රනිල්ගේ බාලාංශ ප්‍රතිපත්ති ප්‍රකාශය 😂😂😂😂

emoji diaries

Well-known member
  • May 26, 2020
    10,317
    32,253
    113
    Homagama
    රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවාම මේක මේ රනිලා මෙච්චර කල් කියපුවා තියන බකකක් තියා මොලේට ලේ එන එකෙක් ලියපු එකක්ද කියලා හිතෙනවා. මේක ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලියන්න සුදුසු විදිහක් නෙවෙයි. අනික එකක් වත් ⁣ඩිරෙක්ට් කියලා නැ, මිනිහා මැරිච්ච ගෑනිවගේ ඇඩියාවක් විතරයි.

    කරන දේ පැහැදිලි නැති, කරන විදිහ නැති, තනි අච්චාරුවක්. බළය නොදිය යුත්තේ ඇයි කියලා ඇහුවොත් මේක පෙන්නුවාම ඇති.

    Screenshot-20240831-100320-One-Drive.jpg

    පොර මේ පාර බෞද්ධයා වෙන්න යනවා. ආසාවනේ. නමුත් එක තැනකවත් හරියට ථේරවාදයෙන් කරන දේ කියලා පැහැදිලි නැ. ඔකේ සූත්‍රයක් උපුටා දක්වමින් බෞද්ධ ආර්ථිකයක් ගැන කිව්වට මේ ප්‍රතිපත්ති ප්‍රකාශය පුරාම තියෙන්නේ ආයෝජන ගැනිල්ලක් නෙවෙයි, නයට අරන් කන එක ගැන.

    Screenshot-20240831-100442-One-Drive.jpg

    බලන්න මේ වාක්‍ය කොච්චර විකාරයක්ද කියලා.
    විදුලි ඉන්දන මිල කොස්ට් එක අනුව තීරණය කරන්න කියලා,හැබැයි CEB හා පෙට්‍රොලියම් එක පාඩු නම් අපි ගෙවන්න ඕනා. මහාභාන්ඩාගාරේ තියෙන්නේ රනිල්ගේ අප්පාගේ සල්ලි නෙවෙයි⁣නේ. ලාබ ලබද්දි සල්ලි උන්ට. පාඩුව පියවන්නේ අපෙන්. පෙට්‍රෝලියම් CEB ප්‍රයිවට් කරන කතා නැද්ද?
    සුපිරි ආර්ථික දැක්ම.

    සමාජ ආරක්ෂනයට යොදන මුදල් අඩු කරන්න බැ කියන්නේ දැනට දෙන ලක්ෂ 24ක් පවුල් එහෙමම නඩත්තු කරනවාද? සුපිරි නේද.
    ගන්න සල්ලි ආයෝජනය කරන හැටි...

    Screenshot-20240831-112251-One-Drive.jpg

    අයවැය අතිරික්තය????? ලංකවේ???
    ට්‍රැකද රනිල්......

    උබ සිරාටම ලංකාවේ නෙවෙයිද ඉන්නේ රනිල්.

    දැන් උඩහ කියනවා පාඩු ලැබුවොත් රජයෙන් ගෙවන්නලු. දැන් යට ලාබංශයක් ගැන කියනවා.
    අනේ උබ දන්න ආර්තිකේ. පකේ ඔස්තාර් නොකියා වෙන මොනා කියන්නද?

    Screenshot-20240831-100612-One-Drive.jpg

    රාජ්‍ය කුඩා කරනවා කියලා රනිලා කිව්වා නේද? රාජ්‍ය අංශය වැඩි කියලා කිව්වි නේද? මෙම හැමදේටම ඒ ගමන රජය පූර්ණ වශයෙන් අත දානවා කියන්නෙ. ලිබරල් කතා කෝ බං. ⁣මේක තනි වාමාංශික කතාවක් නේ. Npp එකට බනින්න බැ බලන් යද්දි රනිලාගේ උන්ට. උන් ඊට වඩා වාමාංශික කතාවක් කියමින් ඉන්නේ.

    Screenshot-20240831-100659-One-Drive.jpg

    දෙගොල්ලොම සම්පකාර picco. ⁣දෙගොල්ලම කියනවා සම්පකාර වලින් රට ගොඩ දාන්න පුලුවන් කියලා. 😀😀

    Screenshot-20240831-100739-One-Drive.jpg

    වැදගනින්. අර්තෙට ශොට් එක දෙන්න යන්නේ. යකෝ වෘත්තිය සමිති වලටත් බලේ දෙන්න කතාව. මේක ලියලා තියෙන්නේ වාමාශිකයෙක්ද මන්දා අප්පා. මොනාද මේ කතා. අපි පහුගිය කාලෙම දැක්කා මේ අරමුදල් රජය ආයෝජනය කරලා පාඩු ලබලා වෙච්ච වින්නැහිය. ඒකම කරන්න පප්පා ලැස්ති

    ඊලගට කඩන්නේ අර්තේ.. පප්පාට ජය.

    Screenshot-20240831-112335-One-Drive.jpg

    ඇයි ලංකාව අනවශය විදිහ⁣ට it වලට අතදාන්නේ? මේක තවත් රාජ්‍යකරණය කලාම අහේනිය ලංකාවටමයි. ICTA , TRC කියලා ඒවා දාගෙන තියන එක්කොම රෙගිටුලේෂන් දාලා තව බක්කක් කරන්න යනවා. මුන් ලිබරල් කියලා කියන එවුන්ට මඩු වලිගෙන් ගහලත් මදි. මුන් තනි වාමාංශිකයොනේ. මුන් තව රාජ්‍යය විශාල කරනවා. බර ජනතාවට.

    Screenshot-20240831-101030-One-Drive.jpg

    කාබනික පොහොර සංස්කෘතියක් ගෙනල්ලා රටටම කෙලෙව්වා මතකද. ඒකම කරනවා කියන්නේ. ආ මහින්දානන්ද වෙන්නැති මේක ලියන්න ඇත්තේ.

    ට්‍රැකද හුප්තො කියලා තමා අහන්න වෙන්නේ මෙච්චර කෙලෙව්වට පස්සේ තවත් ඕක ගැන කියන්නේ.

    Screenshot-20240831-101148-One-Drive.jpg

    2015 දිත් හරක් ගෙනාව රනිල් මේ පාරත් එකම කරනවා කියන්නේ. p හැරිසන්ගෙ හරක්ට දේ මතකද රනිල්.

    Screenshot-20240831-101335-One-Drive.jpg

    කාබන් බද්දක්? ලංකාවට?
    අපේ කාබන් දායකත්වට රටක් හැටියට ඉතාම අඩුයි. Usa china වලට ලගින්වත් යන්න බැ. කර්මාන්ත ආයෝජන ගෙන්න ඕනා නම් ඔය විකාර බොරු පුහු කතා නවත්තපං රනිල්. ජෝක එකක් නොවි. කාබන් බදු ගහන්නම නිෂ්පාදන කරන රට. මුලින්ම ෆැක්ට්‍රි ගෙනෙන්. මෙක ලිව්වේ පරිසර ට්‍රැකෙක් වෙන්න ඕනා.

    Screenshot-20240831-101400-One-Drive.jpg

    පරිසර ට්‍රැකෙක් ආයිත්. කමක් නැ. හැබැයි උබලාට මතකද රිනිව්බල් 70% කතාව අපේ අතිගරු පන්නපු ජනාධිපති ගෝතයා කිව්වා. එකම මුත් කියනවා. එකෙන් කෙලවුන හැටිත් මතකනේ.
    ආ අමතක වුනා උගේ සෙට් එකමනේ මු ලගත්.

    හැබැයි එහෙම කියලා යට LNG වලින් විදුලිය හදල එකත් ව්‍යාප්ත කරනවාලු. මරු රිනිව්බල් එක. ලියද්දි උඩ වාක්‍ය බලලා වත් ලියපං රනිලෝ.

    Screenshot-20240831-101537-One-Drive.jpg

    මේ පංගු කතාව වැරදි කියලා මෙකේ එකෙක් මැරෙන්න හැදුවා නේද. දැන් මේක හරිද? මේ ගැන අදහසක් නැ මට. දන්න කෙනෙක් කියන්න ගනන් හරිද කියලා

    Screenshot-20240831-101628-One-Drive.jpg

    දැනටත් රජ්‍ය විශ්වවිද්‍යාල වල ඌන සම්පත් ප්‍රශ්නය තියෙද්දි එක දිගට තවත් රජයෙන්ම උගන්වන්න හදනවා. කෝ උබ ඇමති කාලේ ගෙනාපු ධවල පත්තරේ වත් ක්‍රියාත්මක කරපං කෝ. දැන් හිතෙන්නේ ධවලෙත් උබේ නෙවෙයි, උබ ඒක කාගෙන්හරි උස්සලා.

    කියවන කියවන පාරක් පාසා රනිලා jvp වෙලා කියලාමනේ හිතෙන්නේ.

    අනික මේ ප්‍රතිපත්ති රචනාව පුරාවට නව විශ්වවිද්‍යාල රැසක් තියනවා.මයිනාගේ පුතා මහින්දෝදය විශ්සවිද්දාල දාන එක සිරියස් අරන් තියෙන්නේ බලං යද්දි රනිලා.

    පොලිස් විශ්විද්‍යාල
    දෙශගුණ විපර්යාස විස්ස විද්දාලේ
    කෘශි තාක්ෂණ විශ්වවිද්‍යාලේ
    මහා විහාර විශ්වවිද්‍යාලය

    ඊට අමතරව කෞතුකාර picco වෙමින් කෞතුකාගාර ගොඩකුත් හදනවා කියන්නේ..සැප සැප

    කොහෙන්ද මේවට සල්ලි. කිසිම තැතක ලියලා නැ. කරුණාකරලා කියන්න කෝ. කොහෙන්ද සල්ලි.

    Screenshot-20240831-101846-One-Drive.jpg

    ආයිත් දෙනවාද? මාසයක් නැනේ ඔයා කිව්වානේ වතු පඩි වැඩි කරන්න හිතුවේ නැ කියලා. අනික ගැසට් එක රිවස් කලා වගේ මතකයකුත් තියේ.
    ඩිමෙන්ෂියා ද? වතු ප්‍රයිවට් නේ. ඒවා රජයට ගන්නවාද වැඩි කලේ නැත්තම්??? ඔයා කවදා ඉදන්ද අනේ මාක්ස්ට පහන තියන්නේ?

    Screenshot-20240831-101935-One-Drive.jpg

    මහබැංකු හොරාගෙන් පටන්ගමු රනිල්
    ඊට පස්සේ ඔයාට සහය දෙන ගොඩක් පොහොට්ටු අය ඉන්නවා පෝලිමට

    Screenshot-20240831-102010-One-Drive.jpg

    දැනටත් මේ කෝස් තියනවානේ. ළමයි ඔය කරන්නේ. ඇයි රජය මැදිහත් වෙන්නේ? ජනතා බදු මුදල් වලට කෙලින්න තවත් විදිහක්. සුපිරි රනිල්.

    Screenshot-20240831-102055-One-Drive.jpg

    හොද දේ හොදයි කියන්න එපැයි. මේක හොදයි.

    හැබැයි දියගම මහින්දේ විනාශ ⁣කලේ රනිල්. 2015 ආවාම එකට මහින්දගේ නම නිසා කිසිදු මුදලක් වෙන්නොකර ඒක විනාශ වෙන්න ඇරියා.

    Screenshot-20240831-102136-One-Drive.jpg

    අපිට කල්ල මරේ ඇ. නමුත් මේවා කරන්න සල්ලි ආපු විදිහ කියන්නකො රනිල්. කිසිම තැතක නැනේ. මාස දෙකකට කලින් පඩි වැඩි කරන් බැ සල්ලි නැ කියලා දහඅතේ අඩපු ඔයාට සල්ලි කොහෙන්ද? ඒකටත් tax වැඩි කරලාද?

    Screenshot-20240831-102249-One-Drive.jpg

    ජංගි අදින ගංජා ගහන එවුන් ප්‍රතිපත්ති හැදුවාම. රස්සා වැඩි කරන එකේ මේක තියෙන්නේ. පැන්ශන් යන අයගෙන් වන පුරප්පාඩුවෙන් රැකියා අවස්ථා 😂😂😂

    Screenshot-20240831-112521-One-Drive.jpg

    මේක පුහු ප්‍රතිප්තතියක් කියන්නේ මේකයි. කිසිම හෙවිල්ලක් නැතුව ලියලා තියෙන්නේ. උඩ කියනවා පැන්ෂන් යන අයගෙන් පුරප්පාඩු එනවා කියලා. යට කියනවා පැන්ෂන් අය 1000ක් නැවත ගන්නවා කියලා. මෙච්චර කල් පැන්ෂන් යනකං උගන්නලත් හදාගන්න බැරිවුන ඉංග්‍රිසියක් නැවත උගන්වන්න පැන්සන් ගිය 1000ක් අරගෙන ආයිත් කරනවා කියන්නේ.. පොඩ්ඩක් නෙවෙයි ගන්න ගානෙන් 40%ක්ම. 😂😂 අනේ බං..

    Screenshot-20240831-102726-One-Drive.jpg

    13 රට අනවශ්‍යයි. රට බෙදන්න ඕවා නැ. පලාත්සබා සුදු අලියෙක්. පිස්සු පුසෙක් මු නම්.
    අද මහින්ද මහත්තයා ජිවතුන් අතර හිටිනම් මෙිවාට විරුද්ද වෙනවා.

    Screenshot-20240831-102755-One-Drive.jpg

    තව මන්ත්‍රි මන්ඩලයක් නඩත්තු කරපංකෝ දැන්. කොහෙන්ද රනිල් සල්ලි? කෝ අනේ ඔයාගේ තේරවාදේ....

    Screenshot-20240831-102841-One-Drive.jpg

    ලස්සනයි වගේ නේද. අමු ගොං කතාවක් හැබැයි. ලාල්කන්තයාත් කිව්වෙ මේ වගේම කතාවක්. රනිල් අකුරු වෙනස් කරලා ඒ අමුගොං කතාවම කියනවා.

    හැම එකටම ප්‍රවේශ හදමින් රිංගගෙන අමු ගොං අච්චාරුවක් කරන්න යන්නේ ව්‍යවස්ථාදායකය.

    අවසාන වශයෙන් කියන්නේ දනිස්සෙන් උඩට ගන්න ඕන්නැති ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශ 3න් අසාර්ථකම එක මේක.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    17,649
    21,084

    හරියට මහන්සි වෙලා...ජනපති සහෝගෙන් ගෙයක් approved..🤗

    IMG_20240828_105717_980_copy_756x462_1db527b4e493fa1f3.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,317
    32,253
    113
    Homagama
    ඕක කියවන්න, දඩ කැහිල්ලක් තියෙන්න ඕන.
    කොහොමත් පැරදෙන එක නේ..
    රනිලා ආර්ථික ඔස්තාර නීති ඔස්තාර් නොවන ලොන්⁣තයෙක් කියලා කියන්න ඕනාම පොතක් කියවනවා.

    හරියට මහන්සි වෙලා...ජනපති සහෝගෙන් ගෙයක් approved..🤗

    IMG_20240828_105717_980_copy_756x462_1db527b4e493fa1f3.jpg

    ගෙවල් නැති පාරේ නිදාගන්න උන්ට ඕවා ලොකු දෙවල් වෙන්න ඇති.
    ඒකනේ උබටත් සැනින් මතක් උනේ නේ.
    ------ Post added on Aug 31, 2024 at 3:24 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    37,015
    1
    84,486
    113
    32
    Kalutara
    ප්‍රතිපත්ති ප්‍රකාශන බල බල චන්දෙ දෙන්න ගියොත් එකෙක්ටවත් දෙන්න වෙන්නේ නෑ. ප්‍රතිපත්ති ප්‍රකාශන ගහන එක අහෝසි කරලා චන්දෙ ඉල්ලන ප්‍රධාන අපේක්ෂයකයෝ ටික ගෙනල ලයිව් ටීවී එකක විවාදයක් තියන්න ඕන පැය 3ක් විතර. අන්න එතකොට පුළුවන් මොකාටද දෙන්න හොඳ කියලවත් බලාගන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,317
    32,253
    113
    Homagama
    ප්‍රතිපත්ති ප්‍රකාශන බල බල චන්දෙ දෙන්න ගියොත් එකෙක්ටවත් දෙන්න වෙන්නේ නෑ. ප්‍රතිපත්ති ප්‍රකාශන ගහන එක අහෝසි කරලා චන්දෙ ඉල්ලන ප්‍රධාන අපේක්ෂයකයෝ ටික ගෙනල ලයිව් ටීවී එකක විවාදයක් තියන්න ඕන පැය 3ක් විතර. අන්න එතකොට පුළුවන් මොකාටද දෙන්න හොඳ කියලවත් බලාගන්න.

    රටේ ප්‍රතිපත්තියක් හදන්න බැරි ඇයි කියන එකට හොද උදාහරණයක්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    8,815
    16,737
    113
    ප්‍රතිපත්ති ප්‍රකාශන බල බල චන්දෙ දෙන්න ගියොත් එකෙක්ටවත් දෙන්න වෙන්නේ නෑ. ප්‍රතිපත්ති ප්‍රකාශන ගහන එක අහෝසි කරලා චන්දෙ ඉල්ලන ප්‍රධාන අපේක්ෂයකයෝ ටික ගෙනල ලයිව් ටීවී එකක විවාදයක් තියන්න ඕන පැය 3ක් විතර. අන්න එතකොට පුළුවන් මොකාටද දෙන්න හොඳ කියලවත් බලාගන්න.
    :rolleyes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    15,697
    27,170
    113
    රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවාම මේක මේ රනිලා මෙච්චර කල් කියපුවා තියන බකකක් තියා මොලේට ලේ එන එකෙක් ලියපු එකක්ද කියලා හිතෙනවා. මේක ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලියන්න සුදුසු විදිහක් නෙවෙයි. අනික එකක් වත් ⁣ඩිරෙක්ට් කියලා නැ, මිනිහා මැරිච්ච ගෑනිවගේ ඇඩියාවක් විතරයි.

    කරන දේ පැහැදිලි නැති, කරන විදිහ නැති, තනි අච්චාරුවක්. බළය නොදිය යුත්තේ ඇයි කියලා ඇහුවොත් මේක පෙන්නුවාම ඇති.

    Screenshot-20240831-100320-One-Drive.jpg

    පොර මේ පාර බෞද්ධයා වෙන්න යනවා. ආසාවනේ. නමුත් එක තැනකවත් හරියට ථේරවාදයෙන් කරන දේ කියලා පැහැදිලි නැ. ඔකේ සූත්‍රයක් උපුටා දක්වමින් බෞද්ධ ආර්ථිකයක් ගැන කිව්වට මේ ප්‍රතිපත්ති ප්‍රකාශය පුරාම තියෙන්නේ ආයෝජන ගැනිල්ලක් නෙවෙයි, නයට අරන් කන එක ගැන.

    Screenshot-20240831-100442-One-Drive.jpg

    බලන්න මේ වාක්‍ය කොච්චර විකාරයක්ද කියලා.
    විදුලි ඉන්දන මිල කොස්ට් එක අනුව තීරණය කරන්න කියලා,හැබැයි CEB හා පෙට්‍රොලියම් එක පාඩු නම් අපි ගෙවන්න ඕනා. මහාභාන්ඩාගාරේ තියෙන්නේ රනිල්ගේ අප්පාගේ සල්ලි නෙවෙයි⁣නේ. ලාබ ලබද්දි සල්ලි උන්ට. පාඩුව පියවන්නේ අපෙන්. පෙට්‍රෝලියම් CEB ප්‍රයිවට් කරන කතා නැද්ද?
    සුපිරි ආර්ථික දැක්ම.

    සමාජ ආරක්ෂනයට යොදන මුදල් අඩු කරන්න බැ කියන්නේ දැනට දෙන ලක්ෂ 24ක් පවුල් එහෙමම නඩත්තු කරනවාද? සුපිරි නේද.
    ගන්න සල්ලි ආයෝජනය කරන හැටි...

    Screenshot-20240831-112251-One-Drive.jpg

    අයවැය අතිරික්තය????? ලංකවේ???
    ට්‍රැකද රනිල්......

    උබ සිරාටම ලංකාවේ නෙවෙයිද ඉන්නේ රනිල්.

    දැන් උඩහ කියනවා පාඩු ලැබුවොත් රජයෙන් ගෙවන්නලු. දැන් යට ලාබංශයක් ගැන කියනවා.
    අනේ උබ දන්න ආර්තිකේ. පකේ ඔස්තාර් නොකියා වෙන මොනා කියන්නද?

    Screenshot-20240831-100612-One-Drive.jpg

    රාජ්‍ය කුඩා කරනවා කියලා රනිලා කිව්වා නේද? රාජ්‍ය අංශය වැඩි කියලා කිව්වි නේද? මෙම හැමදේටම ඒ ගමන රජය පූර්ණ වශයෙන් අත දානවා කියන්නෙ. ලිබරල් කතා කෝ බං. ⁣මේක තනි වාමාංශික කතාවක් නේ. Npp එකට බනින්න බැ බලන් යද්දි රනිලාගේ උන්ට. උන් ඊට වඩා වාමාංශික කතාවක් කියමින් ඉන්නේ.

    Screenshot-20240831-100659-One-Drive.jpg

    දෙගොල්ලොම සම්පකාර picco. ⁣දෙගොල්ලම කියනවා සම්පකාර වලින් රට ගොඩ දාන්න පුලුවන් කියලා. 😀😀

    Screenshot-20240831-100739-One-Drive.jpg

    වැදගනින්. අර්තෙට ශොට් එක දෙන්න යන්නේ. යකෝ වෘත්තිය සමිති වලටත් බලේ දෙන්න කතාව. මේක ලියලා තියෙන්නේ වාමාශිකයෙක්ද මන්දා අප්පා. මොනාද මේ කතා. අපි පහුගිය කාලෙම දැක්කා මේ අරමුදල් රජය ආයෝජනය කරලා පාඩු ලබලා වෙච්ච වින්නැහිය. ඒකම කරන්න පප්පා ලැස්ති

    ඊලගට කඩන්නේ අර්තේ.. පප්පාට ජය.

    Screenshot-20240831-112335-One-Drive.jpg

    ඇයි ලංකාව අනවශය විදිහ⁣ට it වලට අතදාන්නේ? මේක තවත් රාජ්‍යකරණය කලාම අහේනිය ලංකාවටමයි. ICTA , TRC කියලා ඒවා දාගෙන තියන එක්කොම රෙගිටුලේෂන් දාලා තව බක්කක් කරන්න යනවා. මුන් ලිබරල් කියලා කියන එවුන්ට මඩු වලිගෙන් ගහලත් මදි. මුන් තනි වාමාංශිකයොනේ. මුන් තව රාජ්‍යය විශාල කරනවා. බර ජනතාවට.

    Screenshot-20240831-101030-One-Drive.jpg

    කාබනික පොහොර සංස්කෘතියක් ගෙනල්ලා රටටම කෙලෙව්වා මතකද. ඒකම කරනවා කියන්නේ. ආ මහින්දානන්ද වෙන්නැති මේක ලියන්න ඇත්තේ.

    ට්‍රැකද හුප්තො කියලා තමා අහන්න වෙන්නේ මෙච්චර කෙලෙව්වට පස්සේ තවත් ඕක ගැන කියන්නේ.

    Screenshot-20240831-101148-One-Drive.jpg

    2015 දිත් හරක් ගෙනාව රනිල් මේ පාරත් එකම කරනවා කියන්නේ. p හැරිසන්ගෙ හරක්ට දේ මතකද රනිල්.

    Screenshot-20240831-101335-One-Drive.jpg

    කාබන් බද්දක්? ලංකාවට?
    අපේ කාබන් දායකත්වට රටක් හැටියට ඉතාම අඩුයි. Usa china වලට ලගින්වත් යන්න බැ. කර්මාන්ත ආයෝජන ගෙන්න ඕනා නම් ඔය විකාර බොරු පුහු කතා නවත්තපං රනිල්. ජෝක එකක් නොවි. කාබන් බදු ගහන්නම නිෂ්පාදන කරන රට. මුලින්ම ෆැක්ට්‍රි ගෙනෙන්. මෙක ලිව්වේ පරිසර ට්‍රැකෙක් වෙන්න ඕනා.

    Screenshot-20240831-101400-One-Drive.jpg

    පරිසර ට්‍රැකෙක් ආයිත්. කමක් නැ. හැබැයි උබලාට මතකද රිනිව්බල් 70% කතාව අපේ අතිගරු පන්නපු ජනාධිපති ගෝතයා කිව්වා. එකම මුත් කියනවා. එකෙන් කෙලවුන හැටිත් මතකනේ.
    ආ අමතක වුනා උගේ සෙට් එකමනේ මු ලගත්.

    හැබැයි එහෙම කියලා යට LNG වලින් විදුලිය හදල එකත් ව්‍යාප්ත කරනවාලු. මරු රිනිව්බල් එක. ලියද්දි උඩ වාක්‍ය බලලා වත් ලියපං රනිලෝ.

    Screenshot-20240831-101537-One-Drive.jpg

    මේ පංගු කතාව වැරදි කියලා මෙකේ එකෙක් මැරෙන්න හැදුවා නේද. දැන් මේක හරිද? මේ ගැන අදහසක් නැ මට. දන්න කෙනෙක් කියන්න ගනන් හරිද කියලා

    Screenshot-20240831-101628-One-Drive.jpg

    දැනටත් රජ්‍ය විශ්වවිද්‍යාල වල ඌන සම්පත් ප්‍රශ්නය තියෙද්දි එක දිගට තවත් රජයෙන්ම උගන්වන්න හදනවා. කෝ උබ ඇමති කාලේ ගෙනාපු ධවල පත්තරේ වත් ක්‍රියාත්මක කරපං කෝ. දැන් හිතෙන්නේ ධවලෙත් උබේ නෙවෙයි, උබ ඒක කාගෙන්හරි උස්සලා.

    කියවන කියවන පාරක් පාසා රනිලා jvp වෙලා කියලාමනේ හිතෙන්නේ.

    අනික මේ ප්‍රතිපත්ති රචනාව පුරාවට නව විශ්වවිද්‍යාල රැසක් තියනවා.මයිනාගේ පුතා මහින්දෝදය විශ්සවිද්දාල දාන එක සිරියස් අරන් තියෙන්නේ බලං යද්දි රනිලා.

    පොලිස් විශ්විද්‍යාල
    දෙශගුණ විපර්යාස විස්ස විද්දාලේ
    කෘශි තාක්ෂණ විශ්වවිද්‍යාලේ
    මහා විහාර විශ්වවිද්‍යාලය

    ඊට අමතරව කෞතුකාර picco වෙමින් කෞතුකාගාර ගොඩකුත් හදනවා කියන්නේ..සැප සැප

    කොහෙන්ද මේවට සල්ලි. කිසිම තැතක ලියලා නැ. කරුණාකරලා කියන්න කෝ. කොහෙන්ද සල්ලි.

    Screenshot-20240831-101846-One-Drive.jpg

    ආයිත් දෙනවාද? මාසයක් නැනේ ඔයා කිව්වානේ වතු පඩි වැඩි කරන්න හිතුවේ නැ කියලා. අනික ගැසට් එක රිවස් කලා වගේ මතකයකුත් තියේ.
    ඩිමෙන්ෂියා ද? වතු ප්‍රයිවට් නේ. ඒවා රජයට ගන්නවාද වැඩි කලේ නැත්තම්??? ඔයා කවදා ඉදන්ද අනේ මාක්ස්ට පහන තියන්නේ?

    Screenshot-20240831-101935-One-Drive.jpg

    මහබැංකු හොරාගෙන් පටන්ගමු රනිල්
    ඊට පස්සේ ඔයාට සහය දෙන ගොඩක් පොහොට්ටු අය ඉන්නවා පෝලිමට

    Screenshot-20240831-102010-One-Drive.jpg

    දැනටත් මේ කෝස් තියනවානේ. ළමයි ඔය කරන්නේ. ඇයි රජය මැදිහත් වෙන්නේ? ජනතා බදු මුදල් වලට කෙලින්න තවත් විදිහක්. සුපිරි රනිල්.

    Screenshot-20240831-102055-One-Drive.jpg

    හොද දේ හොදයි කියන්න එපැයි. මේක හොදයි.

    හැබැයි දියගම මහින්දේ විනාශ ⁣කලේ රනිල්. 2015 ආවාම එකට මහින්දගේ නම නිසා කිසිදු මුදලක් වෙන්නොකර ඒක විනාශ වෙන්න ඇරියා.

    Screenshot-20240831-102136-One-Drive.jpg

    අපිට කල්ල මරේ ඇ. නමුත් මේවා කරන්න සල්ලි ආපු විදිහ කියන්නකො රනිල්. කිසිම තැතක නැනේ. මාස දෙකකට කලින් පඩි වැඩි කරන් බැ සල්ලි නැ කියලා දහඅතේ අඩපු ඔයාට සල්ලි කොහෙන්ද? ඒකටත් tax වැඩි කරලාද?

    Screenshot-20240831-102249-One-Drive.jpg

    ජංගි අදින ගංජා ගහන එවුන් ප්‍රතිපත්ති හැදුවාම. රස්සා වැඩි කරන එකේ මේක තියෙන්නේ. පැන්ශන් යන අයගෙන් වන පුරප්පාඩුවෙන් රැකියා අවස්ථා 😂😂😂

    Screenshot-20240831-112521-One-Drive.jpg

    මේක පුහු ප්‍රතිප්තතියක් කියන්නේ මේකයි. කිසිම හෙවිල්ලක් නැතුව ලියලා තියෙන්නේ. උඩ කියනවා පැන්ෂන් යන අයගෙන් පුරප්පාඩු එනවා කියලා. යට කියනවා පැන්ෂන් අය 1000ක් නැවත ගන්නවා කියලා. මෙච්චර කල් පැන්ෂන් යනකං උගන්නලත් හදාගන්න බැරිවුන ඉංග්‍රිසියක් නැවත උගන්වන්න පැන්සන් ගිය 1000ක් අරගෙන ආයිත් කරනවා කියන්නේ.. පොඩ්ඩක් නෙවෙයි ගන්න ගානෙන් 40%ක්ම. 😂😂 අනේ බං..

    Screenshot-20240831-102726-One-Drive.jpg

    13 රට අනවශ්‍යයි. රට බෙදන්න ඕවා නැ. පලාත්සබා සුදු අලියෙක්. පිස්සු පුසෙක් මු නම්.
    අද මහින්ද මහත්තයා ජිවතුන් අතර හිටිනම් මෙිවාට විරුද්ද වෙනවා.

    Screenshot-20240831-102755-One-Drive.jpg

    තව මන්ත්‍රි මන්ඩලයක් නඩත්තු කරපංකෝ දැන්. කොහෙන්ද රනිල් සල්ලි? කෝ අනේ ඔයාගේ තේරවාදේ....

    Screenshot-20240831-102841-One-Drive.jpg

    ලස්සනයි වගේ නේද. අමු ගොං කතාවක් හැබැයි. ලාල්කන්තයාත් කිව්වෙ මේ වගේම කතාවක්. රනිල් අකුරු වෙනස් කරලා ඒ අමුගොං කතාවම කියනවා.

    හැම එකටම ප්‍රවේශ හදමින් රිංගගෙන අමු ගොං අච්චාරුවක් කරන්න යන්නේ ව්‍යවස්ථාදායකය.

    අවසාන වශයෙන් කියන්නේ දනිස්සෙන් උඩට ගන්න ඕන්නැති ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශ 3න් අසාර්ථකම එක මේක.
    කාගෙ කාගෙත් ප්‍රතිපත්ති ප්‍රකාශ බොරු. අයවැය බොරු. හෙන ලොකු හෑලි කියෝනවා. ඒත් අන්තිමට ඒවලින් කරේ මොනාද නැත්තෙ මොනාද කියන්නෙ නෑ. එක අවුරුද්දක් එකක් කියනවා ඊළඟ අවුරුද්දෙ වෙන එකක් කියනවා. ප්‍රගති සමාලෝචනයක් වෙන්නෙ නෑ. ඔහේ යන්නම් වාලෙ යනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    19,603
    35,117

    ඔහොමම ලපයගේ එක විග්‍රහ කරපන්කො පුතේ 🤭 🤭
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,317
    32,253
    113
    Homagama
    ඔහොමම ලපයගේ එක විග්‍රහ කරපන්කො පුතේ 🤭 🤭
    අනිවාර්යායන්ම. ලපයා සජියා දෙන්නාගෙම.

    ලපයාගේ එක මාගලක්නේ. කඩදාසි නැති අස්⁣සේ පොත් ගහගෙන පත

    ඵල ඇති රුකටයි වවුල්ලුත් ගල් ගහන්නෙ
    කෝ ඵල?
    අපි ලමයින්ට ගහන්නැ. එහෙම කුපාඩියෝ නෙවෙයි.

    ගහකට ගෙඩිනම්
    මිනිහෙක්ට ළමයි වෙන්න එපැයි.
    ------ Post added on Aug 31, 2024 at 3:32 PM
     
    • Haha
    • Like
    Reactions: vito and ruchira55

    dxx

    Well-known member
  • Dec 26, 2011
    17,649
    21,084
    113
    රනිලා ආර්ථික ඔස්තාර නීති ඔස්තාර් නොවන ලොන්⁣තයෙක් කියලා කියන්න ඕනාම පොතක් කියවනවා.

    ගෙවල් නැති පාරේ නිදාගන්න උන්ට ඕවා ලොකු දෙවල් වෙන්න ඇති.
    ඒකනේ උබටත් සැනින් මතක් උනේ නේ.
    ------ Post added on Aug 31, 2024 at 3:24 PM

    ගෙයක් දෙනව කිව්වහමත් තද වෙලා නේ...😼😼😼

    ඔය ඔයාලට දෙන වාහන පර්මිට් ඵකට අමතරව...😼😼😼

    ඉතිං මදිද?😼😼😼😼😼
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    49,604
    127,759
    113
    එකමත් එක රටක
    කාබනික පොහොර සංස්කෘතියක් ගෙනල්ලා රටටම කෙලෙව්වා මතකද. ඒකම කරනවා කියන්නේ. ආ මහින්දානන්ද වෙන්නැති මේක ලියන්න ඇත්තේ.
    මෙතන නම් එහෙම දෙයක් නෙවෙයි නේද කියලා තියෙන්නේ නේද ?
    export මාකට් එක ටාගට් කරල ඔර්ගනික් වගාවන් promote කරනවා කියලා . දැනටත් ඔය green house වල යම් ප්‍රමාණයකට කරනවා .

    සිංහලුන්ට කාබනික කවනවා නෙවෙයි .

    මේවා නම් බොරු කතා . රාජ්‍ය සේවය කප්පාදු කරන්න ඕනේ කිසි තේරුමක් නැතිව වැඩ වල දාල අයිස් ගහන .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,317
    32,253
    113
    Homagama
    මෙතන නම් එහෙම දෙයක් නෙවෙයි නේද කියලා තියෙන්නේ නේද ?
    export මාකට් එක ටාගට් කරල ඔර්ගනික් වගාවන් promote කරනවා කියලා . දැනටත් ඔය green house වල යම් ප්‍රමාණයකට කරනවා .

    සිංහලුන්ට කාබනික කවනවා නෙවෙයි

    ඇයි එකට රජය මැදිහත් වෙන්⁣නේ? කරගෙන යන විදිහට කරගෙන යන්න දුන්නම් ඉවරනේ. බදු සල්ලි නාස්ති කරන්නේ ඇයි? කලින් මැදිහත් වෙලා ඕක ලොකුකරන් හාපු එක නිසයි කියන්⁣නේ.. එකම පිරිස ඉන්න නිසා බයයි සැකයි.

    අනික තාමත් ඒ පොහොර ප්‍රශ්නය විසදන ආකාරය ලියලා නැ. පොහොර දෙන්නම් කිව්ව⁣ට මොනාද කියලා නැ.

    මිටඅමතරව 25000ක සහනයක් දෙන ගමං ගොවියාට සහතික මිලකුත් දෙන්න හදනවා. සහනාධාර දෙපාරක්. හදන්නයි ගන්නයි දෙපාරම සහන දෙමින් හාල් ප්‍රශ්න විසදන්න බැ.හානිය පාරිභෝගිකයාට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    49,604
    127,759
    113
    එකමත් එක රටක
    මේක පුහු ප්‍රතිප්තතියක් කියන්නේ මේකයි. කිසිම හෙවිල්ලක් නැතුව ලියලා තියෙන්නේ. උඩ කියනවා පැන්ෂන් යන අයගෙන් පුරප්පාඩු එනවා කියලා. යට කියනවා පැන්ෂන් අය 1000ක් නැවත ගන්නවා කියලා. මෙච්චර කල් පැන්ෂන් යනකං උගන්නලත් හදාගන්න බැරිවුන ඉංග්‍රිසියක් නැවත උගන්වන්න පැන්සන් ගිය 1000ක් අරගෙන ආයිත් කරනවා කියන්නේ.. පොඩ්ඩක් නෙවෙයි ගන්න ගානෙන් 40%ක්ම. 😂😂 අනේ බං..
    මේ කියල තියන කතාව වැරද්දක් නෑ බන් .
    ඔය උඩ කියල තියෙනේ පැන්ෂන් ගිය අයාගෙන පුරප්පාඩු කියලා පොදුවේ රජයේ සේවයෙන් වෙන පුරප්පාඩු

    යට කියලා තියෙන්නේ පැන්ෂන් ගිය උන් ආයිත් ගන්නවා කියලා "ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගනනන" ගුරුවරු න්ගේ හිගය කෙටි කාලින ව පුරවන්න .. ඉතින් ඒක හොද දෙයක් නේ බන් . හොදට experience තියන , අවුරුදු ගානක් ඉංග්‍රීසියෙන් උගන්නපු දැනට පැන්ෂන් ගිහින් ඉන්න ගුරුවරු අරගෙන දැනට එතැන් තියන හිගය පුරවන එකේ අවුලක් නෑ නේ .
    අලුතෙන් හොද උන් ඔච්චර ගොඩක් එන්නේ නැතුව ඇති Eng medium උගන්නනන් . එහෙනම් ඉතින් අලුතෙන්ම ගන්නවා නේ . අලුතෙන් ආධුනික ලොකු සෙට් එකක් ගන්නවට වැඩිය අවුරුදු ගානක් Eng වලින් උගන්නපු අය තාවකාලිකව අරගෙන දාන්න පුලුවන් නම් ළමයින් ට හොදයි . .

    ඔය කියලා තියෙන්නේ පෙන්ෂන් ගිය ටීචර් ල ගෙනල්ල උන්ට ඉංගිරිසි ආයිත් මුල ඉදන් කියල දීල ගන්නවා කියලා නෙවෙයි . අනිත් බයිලා මොනව උනත් ඔය කතාව නම් හොද දෙයක් . :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,281
    34,931
    113
    කෝ ඵල?
    අපි ලමයින්ට ගහන්නැ. එහෙම කුපාඩියෝ නෙවෙයි.

    ගහකට ගෙඩිනම්
    මිනිහෙක්ට ළමයි වෙන්න එපැයි.
    මීහරකුනුත් වර්ගයා බෝ කරන්නෙ. රනිල්ට ගල් ගහන්නෙ දැනුමයි පරිනත බවයි එකතු කරල අමාරු වෙලාවෙ වැඩ පෙන්නපු නිසයි