෝකෙම ඇහැ අපේ රටට එල්ල වෙලා තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය යනවා. ඒ තුළ අපට විරුද්ධව යෝජනා සම්මත වෙලා තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකාවේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පහර දීලා තිබෙනවා. මේ සියල්ල පිටූපස සංවිධානත්මක ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙනවා. මෙම ප්‍රහාරය ඉතාම දැඩි ලෙස රජය ලෙස හෙළා දකිනවා. ඒ පිළිබඳව වහා ම පරීක්ෂණ කරලා මෙම කුමන්ත්‍රණ කරුවන් අල්ලා ගැනීමට කටයුතු කළ යුතු ” යයිද අමාත්‍යවරයා පැවසී ය [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom