රනිල්ගේ සුපිරි මොළේට මොකද උනෙ?

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අනුර කියන්නේ රනිල් හදාගන්න ගත්ත ළමයා....
    සජිත්ව ජනාදිපති නොකර අනුරව දිනේවූවේ රනිල්...
    අනුරව දිනවන්න හින්ද තමයි මුලින්ම ජනාදිපතිවරණය තිබ්බෙත්
    ඒවගේම අනුරගේ චන්ද කඩන්න ට්‍රය් නොකර සජිත් ගේ චන්ද කැඩූවෙත්...


    අනුර කියන්නේ තවත් රනිල් කෙනෙක් (ඉන්දියාවට ඇමරිකාවට ඕන වැඩ ටික කරලා දෙන්න ආපු)
    බන්ඩාරනායෙක රජාපක්ස, සිරිසෙනලාගෙ අරවින්ද කුමාර ෆොන්සෙකා වික්‍රමසින්හ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රනිල් රනිල්ගෙ ඓතිහාසික කාර්ය කරා කියලයි මට හිතෙන්නෙ. පොහොට්ටුව නැත්තටම නැති කරලා දැම්මා. බැසිල් කියන දේ අහලා මුලින්ම මහ මැතිවරනෙකට ගිහින් සජියව ජනාදිපති කරන්න උදව් කරලා තමන් එලියෙ ඉන්නවට වඩා, අනුරව ජනාදිපති කරලා ඇතුලෙ තපින්න උනත් ඒක රනිල්ට නම්බුකාරයි.
     
    • Like
    Reactions: SMG70 and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    රනිල්ට ගහන ගේම බලන් ඉදපන්.අනුර කුමාරට ජනාදිපති වෙන්න දුන්නෙත් ප්ලෑන් එකකට.මිනිස්සුම තමා තව අවුරුදු 2කින් ලපයව ගහලා එලවලා රනිල්ව ගේන්නේ.ඊලග චන්දෙන් එතකොට ජනාදිපති කම තහවුරු කරගන්න පුලුවන්.

    thawama nidida ponnayoooooo
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Jeppo kiyana widitata uta molayak na bro, Ranil karala thiyenne, naya gewanna kal aran, thiyena samahara dewal wikunala, tawath naya gatta seen ekak,
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,293
    113
    අනුර කියන්නේ රනිල් හදාගන්න ගත්ත ළමයා....
    සජිත්ව ජනාදිපති නොකර අනුරව දිනේවූවේ රනිල්...
    අනුරව දිනවන්න හින්ද තමයි මුලින්ම ජනාදිපතිවරණය තිබ්බෙත්
    ඒවගේම අනුරගේ චන්ද කඩන්න ට්‍රය් නොකර සජිත් ගේ චන්ද කැඩූවෙත්...


    අනුර කියන්නේ තවත් රනිල් කෙනෙක් (ඉන්දියාවට ඇමරිකාවට ඕන වැඩ ටික කරලා දෙන්න ආපු)
    පුතාල තාත්තට මෙහෙමත් කරනවද ?

    1728237811387.png
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩෝ එහෙම නොකරපු එක රනිලගේ ගේම
    එහෙම කලා නම් අනිවා අන්රයියගෙන් පාර්ලිමේන්තුව පිරෙනවා
    ඊට පස්සේත් රනිලා ඉන්න නිසා අන්රයා 50%ට උඩින් අරන් ජනාධිපති වෙනවා ගේමක් නැතිව

    දැන් බලපන්. අන්රයියා නියමයි කියලා මේකේවත් දවසට thread දෙකක්වත් වැටෙනවද
    තාම දවස් 20ක් නෑ ජනාධිපති වෙලා
    දැනටම වැටෙන්නේ කරන ගොන් වැඩ ගැන විවේචන
    මේ විදියට පාර්ලිමේන්තු ජන්දේ එද්දි සෑහෙන ගොන් වැඩ ටිකක් කරයි මේ යන විදියට
    රනිලට අවුරුදු 2කින් වගේ ආයේ කැරකෙන ලයිමක් යන්නේ