Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල්ද? මහින්දද? JVP ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුන්ගේ පාද ස්පර්ශය ලද කැළණියට අයි.ආර්.සී කාරයෙක් ඉදිරිපත් කිරීමේ පාපය පඩිසන් දෙයි: ගම්පහ එජනිස ලැයිස්තුවම අවලංගු වනු ඇත: බුලත් කොළයට දෙන ඡන්දය අපතේ

ලියාපදිංචි අපරාධකරුවකු හෙවත් අයි.ආර්.සී කාරයෙක් අපේක්ෂකයකු ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලැයිස්තුව ජයගත්තද පැරදුනද සහමුලින්ම අහෝසිවනු ඇත.

මෙසේ මැතිවරණයට ඉදිරිපත් කර ඇති අයි.ආර්.සී කාරයා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට එජනිසයෙන් ඉදිරිපත් කර ඇති තිලක් වරාගොඩ නමැත්තාය. මෙහි ඇති අපූරු සිදුවීම නම් බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලද ශුද්ධ භූමියක් ලෙස සැලකෙන කැළණියට එජනිසයෙන් ඉදිරිපත් කර ඇත්තේ අයි ආර් සී කාරයෙක් වීමය. එහි පාපය මේ වන විට පඩිසන් දී තිබේ.

දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු හෙවත් අයි.ආර්.සී. කාරයෙකුට මැතිවරණයකට තරග කළ නොහැකි බවට ලංකාවේ නීතියක් තිබේ. ඒ අනුව ගම්පහ ලැයිස්තුවේ තිලක් වරාගොඩ ඡන්දයට නුසුදුස්සෙක් වනවා ඇත. එවිට ලැයිස්තුවකට අදාල පුද්ගලයන් ගණන නිසි ලෙස ඉදිරිපත් නොකිරීම මත සමස්ථ ලැයිස්තුවම ඉබේටම අවලංගු වනවා ඇත.

මෙම කරුණ මුල් කරගෙන නීතිය ඉදිරියට යන බව මහජන සාමය ආපදා කළමනාකරණ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පවසා තිබේ. අයි.ආර්.සී. කාරයා වූ තිලක් වරාගොඩ පිළිබඳව ඉදිරි දිනවලදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිට් ආඥාවක් ලබාගැනීමට තම නීතිඥයින් මේ වන විට ක්‍රියා කරගෙන යන බවද ඇමැති ජෝන් අමරතුංග මහතා පවසා ඇත

පුද්ගලයෙකු රථ වාහන වැරදි වැනි දේ නොවන අපරාධ නඩු තුනකට වැරදි කරු වී අධිකරණයෙන් අච්චු ලද හොත් එකී පුද්ගලයා අයි.ආර්.සී හෙවත් Island Reconvicted Criminal හෙවත් අයි.ආර්.සී කාරයෙක් බවට පත්වේ. තිලක් වරාගොඩ අයි.ආර්.සී.කාරයෙක් වන්නේ මෙසේය.

2014 නොවැම්බර් 27 දා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස මොහුව අංක 895/14 යටතේ ලේඛණ ගතකර තිබේ.

කූට ලේඛන සෑදීමට තැත් කිරීම, මුදල් රුපියල් 118333.00 වංචා කිරීම , චෙක්පත් මඟින් මුදල් රුපියල් 750000.00 වංචා කිරීම යන වැරදි සම්බන්ධයෙන් තිලක් වරාගොඩ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අත්හිටවූ සිරදඬුවම් හා රජයේ ගාස්තුවලට යටත් වීමෙන් වැරදිකරු බවට පත්වීමෙන් අංක 919/08 යටතේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස, ලියාපදිංචිව තිබුණි. එහෙත් චෙක්පත් මගින් මුදල් වංචාවේ නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ගොනු කර ඇත. එහිදී ලබාදුන් නඩු තීන්දුවෙන් පසු ඔහු ලියාපදිංචි අපරාධ ලේඛනයෙන් නම ඉවත් කර ගත්තේය.

ඉන්පසු රුපියල් 70520.00 භාණ්ඩ ලබාගෙන සාපරාධ විශ්වාස කඩකිරීමක් සම්බන්ධව පෑලියගොඩ පොලිසිය මහර අධිකරණයේ තිලක් වරාගොඩට එරෙහිව පැවරූ නඩුවකින් යලිත් ඔහු වරදකරු බවට පත්විය.

එහිදී රුපියල් 1500.00 බැගින් දඩ හා චෝදනාවට මාස 6ක සුළු වැඩ සහිත බන්ධනාගාර ගත කිරීමෙන් දුන් දඬුවම වසර පහක කාලයකට අත්හිටුවන ලදී. නැවත අධිකරණයෙන් වරදකරු වුන අපරාධකරු 2014 නොවැම්බර් 27 දින දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අංක 895/14 යටතේ නැවත ලේඛන ගත කර ඇත.

ගම්පහ ලැයිස්තුවට අවලංගු වීම නිසැක බැවින් ගම්පහින් තරඟ කරන එජනිස අපේක්ෂකයන නිකරුණේ මුදල් වියදම් කර නොගන්නා ලෙසත් ඡන්ද දායකයන් නිකරුණේ එජනිසයට ඡන්දය දී තම ඡන්දය අපතේ දා නොගන්නා ලෙසත් ජෝන් අමරතුංග මහතා අවවාද කර සිටී.

[QUOTE="AnGeLHuNteR, post: 18721966, member: 494178"] [SIZE=5]දුන්ගේ පාද ස්පර්ශය ලද කැළණියට අයි.ආර්.සී කාරයෙක් ඉදිරිපත් කිරීමේ පාපය පඩිසන් දෙයි: ගම්පහ එජනිස ලැයිස්තුවම අවලංගු වනු ඇත: බුලත් කොළයට දෙන ඡන්දය අපතේ[/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ලියාපදිංචි අපරාධකරුවකු හෙවත් අයි.ආර්.සී කාරයෙක් අපේක්ෂකයකු ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලැයිස්තුව ජයගත්තද පැරදුනද සහමුලින්ම අහෝසිවනු ඇත. මෙසේ මැතිවරණයට ඉදිරිපත් කර ඇති අයි.ආර්.සී කාරයා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට එජනිසයෙන් ඉදිරිපත් කර ඇති තිලක් වරාගොඩ නමැත්තාය. මෙහි ඇති අපූරු සිදුවීම නම් බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලද ශුද්ධ භූමියක් ලෙස සැලකෙන කැළණියට එජනිසයෙන් ඉදිරිපත් කර ඇත්තේ අයි ආර් සී කාරයෙක් වීමය. එහි පාපය මේ වන විට පඩිසන් දී තිබේ. දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු හෙවත් අයි.ආර්.සී. කාරයෙකුට මැතිවරණයකට තරග කළ නොහැකි බවට ලංකාවේ නීතියක් තිබේ. ඒ අනුව ගම්පහ ලැයිස්තුවේ තිලක් වරාගොඩ ඡන්දයට නුසුදුස්සෙක් වනවා ඇත. එවිට ලැයිස්තුවකට අදාල පුද්ගලයන් ගණන නිසි ලෙස ඉදිරිපත් නොකිරීම මත සමස්ථ ලැයිස්තුවම ඉබේටම අවලංගු වනවා ඇත. මෙම කරුණ මුල් කරගෙන නීතිය ඉදිරියට යන බව මහජන සාමය ආපදා කළමනාකරණ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පවසා තිබේ. අයි.ආර්.සී. කාරයා වූ තිලක් වරාගොඩ පිළිබඳව ඉදිරි දිනවලදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිට් ආඥාවක් ලබාගැනීමට තම නීතිඥයින් මේ වන විට ක්‍රියා කරගෙන යන බවද ඇමැති ජෝන් අමරතුංග මහතා පවසා ඇත පුද්ගලයෙකු රථ වාහන වැරදි වැනි දේ නොවන අපරාධ නඩු තුනකට වැරදි කරු වී අධිකරණයෙන් අච්චු ලද හොත් එකී පුද්ගලයා අයි.ආර්.සී හෙවත් Island Reconvicted Criminal හෙවත් අයි.ආර්.සී කාරයෙක් බවට පත්වේ. තිලක් වරාගොඩ අයි.ආර්.සී.කාරයෙක් වන්නේ මෙසේය. 2014 නොවැම්බර් 27 දා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස මොහුව අංක 895/14 යටතේ ලේඛණ ගතකර තිබේ. කූට ලේඛන සෑදීමට තැත් කිරීම, මුදල් රුපියල් 118333.00 වංචා කිරීම , චෙක්පත් මඟින් මුදල් රුපියල් 750000.00 වංචා කිරීම යන වැරදි සම්බන්ධයෙන් තිලක් වරාගොඩ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අත්හිටවූ සිරදඬුවම් හා රජයේ ගාස්තුවලට යටත් වීමෙන් වැරදිකරු බවට පත්වීමෙන් අංක 919/08 යටතේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස, ලියාපදිංචිව තිබුණි. එහෙත් චෙක්පත් මගින් මුදල් වංචාවේ නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ගොනු කර ඇත. එහිදී ලබාදුන් නඩු තීන්දුවෙන් පසු ඔහු ලියාපදිංචි අපරාධ ලේඛනයෙන් නම ඉවත් කර ගත්තේය. ඉන්පසු රුපියල් 70520.00 භාණ්ඩ ලබාගෙන සාපරාධ විශ්වාස කඩකිරීමක් සම්බන්ධව පෑලියගොඩ පොලිසිය මහර අධිකරණයේ තිලක් වරාගොඩට එරෙහිව පැවරූ නඩුවකින් යලිත් ඔහු වරදකරු බවට පත්විය. එහිදී රුපියල් 1500.00 බැගින් දඩ හා චෝදනාවට මාස 6ක සුළු වැඩ සහිත බන්ධනාගාර ගත කිරීමෙන් දුන් දඬුවම වසර පහක කාලයකට අත්හිටුවන ලදී. නැවත අධිකරණයෙන් වරදකරු වුන අපරාධකරු 2014 නොවැම්බර් 27 දින දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අංක 895/14 යටතේ නැවත ලේඛන ගත කර ඇත. ගම්පහ ලැයිස්තුවට අවලංගු වීම නිසැක බැවින් ගම්පහින් තරඟ කරන එජනිස අපේක්ෂකයන නිකරුණේ මුදල් වියදම් කර නොගන්නා ලෙසත් ඡන්ද දායකයන් නිකරුණේ එජනිසයට ඡන්දය දී තම ඡන්දය අපතේ දා නොගන්නා ලෙසත් ජෝන් අමරතුංග මහතා අවවාද කර සිටී.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom