රනිල්ට ඔනේ සජිත්ගේ දේශපාලනය ඉවර කරන්න.

EVC

Well-known member
  • Sep 15, 2008
    28,964
    21,191
    113
    :lol:

    Flx-Ssy-a-AAIZo-A2.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,640
    125,205
    113
    දෙහිවල
    නුලෙ පලවෙනි පිටුවෙම එකෙක් තෙත්වෙලා.🤭

    සජිත් පැරදෙනවා වගේ එනකොට රිදිලා නූල් එන්නෙ 😁😁

    කීරුයෙ මිට්ටන්ගෙ විරයො තමයි බෲනොයි, සෙපාලුයි.. වෙරි නයිස්..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,571
    6,879
    113
    Gedara
    නුලෙ පලවෙනි පිටුවෙම එකෙක් තෙත්වෙලා.🤭

    සජිත් පැරදෙනවා වගේ එනකොට රිදිලා නූල් එන්නෙ 😁😁

    කීරුයෙ මිට්ටන්ගෙ විරයො තමයි බෲනොයි, සෙපාලුයි.. වෙරි නයිස්..
    සේපාලයා අසූ ගනන් වල ඉදන් රනිලාගෙ ගොට්ටෙක් කියලා මෙකෙ එවුන් දන්නෙවත් නැතිව ඇති
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,640
    125,205
    113
    දෙහිවල
    සේපාලයා අසූ ගනන් වල ඉදන් රනිලාගෙ ගොට්ටෙක් කියලා මෙකෙ එවුන් දන්නෙවත් නැතිව ඇති
    පිස්සුද, මේකෙ ඉන්නෙ රොනීද මෙල් කාලෙ ඉදන් දේශපාලනය කරන විද්වතුන්..😁
     
    • Haha
    Reactions: pazzy12