රනිල්ට ශිස්නයක් තියෙනවනම්

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
රනිල්ට ශිස්නයක් තියෙනවනම්

හිරු දෙරන සිරස වගේ ජඩ මාද්‍යය රාජ සන්තක කරලා, ඒවා ආපහු ස්වාදීන සමාගම් වලට විකුනලා ආන්ඩුවට ලාබයක් අරගෙන ඒවගේ නිදහස ස්වාදීනත්වය ඇති කරන්න.ඒවගේ අයිති කාර ජඩයන්ගෙන් ඒවා ගන්න.මම නම් කරනවා
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බය වෙන්න එපා ඕක වෙන්නේ නෑ. මොකද මුළු ලෝකෙම දන්නවනේ වික්කාමසින්හට නෑ කියල :rofl:
     
    • Like
    Reactions: lasankandy

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    රනිල් සහ ඔහුගේ ආන්ඩුව ජනතාව අතර පරිහානියට අපකීර්තියට පත් වීමට මෙම ජඩ මාධ්‍යකරුවන් ප්‍රධාන හේතුවක්.
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    රනිල් සහ ඔහුගේ ආන්ඩුව ජනතාව අතර පරිහානියට අපකීර්තියට පත් වීමට මෙම ජඩ මාධ්‍යකරුවන් ප්‍රධාන හේතුවක්.

    maha bankuwa hora kawet mediada?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බය වෙන්න එපා ඕක වෙන්නේ නෑ. මොකද මුළු ලෝකෙම දන්නවනේ වික්කාමසින්හට නෑ කියල :rofl:

    Umbata monawada thiyenne ranilta wada :)
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Umbata monawada thiyenne ranilta wada :)

    Uba ranilge lagada wada karanne?ranilta mona hari kiwwa gaman ubata ridenne moko?Uba moko ban oyatharam gon?ranilta banina kota ubata ridenna.u padi ganne ape badhu salli walin.uta witharak nemeyi politics karana ona ekekta apita banina puluwan.ranil kiyanne ubata deyiyek unata apita ehema naha.
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Uba ranilge lagada wada karanne?ranilta mona hari kiwwa gaman ubata ridenne moko?Uba moko ban oyatharam gon?ranilta banina kota ubata ridenna.u padi ganne ape badhu salli walin.uta witharak nemeyi politics karana ona ekekta apita banina puluwan.ranil kiyanne ubata deyiyek unata apita ehema naha.

    ඕකට එන්ජී ඕ වලින් ගෙවනවද කොහෙද බන් ඒකනේ පුක ඉරාගෙන ලොවන්නේ වික්කාමසිංහගේ. මෙච්චර රට විනාස කරපු දේශද්‍රෝහියෙක්ට කඩේ යනවා කියන්නේ එක්කෝ ඌ මානසික ලෙඩෙක්, නැත්නම් වික්කාමසිංහගේ ගල් කොල්ලෙක්, ඒත් නැත්නම් ඌට වාසියක් තියෙනවා. :angry:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අපිට පේමන්ට්ස් තියෙනවා.ඒවගෙන් තමයි අපි කාලා බීලා ඉන්නෙ.මට සෑහෙන්න ගෙවීම් කරලා තියෙනවා.ලක්ෂ දෙසීය හැත්තැවක් හම්බ උනා 2015 විතරක්.නැත්තන් ඕයි අපිට පිස්සුද මෙතන ඉඳන් එක එකාට තොපි වගේ නිකන් කඩේ යන්න.මම ෆුල් ටයිම් හාමු මහත්තායට සපෝට් කරන එක කරන්නේ.හාමු ඒකට අපිට අත දිග ඇරලා සල්ලි දෙනවා.ඩොලර්ස් වලින්,සින්ග ඩොලර්ස් වලින් පවුම් වලින් තමයි හුගක් ඒවා.තොපි මෝඩයෝ වගේ මරාට නිකන් මෙතන බුරනවා.මරා හොඳට හම්බ කරනවා.තොපිට සතයක් දාන්නේ නෑ.ඔක්කොම නාමල්ට යෝෂිතලට.තොපි වගේ මෝඩ මී හරක්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිරු දෙරන සිරස වගේ ජඩ මාද්‍යය රාජ සන්තක කරලා, ඒවා ආපහු ස්වාදීන සමාගම් වලට විකුනලා ආන්ඩුවට ලාබයක් අරගෙන ඒවගේ නිදහස ස්වාදීනත්වය ඇති කරන්න.ඒවගේ අයිති කාර ජඩයන්ගෙන් ඒවා ගන්න.මම නම් කරනවා

    ලොක්කා කතා කරන්න කලින් සුබන්දිරන්ගෙන් අහල හිටහං. නැත්නම් උෟ උඹේ කණ පලන්න ඉඩ තියෙනවා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕකට එන්ජී ඕ වලින් ගෙවනවද කොහෙද බන් ඒකනේ පුක ඉරාගෙන ලොවන්නේ වික්කාමසිංහගේ. මෙච්චර රට විනාස කරපු දේශද්‍රෝහියෙක්ට කඩේ යනවා කියන්නේ එක්කෝ ඌ මානසික ලෙඩෙක්, නැත්නම් වික්කාමසිංහගේ ගල් කොල්ලෙක්, ඒත් නැත්නම් ඌට වාසියක් තියෙනවා. :angry:

    Sirwata.nathnam u ranilge le naayek..eeya ban mehemath wahallu.:baffled:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    රනිල් මහින්ද සිරාල දේශපාලනය කරන්නේ රටට ආදරය නිසාද? නෑ.උන් කරන්නෙත් ආන්ඩුවෙන් පඩි ගන්නවා,වාහන ගන්නවා,ආන්ඩුවේ සල්ලි වලින් කාලා බීලා ජීවත් වෙන්න.උනුත් හොඳට හම්බ කරනවා.රනිල්නම් හොරකම් කරන්නේ නෑ.මරා සිරා එහෙම හොරකම් කරලත් කොමිස් ගහලත් හම්බ කරනවා.ඉතින් අපි මොන පකටද නිකන් කඩේ යන්නේ.අපිත් මේ කරන්නේ රස්සාවක්.ජීවත් වීමේ මාර්ගයක් උන් වගේ. අපිත් හම්බ කරගන්නවා.මම උඹලට කියන්නෙත් කාටවත් නිකන් කඩේ යන්න එපා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Sirwata.nathnam u ranilge le naayek..eeya ban mehemath wahallu.:baffled:

    අපිටනම් කමක් නෑ වික්කාමසිංහගේ ගූ කෑවත් උන්. එකම දේ මේ රට බෙදන්න නොදී බේරගන්න ගන්න ඕනේ. අනාගතේ දරුවන්ට රටක් කියල දෙයක් ඉතුරු වෙන්න එපැයි:angry:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අපිටනම් කමක් නෑ වික්කාමසිංහගේ ගූ කෑවත් උන්. එකම දේ මේ රට බෙදන්න නොදී බේරගන්න ගන්න ඕනේ. අනාගතේ දරුවන්ට රටක් කියල දෙයක් ඉතුරු වෙන්න එපැයි:angry:

    nikan kade yanna epa.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අපි මේ තර්ටි තවුසන්ඩ් පවුන්ඩ්ස් ෆෝටි තවුසන්ඩ්ස් ඩොලර්ස් අරගෙන කරන ඒවා තොපි හරක් වගේ නිකන් කරනවා:rofl:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මචං මරාගෙන් සල්ලි ඉල්ල ගනිල්ලා.උන්ට රනිල්ට වඩා උඹලට ගෙවන්න සල්ලි තියෙනවා බන්.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    උඹ කියන්නේ ජඩ මාධ්‍ය නිකන් කඩේ යනවා කියලද? උන්ට හොඳට ගෙවනවා මරා.