රනිල්ගේ තර්ජනයෙන් MY3 පසු බසී

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රනිල්ගේ තර්ජනයෙන් MY3 පසු බසී

    si33.jpg

    :lol::lol::lol::lol::lol:
    ඉදිරි පැය කිහිපය ඇතුළත නව මහබැංකු අධිපතිවරයා පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා ඊයේ පෙරවරුවේ ප්‍රකාශක කළද, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි බලපෑම මත එම තීරණය හකුලා ගැනීමට ජනාධිපතිවරයාට සිදුව තිබේ.

    ඊයේ සවස වනවිට නව මහබැංකු අධිපතිවරයෙක් පත් කිරීම සදහා ජනාධිපතිවරයා සූදානම්ව සිටියද අර්ජුන් මහෙන්ද්‍රන් ම යළිත් වරක් පත් කරන්නැයි අගමැතිවරයා දැඩි ලෙස බල කර බලකර ඇති හෙයින්නව අධිපතිවරයා පත්කිරීම තව දින කිහිපයකින් පමාවීමට ඉඩ ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

    ජනාධිපතිවරයා විසින් ආර්ථික විද්‍යාව පිළිබදව විශේෂඥයන් දෙදෙනෙකු වන මහාචාර්ය ලලිත් සමරකෝන් මහතාගේ සහ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නම් නිර්දේශ කර ඇති අතර එය ඊයේ ඔහුගිරාදුරුකෝට්ටේ යෑමට පෙර සිදුකර ඇති බව සදහන්වෙයි.
    එයින් කලබලයට පත් අගමැතිවරයාගේ පාර්ශවය මහබැංකු අධිපති ධූරය සදහා අගමැතිවරයාගේ සමීප සගයෙකු වන චරිත රත්වත්තේගේ නම යෝජනා කර ඇත. එම යෝජනාවට ජනාධිපතිවරයාගේ එකගත්වය පළවී නොමැති අතර නව මහබැංකු අධිපතිවරයා පත්කිරීමට කල් ඉල්ලා ඇති අගමැතිවරයාගේ පාර්ශවය කෝප් කමිටු වාර්තාව නිකුත් වීමෙන් පසුව නැවත වරක් අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකු අධිපති ධුරයට පත්කිරීමට අගමැතිවරයාගේ පාර්ශවය යළිත්වරක් මෙහෙයුමක් අරඹා ඇතිබව අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
    කෝප් කමිටු වාර්තාව ලබන ජූලි 05 වනදා නිකුත් වීමට නියමිත අතර එතෙක් බැඩබලන මහබැංකු අධිපතිවරයෙකු පත්කිරීමට දෙපාර්ශවය එකගත්වය පළකර තිබෙන අතර රනිල් පාර්ශවයේම හිතවතෙකු වන නියෝජ්‍ය මහබැංකු අධිපති පී සමරසිරි මහතා ඒ සදහා පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පැවසේ.

    copyright:colombotoday
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අර විමල් කියුව වගේ දැන් අගමැති ජනාධ්පති වෙලා ජනාධ්පති අගමැති වෙලා , කොහොමද පබයගෙ කෙරුවාව කො මුන්ට චන්දෙ දුන්න ගොන්නු.:angry:
     
    • Like
    Reactions: netlife007
    Sep 4, 2015
    3,212
    269
    0
    විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. මේ වගේ පබයෙක් ජනාධිපති වුණානේ. Minister of Finance ගරු. පොන්න රවී කරුණානායක ඕකත් අයින් කරන්න ඕන. කිසිම බුද්ධියක් නැති හරකෙක්ව දාලා. පසුගිය UNP ආණ්සඩුවෙන් ස.තො.ස විකුණුවා එතකොට මූ වෙළඳ ඇමති. මේ වගේ රට හරකෙක්ට තමයි රටේ ආර්ථික කළමණාකරන තීරණ ගන්න දීලා තියෙන්නේ. ඇත්ත ඉතින් යහපාලන ආණ්ඩුව ඇතුලෙ ඒක දෙන්න අවම සුදුසුකමවත් තියෙන්නෙ ඌට විතරයි.:lol:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අර විමල් කියුව වගේ දැන් අගමැති ජනාධ්පති වෙලා ජනාධ්පති අගමැති වෙලා , කොහොමද පබයගෙ කෙරුවාව කො මුන්ට චන්දෙ දුන්න ගොන්නු.:angry:

    මූණ දෙන්ඉන අමාරු නිසා හැංගිලා බලාගෙ ඉඳල යනව යකෝ :sorry: :sorry:
    ඔහොම කතා කරන්න එපා කෝ කෝ කිව්වට අපිට ඇවිත් ආ අපි තමයි ඡන්දෙ දුන්නෙ කියල කියන්න බෑනෙ :sorry: :sorry:
     
    • Like
    Reactions: netlife007

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මගේ දැණුමේ හැටියට ඩොක්ටර් නන්දලාල් වීරසිංහ තමා නිස්සා සහ සුදුස්සා......

    If he is not biased to Ranil, then he is NOT qualified.

    That is the bitter truth.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හූකෑස්.... මේ ඉන්නෙ පඹයට චන්දෙ දුන්න තව උගතෙක්.... :lol::lol::lol::lol:
    ඔබතුමා එපික් ෆේල්ය......
    මම මහින්ද රාජපක්ෂට ඡන්දය නොදුන්නෙමි. එසේ ම මෛත්‍රීපාල සිරිසේනට ද ඡන්දය නොදුන්නෙමි. ඡන්දය කටු ගා දැමුවෙමි. (දැන් ඒ ගැන පසු තැවෙමි. ඒ ගැන කතා දෙකක් නැත.)
    නමුත් මහමැතිවරණයේ දී නම් එජාපයට ඡන්දය නොදුන්නෙමි. එජාපය ජනප්‍රේමී පක්ෂයක් ලෙස මා එදා සිට නොදැකීම එයට හේතුවයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මූණ දෙන්ඉන අමාරු නිසා හැංගිලා බලාගෙ ඉඳල යනව යකෝ :sorry: :sorry:
    ඔහොම කතා කරන්න එපා කෝ කෝ කිව්වට අපිට ඇවිත් ආ අපි තමයි ඡන්දෙ දුන්නෙ කියල කියන්න බෑනෙ :sorry: :sorry:
    :D නැ ඒකාලෙ බලන්ඩ එපැයි පොනිල පුල් සුදන අරකයි මේකයි මහින්ද හොරා ඔකමනෙ කිය කියා නැටුවෙ දැන් මොකො වෙලා තියෙන්නෙ මහින්ද සුදන වෙලා වද &නන්ය හොරා කියල ඔප්පු වෙලා ඒකාලෙ ටොක් දුන්න එවුන් හොයන්නෙ බන් බේතකට හොයා ගන්ඩ නැනෙ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :D නැ ඒකාලෙ බලන්ඩ එපැයි පොනිල පුල් සුදන අරකයි මේකයි මහින්ද හොරා ඔකමනෙ කිය කියා නැටුවෙ දැන් මොකො වෙලා තියෙන්නෙ මහින්ද සුදන වෙලා වද &නන්ය හොරා කියල ඔප්පු වෙලා ඒකාලෙ ටොක් දුන්න එවුන් හොයන්නෙ බන් බේතකට හොයා ගන්ඩ නැනෙ.

    :lol::lol: ekale mahinfaghe un hoyaganna naha. dan unp karayoi naha:lol::lol:
     
    • Like
    Reactions: netlife007

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔබතුමා එපික් ෆේල්ය......
    මම මහින්ද රාජපක්ෂට ඡන්දය නොදුන්නෙමි. එසේ ම මෛත්‍රීපාල සිරිසේනට ද ඡන්දය නොදුන්නෙමි. ඡන්දය කටු ගා දැමුවෙමි. (දැන් ඒ ගැන පසු තැවෙමි. ඒ ගැන කතා දෙකක් නැත.)
    නමුත් මහමැතිවරණයේ දී නම් එජාපයට ඡන්දය නොදුන්නෙමි. එජාපය ජනප්‍රේමී පක්ෂයක් ලෙස මා එදා සිට නොදැකීම එයට හේතුවයි.

    අනේ අයියේ දැන් බොරැවට රගන්න එපා... අපි දන්නවා උඹ කාටද කඩේ ගියේ කියල... :lol::lol::lol::lol::lol: වැරදුනා කියලා පිලිගන්න....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ අයියේ දැන් බොරැවට රගන්න එපා... අපි දන්නවා උඹ කාටද කඩේ ගියේ කියල... :lol::lol::lol::lol::lol: වැරදුනා කියලා පිලිගන්න....
    උඹට මලේ මගෙ වයිෆ් ගෙන් තමා අහන්න කියල කියන්න වෙන්නේ.
    ඒ ගෑනි තාම මට නක්කලේ දානව මහින්දට ඡන්දෙ නොදී ඡන්දෙ කටු ගාල දැන් *ක පොලේ ගහගෙන ඉන්නව කියලා
     
    Similar threads