Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්ගේ බාලාංශ ප්‍රතිපත්ති ප්‍රකාශය 😂😂😂😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් promote කරනවා කියලා නේ බන් කියලා තියෙන්නේ .

රජය මැදිහත් වෙලා කාබනික වගාවක් දානව කියලා තියනව ද ?

රජයට පුලුවන් ඔය Green house ගහන උපකරණ සහන මිලට ගන්න පුලුවන් විදියට වැඩ කරන්න

ඒ වගේ ව්‍යාපෘති කරන උන්ට රජයේ ඉඩම් දෙන්න පුලුවන් ඒ වැඩේ කරන්න

ඔය නෙට් ගහන්න සෑහෙන මුලික වියදමක් යනවා .

කොහොඅම හරි ඔය කියලා තියෙන්නේ උබ කියනව වගේ නන්දසේන ගෙනාව "කාබනික වගා සංග්‍රාමය " වගේ කතවක් නෙවෙයි .

කොටින්ම කැත කලූ කොට සිංහලුන්ට කවන්න නෙවෙයි . උන්ට දෙන්නේ අර දැනට කන ඒවමයි . ඔය රට යවන එක ගැන කියන්නේ .

අනවශ්‍ය විදියට ව්ලක්වනන් පුලුවන් කම තියාගෙන පරිසර හානිය කරන ෆැක්ට්‍රි වල ට ඒවා හරි විදියට බැහැර කරන සිස්ටම් හදන එක promote කරනන් කාබන් බද්දක් ගැහුවට කමක් නෑ .

දැන් වාහන වලට ඔහොම එකක් ගහන එක හොද නැද්ද ?

ඕවා හොද වැඩ . කාබන් බද්දක් තියන රටවල් වල ඔය කියන විදියට ෆැක්ට්‍රි නැද්ද ??

ඕන එකෙක්ට ඕන ඕන විදියට පරසරයට හානි කරන්න ඉඩ දෙන්න ඕන කියලා ද කියන්නේ ?

කාබන් බද්දක් නෙවෙයි වතුර ට කෙලවන උන්ටත් ලොකුවටම නීති දාන්න ඕනේ . එහෙම කරාම තමයි උන් ඒක අවම කරගන්න සිස්ටම් හදන්නේ . .

------ Post added on [DATETIME="UT"]1725100024[/DATETIME]

[QUOTE="dilann, post: 30088904, member: 567933"] ඉතින් promote කරනවා කියලා නේ බන් කියලා තියෙන්නේ . රජය මැදිහත් වෙලා කාබනික වගාවක් දානව කියලා තියනව ද ? රජයට පුලුවන් ඔය Green house ගහන උපකරණ සහන මිලට ගන්න පුලුවන් විදියට වැඩ කරන්න ඒ වගේ ව්‍යාපෘති කරන උන්ට රජයේ ඉඩම් දෙන්න පුලුවන් ඒ වැඩේ කරන්න ඔය නෙට් ගහන්න සෑහෙන මුලික වියදමක් යනවා . කොහොඅම හරි ඔය කියලා තියෙන්නේ උබ කියනව වගේ නන්දසේන ගෙනාව "කාබනික වගා සංග්‍රාමය " වගේ කතවක් නෙවෙයි . කොටින්ම කැත කලූ කොට සිංහලුන්ට කවන්න නෙවෙයි . උන්ට දෙන්නේ අර දැනට කන ඒවමයි . ඔය රට යවන එක ගැන කියන්නේ . [HR][/HR] අනවශ්‍ය විදියට ව්ලක්වනන් පුලුවන් කම තියාගෙන පරිසර හානිය කරන ෆැක්ට්‍රි වල ට ඒවා හරි විදියට බැහැර කරන සිස්ටම් හදන එක promote කරනන් කාබන් බද්දක් ගැහුවට කමක් නෑ . දැන් වාහන වලට ඔහොම එකක් ගහන එක හොද නැද්ද ? ඕවා හොද වැඩ . කාබන් බද්දක් තියන රටවල් වල ඔය කියන විදියට ෆැක්ට්‍රි නැද්ද ?? ඕන එකෙක්ට ඕන ඕන විදියට පරසරයට හානි කරන්න ඉඩ දෙන්න ඕන කියලා ද කියන්නේ ? කාබන් බද්දක් නෙවෙයි වතුර ට කෙලවන උන්ටත් ලොකුවටම නීති දාන්න ඕනේ . එහෙම කරාම තමයි උන් ඒක අවම කරගන්න සිස්ටම් හදන්නේ . . ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1725100024[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom