රනිල්ගේ මගපෙන්වීමෙන් අධිවේගී මාර්ග
මහින්දව තවත් සඟවයි. අධිවේගී මාර්ගය හැදුවෙත් රනිල්ගේ මගපෙන්වීමෙන් බව ලියවෙයි.
මහින්ද චින්තනයේ ප්‍රතිඵලයක් වශයෙන් 2020 වෙත්දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කිරීමේ ඉලක්කය සහිතව සිදුකරන ලද මහා සංවර්ධන ක්‍රියාවලියේ එක් කොටසක් වූයේ අධිවේගී මාර්ග පද්ධතිය යි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ඉදිකළ කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය ගැනත් එය විවෘත කිරීම ප්‍රමාද වීමට හේතුව ගැනත් තොරතුරු මීට පෙර ලිපියකින් ඔබ වෙත ගෙන ආවෙමු.
කෙසේ නමුත් එම අධිවේගී මාර්ගය විවෘත කරන ඵලකයේ සඳහන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි එය ඉදිකර ඇති බවකි.
එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිකළ දේවල් වත්මන් ආණ්ඩුවෙන් විවෘත කිරීම ගැන මාධ්‍යවේදීන් අසද්දී, මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ගැන බෙහෙවින් සංතෝෂයට පත් වෙන බවත්, ඒවා ඉදි කළේ ජනතාවගේ ප්‍රයෝජනය උදෙසා බවත්, විවෘත නොකළ ඉතිරි මහින්දෝදය විද්‍යාගාරත් විවෘත කළ යුතු බවත් පැවසුවේය. (VIDEO) ඒ අනුව මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට කිසිදු අහිතක් නොමැත.
ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එවකට විපක්ෂයේ බොහෝ පිරිස් වලින් නින්දා අපහාසයන්ට ලක් වීමට සිදුවිය.
වෙනකක් තියා කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය සෑදීම මෙහෙයවීම ගැන නම ගසා ගත් රනිල් වික්‍රමසිංහ මහතාත් එදා චෝදනා කළේ “ගුවන් පාලම් වැඩක් නෑ, මොනවටද මේ ගුවන් පාලම්?” යනුවෙනුයි.

Last edited:

අධිවේගී මාර්ග කන්නද බන්?