Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්ගේ බාලාංශ ප්‍රතිපත්ති ප්‍රකාශය 😂😂😂😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවාම මේක මේ රනිලා මෙච්චර කල් කියපුවා තියන බකකක් තියා මොලේට ලේ එන එකෙක් ලියපු එකක්ද කියලා හිතෙනවා. මේක ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලියන්න සුදුසු විදිහක් නෙවෙයි. අනික එකක් වත් ඩිරෙක්ට් කියලා නැ, මිනිහා මැරිච්ච ගෑනිවගේ ඇඩියාවක් විතරයි.

කරන දේ පැහැදිලි නැති, කරන විදිහ නැති, තනි අච්චාරුවක්. බළය නොදිය යුත්තේ ඇයි කියලා ඇහුවොත් මේක පෙන්නුවාම ඇති.

පොර මේ පාර බෞද්ධයා වෙන්න යනවා. ආසාවනේ. නමුත් එක තැනකවත් හරියට ථේරවාදයෙන් කරන දේ කියලා පැහැදිලි නැ. ඔකේ සූත්‍රයක් උපුටා දක්වමින් බෞද්ධ ආර්ථිකයක් ගැන කිව්වට මේ ප්‍රතිපත්ති ප්‍රකාශය පුරාම තියෙන්නේ ආයෝජන ගැනිල්ලක් නෙවෙයි, නයට අරන් කන එක ගැන.

බලන්න මේ වාක්‍ය කොච්චර විකාරයක්ද කියලා.

විදුලි ඉන්දන මිල කොස්ට් එක අනුව තීරණය කරන්න කියලා,හැබැයි CEB හා පෙට්‍රොලියම් එක පාඩු නම් අපි ගෙවන්න ඕනා. මහාභාන්ඩාගාරේ තියෙන්නේ රනිල්ගේ අප්පාගේ සල්ලි නෙවෙයිනේ. ලාබ ලබද්දි සල්ලි උන්ට. පාඩුව පියවන්නේ අපෙන්. පෙට්‍රෝලියම් CEB ප්‍රයිවට් කරන කතා නැද්ද?

සුපිරි ආර්ථික දැක්ම.

සමාජ ආරක්ෂනයට යොදන මුදල් අඩු කරන්න බැ කියන්නේ දැනට දෙන ලක්ෂ 24ක් පවුල් එහෙමම නඩත්තු කරනවාද? සුපිරි නේද.

ගන්න සල්ලි ආයෝජනය කරන හැටි...

අයවැය අතිරික්තය????? ලංකවේ???

ට්‍රැකද රනිල්......

උබ සිරාටම ලංකාවේ නෙවෙයිද ඉන්නේ රනිල්.

දැන් උඩහ කියනවා පාඩු ලැබුවොත් රජයෙන් ගෙවන්නලු. දැන් යට ලාබංශයක් ගැන කියනවා.

අනේ උබ දන්න ආර්තිකේ. පකේ ඔස්තාර් නොකියා වෙන මොනා කියන්නද?

රාජ්‍ය කුඩා කරනවා කියලා රනිලා කිව්වා නේද? රාජ්‍ය අංශය වැඩි කියලා කිව්වි නේද? මෙම හැමදේටම ඒ ගමන රජය පූර්ණ වශයෙන් අත දානවා කියන්නෙ. ලිබරල් කතා කෝ බං. මේක තනි වාමාංශික කතාවක් නේ. Npp එකට බනින්න බැ බලන් යද්දි රනිලාගේ උන්ට. උන් ඊට වඩා වාමාංශික කතාවක් කියමින් ඉන්නේ.

දෙගොල්ලොම සම්පකාර picco. දෙගොල්ලම කියනවා සම්පකාර වලින් රට ගොඩ දාන්න පුලුවන් කියලා.

වැදගනින්. අර්තෙට ශොට් එක දෙන්න යන්නේ. යකෝ වෘත්තිය සමිති වලටත් බලේ දෙන්න කතාව. මේක ලියලා තියෙන්නේ වාමාශිකයෙක්ද මන්දා අප්පා. මොනාද මේ කතා. අපි පහුගිය කාලෙම දැක්කා මේ අරමුදල් රජය ආයෝජනය කරලා පාඩු ලබලා වෙච්ච වින්නැහිය. ඒකම කරන්න පප්පා ලැස්ති

ඊලගට කඩන්නේ අර්තේ.. පප්පාට ජය.

ඇයි ලංකාව අනවශය විදිහට it වලට අතදාන්නේ? මේක තවත් රාජ්‍යකරණය කලාම අහේනිය ලංකාවටමයි. ICTA , TRC කියලා ඒවා දාගෙන තියන එක්කොම රෙගිටුලේෂන් දාලා තව බක්කක් කරන්න යනවා. මුන් ලිබරල් කියලා කියන එවුන්ට මඩු වලිගෙන් ගහලත් මදි. මුන් තනි වාමාංශිකයොනේ. මුන් තව රාජ්‍යය විශාල කරනවා. බර ජනතාවට.

කාබනික පොහොර සංස්කෘතියක් ගෙනල්ලා රටටම කෙලෙව්වා මතකද. ඒකම කරනවා කියන්නේ. ආ මහින්දානන්ද වෙන්නැති මේක ලියන්න ඇත්තේ.

ට්‍රැකද හුප්තො කියලා තමා අහන්න වෙන්නේ මෙච්චර කෙලෙව්වට පස්සේ තවත් ඕක ගැන කියන්නේ.

2015 දිත් හරක් ගෙනාව රනිල් මේ පාරත් එකම කරනවා කියන්නේ. p හැරිසන්ගෙ හරක්ට දේ මතකද රනිල්.

කාබන් බද්දක්? ලංකාවට?

අපේ කාබන් දායකත්වට රටක් හැටියට ඉතාම අඩුයි. Usa china වලට ලගින්වත් යන්න බැ. කර්මාන්ත ආයෝජන ගෙන්න ඕනා නම් ඔය විකාර බොරු පුහු කතා නවත්තපං රනිල්. ජෝක එකක් නොවි. කාබන් බදු ගහන්නම නිෂ්පාදන කරන රට. මුලින්ම ෆැක්ට්‍රි ගෙනෙන්. මෙක ලිව්වේ පරිසර ට්‍රැකෙක් වෙන්න ඕනා.

පරිසර ට්‍රැකෙක් ආයිත්. කමක් නැ. හැබැයි උබලාට මතකද රිනිව්බල් 70% කතාව අපේ අතිගරු පන්නපු ජනාධිපති ගෝතයා කිව්වා. එකම මුත් කියනවා. එකෙන් කෙලවුන හැටිත් මතකනේ.

ආ අමතක වුනා උගේ සෙට් එකමනේ මු ලගත්.

හැබැයි එහෙම කියලා යට LNG වලින් විදුලිය හදල එකත් ව්‍යාප්ත කරනවාලු. මරු රිනිව්බල් එක. ලියද්දි උඩ වාක්‍ය බලලා වත් ලියපං රනිලෝ.

මේ පංගු කතාව වැරදි කියලා මෙකේ එකෙක් මැරෙන්න හැදුවා නේද. දැන් මේක හරිද? මේ ගැන අදහසක් නැ මට. දන්න කෙනෙක් කියන්න ගනන් හරිද කියලා

දැනටත් රජ්‍ය විශ්වවිද්‍යාල වල ඌන සම්පත් ප්රශ්නය තියෙද්දි එක දිගට තවත් රජයෙන්ම උගන්වන්න හදනවා. කෝ උබ ඇමති කාලේ ගෙනාපු ධවල පත්තරේ වත් ක්‍රියාත්මක කරපං කෝ. දැන් හිතෙන්නේ ධවලෙත් උබේ නෙවෙයි, උබ ඒක කාගෙන්හරි උස්සලා.

කියවන කියවන පාරක් පාසා රනිලා jvp වෙලා කියලාමනේ හිතෙන්නේ.

අනික මේ ප්‍රතිපත්ති රචනාව පුරාවට නව විශ්වවිද්‍යාල රැසක් තියනවා.මයිනාගේ පුතා මහින්දෝදය විශ්සවිද්දාල දාන එක සිරියස් අරන් තියෙන්නේ බලං යද්දි රනිලා.

පොලිස් විශ්විද්‍යාල

දෙශගුණ විපර්යාස විස්ස විද්දාලේ

කෘශි තාක්ෂණ විශ්වවිද්‍යාලේ

මහා විහාර විශ්වවිද්‍යාලය

ඊට අමතරව කෞතුකාර picco වෙමින් කෞතුකාගාර ගොඩකුත් හදනවා කියන්නේ..සැප සැප

කොහෙන්ද මේවට සල්ලි. කිසිම තැතක ලියලා නැ. කරුණාකරලා කියන්න කෝ. කොහෙන්ද සල්ලි.

ආයිත් දෙනවාද? මාසයක් නැනේ ඔයා කිව්වානේ වතු පඩි වැඩි කරන්න හිතුවේ නැ කියලා. අනික ගැසට් එක රිවස් කලා වගේ මතකයකුත් තියේ.

ඩිමෙන්ෂියා ද? වතු ප්‍රයිවට් නේ. ඒවා රජයට ගන්නවාද වැඩි කලේ නැත්තම්??? ඔයා කවදා ඉදන්ද අනේ මාක්ස්ට පහන තියන්නේ?

මහබැංකු හොරාගෙන් පටන්ගමු රනිල්

ඊට පස්සේ ඔයාට සහය දෙන ගොඩක් පොහොට්ටු අය ඉන්නවා පෝලිමට

දැනටත් මේ කෝස් තියනවානේ. ළමයි ඔය කරන්නේ. ඇයි රජය මැදිහත් වෙන්නේ? ජනතා බදු මුදල් වලට කෙලින්න තවත් විදිහක්. සුපිරි රනිල්.

හොද දේ හොදයි කියන්න එපැයි. මේක හොදයි.

හැබැයි දියගම මහින්දේ විනාශ කලේ රනිල්. 2015 ආවාම එකට මහින්දගේ නම නිසා කිසිදු මුදලක් වෙන්නොකර ඒක විනාශ වෙන්න ඇරියා.

අපිට කල්ල මරේ ඇ. නමුත් මේවා කරන්න සල්ලි ආපු විදිහ කියන්නකො රනිල්. කිසිම තැතක නැනේ. මාස දෙකකට කලින් පඩි වැඩි කරන් බැ සල්ලි නැ කියලා දහඅතේ අඩපු ඔයාට සල්ලි කොහෙන්ද? ඒකටත් tax වැඩි කරලාද?

ජංගි අදින ගංජා ගහන එවුන් ප්‍රතිපත්ති හැදුවාම. රස්සා වැඩි කරන එකේ මේක තියෙන්නේ. පැන්ශන් යන අයගෙන් වන පුරප්පාඩුවෙන් රැකියා අවස්ථා

මේක පුහු ප්‍රතිප්තතියක් කියන්නේ මේකයි. කිසිම හෙවිල්ලක් නැතුව ලියලා තියෙන්නේ. උඩ කියනවා පැන්ෂන් යන අයගෙන් පුරප්පාඩු එනවා කියලා. යට කියනවා පැන්ෂන් අය 1000ක් නැවත ගන්නවා කියලා. මෙච්චර කල් පැන්ෂන් යනකං උගන්නලත් හදාගන්න බැරිවුන ඉංග්‍රිසියක් නැවත උගන්වන්න පැන්සන් ගිය 1000ක් අරගෙන ආයිත් කරනවා කියන්නේ.. පොඩ්ඩක් නෙවෙයි ගන්න ගානෙන් 40%ක්ම.  අනේ බං..

13 රට අනවශ්‍යයි. රට බෙදන්න ඕවා නැ. පලාත්සබා සුදු අලියෙක්. පිස්සු පුසෙක් මු නම්.

අද මහින්ද මහත්තයා ජිවතුන් අතර හිටිනම් මෙිවාට විරුද්ද වෙනවා.

තව මන්ත්‍රි මන්ඩලයක් නඩත්තු කරපංකෝ දැන්. කොහෙන්ද රනිල් සල්ලි? කෝ අනේ ඔයාගේ තේරවාදේ....

ලස්සනයි වගේ නේද. අමු ගොං කතාවක් හැබැයි. ලාල්කන්තයාත් කිව්වෙ මේ වගේම කතාවක්. රනිල් අකුරු වෙනස් කරලා ඒ අමුගොං කතාවම කියනවා.

හැම එකටම ප්‍රවේශ හදමින් රිංගගෙන අමු ගොං අච්චාරුවක් කරන්න යන්නේ ව්‍යවස්ථාදායකය.

අවසාන වශයෙන් කියන්නේ දනිස්සෙන් උඩට ගන්න ඕන්නැති ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශ 3න් අසාර්ථකම එක මේක.

[QUOTE="emoji diaries, post: 30088836, member: 574859"] [SIZE=5]රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවාම මේක මේ රනිලා මෙච්චර කල් කියපුවා තියන බකකක් තියා මොලේට ලේ එන එකෙක් ලියපු එකක්ද කියලා හිතෙනවා. මේක ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලියන්න සුදුසු විදිහක් නෙවෙයි. අනික එකක් වත් ඩිරෙක්ට් කියලා නැ, මිනිහා මැරිච්ච ගෑනිවගේ ඇඩියාවක් විතරයි. කරන දේ පැහැදිලි නැති, කරන විදිහ නැති, තනි අච්චාරුවක්. බළය නොදිය යුත්තේ ඇයි කියලා ඇහුවොත් මේක පෙන්නුවාම ඇති. [IMG]https://i.postimg.cc/Y95cZqqn/Screenshot-20240831-100320-One-Drive.jpg[/IMG] පොර මේ පාර බෞද්ධයා වෙන්න යනවා. ආසාවනේ. නමුත් එක තැනකවත් හරියට ථේරවාදයෙන් කරන දේ කියලා පැහැදිලි නැ. ඔකේ සූත්‍රයක් උපුටා දක්වමින් බෞද්ධ ආර්ථිකයක් ගැන කිව්වට මේ ප්‍රතිපත්ති ප්‍රකාශය පුරාම තියෙන්නේ ආයෝජන ගැනිල්ලක් නෙවෙයි, නයට අරන් කන එක ගැන. [IMG]https://i.postimg.cc/4N1Mb1tF/Screenshot-20240831-100442-One-Drive.jpg[/IMG] බලන්න මේ වාක්‍ය කොච්චර විකාරයක්ද කියලා. විදුලි ඉන්දන මිල කොස්ට් එක අනුව තීරණය කරන්න කියලා,හැබැයි CEB හා පෙට්‍රොලියම් එක පාඩු නම් අපි ගෙවන්න ඕනා. මහාභාන්ඩාගාරේ තියෙන්නේ රනිල්ගේ අප්පාගේ සල්ලි නෙවෙයිනේ. ලාබ ලබද්දි සල්ලි උන්ට. පාඩුව පියවන්නේ අපෙන්. පෙට්‍රෝලියම් CEB ප්‍රයිවට් කරන කතා නැද්ද? සුපිරි ආර්ථික දැක්ම. සමාජ ආරක්ෂනයට යොදන මුදල් අඩු කරන්න බැ කියන්නේ දැනට දෙන ලක්ෂ 24ක් පවුල් එහෙමම නඩත්තු කරනවාද? සුපිරි නේද. ගන්න සල්ලි ආයෝජනය කරන හැටි... [IMG]https://i.postimg.cc/ydCVwPdC/Screenshot-20240831-112251-One-Drive.jpg[/IMG] අයවැය අතිරික්තය????? ලංකවේ??? ට්‍රැකද රනිල්...... උබ සිරාටම ලංකාවේ නෙවෙයිද ඉන්නේ රනිල්. දැන් උඩහ කියනවා පාඩු ලැබුවොත් රජයෙන් ගෙවන්නලු. දැන් යට ලාබංශයක් ගැන කියනවා. අනේ උබ දන්න ආර්තිකේ. පකේ ඔස්තාර් නොකියා වෙන මොනා කියන්නද? [IMG]https://i.postimg.cc/rsXbgnQ7/Screenshot-20240831-100612-One-Drive.jpg[/IMG] රාජ්‍ය කුඩා කරනවා කියලා රනිලා කිව්වා නේද? රාජ්‍ය අංශය වැඩි කියලා කිව්වි නේද? මෙම හැමදේටම ඒ ගමන රජය පූර්ණ වශයෙන් අත දානවා කියන්නෙ. ලිබරල් කතා කෝ බං. මේක තනි වාමාංශික කතාවක් නේ. Npp එකට බනින්න බැ බලන් යද්දි රනිලාගේ උන්ට. උන් ඊට වඩා වාමාංශික කතාවක් කියමින් ඉන්නේ. [IMG]https://i.postimg.cc/fTb7p7pP/Screenshot-20240831-100659-One-Drive.jpg[/IMG] දෙගොල්ලොම සම්පකාර picco. දෙගොල්ලම කියනවා සම්පකාර වලින් රට ගොඩ දාන්න පුලුවන් කියලා. 😀😀 [IMG]https://i.postimg.cc/xTkJL6W9/Screenshot-20240831-100739-One-Drive.jpg[/IMG] වැදගනින්. අර්තෙට ශොට් එක දෙන්න යන්නේ. යකෝ වෘත්තිය සමිති වලටත් බලේ දෙන්න කතාව. මේක ලියලා තියෙන්නේ වාමාශිකයෙක්ද මන්දා අප්පා. මොනාද මේ කතා. අපි පහුගිය කාලෙම දැක්කා මේ අරමුදල් රජය ආයෝජනය කරලා පාඩු ලබලා වෙච්ච වින්නැහිය. ඒකම කරන්න පප්පා ලැස්ති ඊලගට කඩන්නේ අර්තේ.. පප්පාට ජය. [IMG]https://i.postimg.cc/MGQ6P4zY/Screenshot-20240831-112335-One-Drive.jpg[/IMG] ඇයි ලංකාව අනවශය විදිහට it වලට අතදාන්නේ? මේක තවත් රාජ්‍යකරණය කලාම අහේනිය ලංකාවටමයි. ICTA , TRC කියලා ඒවා දාගෙන තියන එක්කොම රෙගිටුලේෂන් දාලා තව බක්කක් කරන්න යනවා. මුන් ලිබරල් කියලා කියන එවුන්ට මඩු වලිගෙන් ගහලත් මදි. මුන් තනි වාමාංශිකයොනේ. මුන් තව රාජ්‍යය විශාල කරනවා. බර ජනතාවට. [IMG]https://i.postimg.cc/X7yqrpCJ/Screenshot-20240831-101030-One-Drive.jpg[/IMG] කාබනික පොහොර සංස්කෘතියක් ගෙනල්ලා රටටම කෙලෙව්වා මතකද. ඒකම කරනවා කියන්නේ. ආ මහින්දානන්ද වෙන්නැති මේක ලියන්න ඇත්තේ. ට්‍රැකද හුප්තො කියලා තමා අහන්න වෙන්නේ මෙච්චර කෙලෙව්වට පස්සේ තවත් ඕක ගැන කියන්නේ. [IMG]https://i.postimg.cc/Jtw1N5kh/Screenshot-20240831-101148-One-Drive.jpg[/IMG] 2015 දිත් හරක් ගෙනාව රනිල් මේ පාරත් එකම කරනවා කියන්නේ. p හැරිසන්ගෙ හරක්ට දේ මතකද රනිල්. [IMG]https://i.postimg.cc/dVwhgJhV/Screenshot-20240831-101335-One-Drive.jpg[/IMG] කාබන් බද්දක්? ලංකාවට? අපේ කාබන් දායකත්වට රටක් හැටියට ඉතාම අඩුයි. Usa china වලට ලගින්වත් යන්න බැ. කර්මාන්ත ආයෝජන ගෙන්න ඕනා නම් ඔය විකාර බොරු පුහු කතා නවත්තපං රනිල්. ජෝක එකක් නොවි. කාබන් බදු ගහන්නම නිෂ්පාදන කරන රට. මුලින්ම ෆැක්ට්‍රි ගෙනෙන්. මෙක ලිව්වේ පරිසර ට්‍රැකෙක් වෙන්න ඕනා. [IMG]https://i.postimg.cc/ry4zmDWp/Screenshot-20240831-101400-One-Drive.jpg[/IMG] පරිසර ට්‍රැකෙක් ආයිත්. කමක් නැ. හැබැයි උබලාට මතකද රිනිව්බල් 70% කතාව අපේ අතිගරු පන්නපු ජනාධිපති ගෝතයා කිව්වා. එකම මුත් කියනවා. එකෙන් කෙලවුන හැටිත් මතකනේ. ආ අමතක වුනා උගේ සෙට් එකමනේ මු ලගත්. හැබැයි එහෙම කියලා යට LNG වලින් විදුලිය හදල එකත් ව්‍යාප්ත කරනවාලු. මරු රිනිව්බල් එක. ලියද්දි උඩ වාක්‍ය බලලා වත් ලියපං රනිලෝ. [IMG]https://i.postimg.cc/pd9R6SJd/Screenshot-20240831-101537-One-Drive.jpg[/IMG] මේ පංගු කතාව වැරදි කියලා මෙකේ එකෙක් මැරෙන්න හැදුවා නේද. දැන් මේක හරිද? මේ ගැන අදහසක් නැ මට. දන්න කෙනෙක් කියන්න ගනන් හරිද කියලා [IMG]https://i.postimg.cc/fyvNdQD8/Screenshot-20240831-101628-One-Drive.jpg[/IMG] දැනටත් රජ්‍ය විශ්වවිද්‍යාල වල ඌන සම්පත් ප්රශ්නය තියෙද්දි එක දිගට තවත් රජයෙන්ම උගන්වන්න හදනවා. කෝ උබ ඇමති කාලේ ගෙනාපු ධවල පත්තරේ වත් ක්‍රියාත්මක කරපං කෝ. දැන් හිතෙන්නේ ධවලෙත් උබේ නෙවෙයි, උබ ඒක කාගෙන්හරි උස්සලා. කියවන කියවන පාරක් පාසා රනිලා jvp වෙලා කියලාමනේ හිතෙන්නේ. අනික මේ ප්‍රතිපත්ති රචනාව පුරාවට නව විශ්වවිද්‍යාල රැසක් තියනවා.මයිනාගේ පුතා මහින්දෝදය විශ්සවිද්දාල දාන එක සිරියස් අරන් තියෙන්නේ බලං යද්දි රනිලා. පොලිස් විශ්විද්‍යාල දෙශගුණ විපර්යාස විස්ස විද්දාලේ කෘශි තාක්ෂණ විශ්වවිද්‍යාලේ මහා විහාර විශ්වවිද්‍යාලය ඊට අමතරව කෞතුකාර picco වෙමින් කෞතුකාගාර ගොඩකුත් හදනවා කියන්නේ..සැප සැප කොහෙන්ද මේවට සල්ලි. කිසිම තැතක ලියලා නැ. කරුණාකරලා කියන්න කෝ. කොහෙන්ද සල්ලි. [IMG]https://i.postimg.cc/Wz5yjN2c/Screenshot-20240831-101846-One-Drive.jpg[/IMG] ආයිත් දෙනවාද? මාසයක් නැනේ ඔයා කිව්වානේ වතු පඩි වැඩි කරන්න හිතුවේ නැ කියලා. අනික ගැසට් එක රිවස් කලා වගේ මතකයකුත් තියේ. ඩිමෙන්ෂියා ද? වතු ප්‍රයිවට් නේ. ඒවා රජයට ගන්නවාද වැඩි කලේ නැත්තම්??? ඔයා කවදා ඉදන්ද අනේ මාක්ස්ට පහන තියන්නේ? [IMG]https://i.postimg.cc/85HKBpff/Screenshot-20240831-101935-One-Drive.jpg[/IMG] මහබැංකු හොරාගෙන් පටන්ගමු රනිල් ඊට පස්සේ ඔයාට සහය දෙන ගොඩක් පොහොට්ටු අය ඉන්නවා පෝලිමට [IMG]https://i.postimg.cc/KzJf30Cn/Screenshot-20240831-102010-One-Drive.jpg[/IMG] දැනටත් මේ කෝස් තියනවානේ. ළමයි ඔය කරන්නේ. ඇයි රජය මැදිහත් වෙන්නේ? ජනතා බදු මුදල් වලට කෙලින්න තවත් විදිහක්. සුපිරි රනිල්. [IMG]https://i.postimg.cc/K8SPjX46/Screenshot-20240831-102055-One-Drive.jpg[/IMG] හොද දේ හොදයි කියන්න එපැයි. මේක හොදයි. හැබැයි දියගම මහින්දේ විනාශ කලේ රනිල්. 2015 ආවාම එකට මහින්දගේ නම නිසා කිසිදු මුදලක් වෙන්නොකර ඒක විනාශ වෙන්න ඇරියා. [IMG]https://i.postimg.cc/9MZpJW4Y/Screenshot-20240831-102136-One-Drive.jpg[/IMG] අපිට කල්ල මරේ ඇ. නමුත් මේවා කරන්න සල්ලි ආපු විදිහ කියන්නකො රනිල්. කිසිම තැතක නැනේ. මාස දෙකකට කලින් පඩි වැඩි කරන් බැ සල්ලි නැ කියලා දහඅතේ අඩපු ඔයාට සල්ලි කොහෙන්ද? ඒකටත් tax වැඩි කරලාද? [IMG]https://i.postimg.cc/yx7Fj0C7/Screenshot-20240831-102249-One-Drive.jpg[/IMG] ජංගි අදින ගංජා ගහන එවුන් ප්‍රතිපත්ති හැදුවාම. රස්සා වැඩි කරන එකේ මේක තියෙන්නේ. පැන්ශන් යන අයගෙන් වන පුරප්පාඩුවෙන් රැකියා අවස්ථා 😂😂😂 [IMG]https://i.postimg.cc/LXG0yC6j/Screenshot-20240831-112521-One-Drive.jpg[/IMG] මේක පුහු ප්‍රතිප්තතියක් කියන්නේ මේකයි. කිසිම හෙවිල්ලක් නැතුව ලියලා තියෙන්නේ. උඩ කියනවා පැන්ෂන් යන අයගෙන් පුරප්පාඩු එනවා කියලා. යට කියනවා පැන්ෂන් අය 1000ක් නැවත ගන්නවා කියලා. මෙච්චර කල් පැන්ෂන් යනකං උගන්නලත් හදාගන්න බැරිවුන ඉංග්‍රිසියක් නැවත උගන්වන්න පැන්සන් ගිය 1000ක් අරගෙන ආයිත් කරනවා කියන්නේ.. පොඩ්ඩක් නෙවෙයි ගන්න ගානෙන් 40%ක්ම. 😂😂 අනේ බං.. [IMG]https://i.postimg.cc/5yk6zzx7/Screenshot-20240831-102726-One-Drive.jpg[/IMG] 13 රට අනවශ්‍යයි. රට බෙදන්න ඕවා නැ. පලාත්සබා සුදු අලියෙක්. පිස්සු පුසෙක් මු නම්. අද මහින්ද මහත්තයා ජිවතුන් අතර හිටිනම් මෙිවාට විරුද්ද වෙනවා. [IMG]https://i.postimg.cc/dQXs8w2x/Screenshot-20240831-102755-One-Drive.jpg[/IMG] තව මන්ත්‍රි මන්ඩලයක් නඩත්තු කරපංකෝ දැන්. කොහෙන්ද රනිල් සල්ලි? කෝ අනේ ඔයාගේ තේරවාදේ.... [IMG]https://i.postimg.cc/V6vwCVdw/Screenshot-20240831-102841-One-Drive.jpg[/IMG] ලස්සනයි වගේ නේද. අමු ගොං කතාවක් හැබැයි. ලාල්කන්තයාත් කිව්වෙ මේ වගේම කතාවක්. රනිල් අකුරු වෙනස් කරලා ඒ අමුගොං කතාවම කියනවා. හැම එකටම ප්‍රවේශ හදමින් රිංගගෙන අමු ගොං අච්චාරුවක් කරන්න යන්නේ ව්‍යවස්ථාදායකය. [B]අවසාන වශයෙන් කියන්නේ දනිස්සෙන් උඩට ගන්න ඕන්නැති ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශ 3න් අසාර්ථකම එක මේක.[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom