Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්ගේ තර්ජනයෙන් MY3 පසු බසී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල්ගේ තර්ජනයෙන් MY3 පසු බසී

ඉදිරි පැය කිහිපය ඇතුළත නව මහබැංකු අධිපතිවරයා පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා ඊයේ පෙරවරුවේ ප්‍රකාශක කළද, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි බලපෑම මත එම තීරණය හකුලා ගැනීමට ජනාධිපතිවරයාට සිදුව තිබේ.

ඊයේ සවස වනවිට නව මහබැංකු අධිපතිවරයෙක් පත් කිරීම සදහා ජනාධිපතිවරයා සූදානම්ව සිටියද අර්ජුන් මහෙන්ද්‍රන් ම යළිත් වරක් පත් කරන්නැයි අගමැතිවරයා දැඩි ලෙස බල කර බලකර ඇති හෙයින්නව අධිපතිවරයා පත්කිරීම තව දින කිහිපයකින් පමාවීමට ඉඩ ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා විසින් ආර්ථික විද්‍යාව පිළිබදව විශේෂඥයන් දෙදෙනෙකු වන මහාචාර්ය ලලිත් සමරකෝන් මහතාගේ සහ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නම් නිර්දේශ කර ඇති අතර එය ඊයේ ඔහුගිරාදුරුකෝට්ටේ යෑමට පෙර සිදුකර ඇති බව සදහන්වෙයි.

එයින් කලබලයට පත් අගමැතිවරයාගේ පාර්ශවය මහබැංකු අධිපති ධූරය සදහා අගමැතිවරයාගේ සමීප සගයෙකු වන චරිත රත්වත්තේගේ නම යෝජනා කර ඇත. එම යෝජනාවට ජනාධිපතිවරයාගේ එකගත්වය පළවී නොමැති අතර නව මහබැංකු අධිපතිවරයා පත්කිරීමට කල් ඉල්ලා ඇති අගමැතිවරයාගේ පාර්ශවය කෝප් කමිටු වාර්තාව නිකුත් වීමෙන් පසුව නැවත වරක් අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකු අධිපති ධුරයට පත්කිරීමට අගමැතිවරයාගේ පාර්ශවය යළිත්වරක් මෙහෙයුමක් අරඹා ඇතිබව අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

කෝප් කමිටු වාර්තාව ලබන ජූලි 05 වනදා නිකුත් වීමට නියමිත අතර එතෙක් බැඩබලන මහබැංකු අධිපතිවරයෙකු පත්කිරීමට දෙපාර්ශවය එකගත්වය පළකර තිබෙන අතර රනිල් පාර්ශවයේම හිතවතෙකු වන නියෝජ්‍ය මහබැංකු අධිපති පී සමරසිරි මහතා ඒ සදහා පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පැවසේ.

copyright:colombotoday

[QUOTE="BINGU_PUTHA, post: 20349976, member: 469273"] [b]රනිල්ගේ තර්ජනයෙන් MY3 පසු බසී[/b] [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2016/06/si33.jpg[/IMG] :lol::lol::lol::lol::lol: [SIZE=4]ඉදිරි පැය කිහිපය ඇතුළත නව මහබැංකු අධිපතිවරයා පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා ඊයේ පෙරවරුවේ ප්‍රකාශක කළද, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි බලපෑම මත එම තීරණය හකුලා ගැනීමට ජනාධිපතිවරයාට සිදුව තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඊයේ සවස වනවිට නව මහබැංකු අධිපතිවරයෙක් පත් කිරීම සදහා ජනාධිපතිවරයා සූදානම්ව සිටියද අර්ජුන් මහෙන්ද්‍රන් ම යළිත් වරක් පත් කරන්නැයි අගමැතිවරයා දැඩි ලෙස බල කර බලකර ඇති හෙයින්නව අධිපතිවරයා පත්කිරීම තව දින කිහිපයකින් පමාවීමට ඉඩ ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජනාධිපතිවරයා විසින් ආර්ථික විද්‍යාව පිළිබදව විශේෂඥයන් දෙදෙනෙකු වන මහාචාර්ය ලලිත් සමරකෝන් මහතාගේ සහ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නම් නිර්දේශ කර ඇති අතර එය ඊයේ ඔහුගිරාදුරුකෝට්ටේ යෑමට පෙර සිදුකර ඇති බව සදහන්වෙයි.[/SIZE] [SIZE=4]එයින් කලබලයට පත් අගමැතිවරයාගේ පාර්ශවය මහබැංකු අධිපති ධූරය සදහා අගමැතිවරයාගේ සමීප සගයෙකු වන චරිත රත්වත්තේගේ නම යෝජනා කර ඇත. එම යෝජනාවට ජනාධිපතිවරයාගේ එකගත්වය පළවී නොමැති අතර නව මහබැංකු අධිපතිවරයා පත්කිරීමට කල් ඉල්ලා ඇති අගමැතිවරයාගේ පාර්ශවය කෝප් කමිටු වාර්තාව නිකුත් වීමෙන් පසුව නැවත වරක් අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකු අධිපති ධුරයට පත්කිරීමට අගමැතිවරයාගේ පාර්ශවය යළිත්වරක් මෙහෙයුමක් අරඹා ඇතිබව අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.[/SIZE] [SIZE=4]කෝප් කමිටු වාර්තාව ලබන ජූලි 05 වනදා නිකුත් වීමට නියමිත අතර එතෙක් බැඩබලන මහබැංකු අධිපතිවරයෙකු පත්කිරීමට දෙපාර්ශවය එකගත්වය පළකර තිබෙන අතර රනිල් පාර්ශවයේම හිතවතෙකු වන නියෝජ්‍ය මහබැංකු අධිපති පී සමරසිරි මහතා ඒ සදහා පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පැවසේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]copyright:colombotoday [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom