රනිල් අගමති වුණාට අපිට කමක්නෑ.. අපට ඕනෑ මහි

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
රනිල් අගමති වුණාට අපිට කමක්නෑ.. අපට ඕනෑ මහි


රනිල් අගමති වුණාට අපිට කමක්
නෑ.. අපට ඕනෑ මහින්ද
පන්නන්නයි
එළැඹෙන ජනාධිපතිවරණයේදී
මෛත්රිපාල සිරිසේන
මහතා ජයගත් පසු රනිල්
වික්රමසිංහ මහතා අගමැති
වූවාට තම පක්ෂයට ප්රශ්ණයක්
නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ඬේලිමිරර් සමඟ
සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් එම පක්ෂ නායක අනුර
දිසානායක පවසන්නේ මෙහි ප්රමුඛතම කාර්ය
වන්නේ රාජපක්ෂ පාලනය පෙරලා දැමීම බවයි.
ඉන් අනතුරුව බිහිවන පාර්ලිමේන්තුවේදී අගමැති කවුදැයි
ජනතාව තීරණය කරනු ඇති බවත් පවසන
ජවිපෙ නායකයා රනිල් වික්රමසිංහ අගමැති වූවාටද තමනට
කම් නැතැයි සඳහන් කරයි.
මෙවර ජනාධිපතිවරනයට ජවිපෙ විසින් කිසිදු අපේක්ෂකයෙක්
ඉදිරිපත් නොකරන අතර ඔවුන් නපුංසක ක්රියාමර්ගයක්
අනුගමනය කරමින් සිටී.
 
Last edited: