රනිල් අගමැති කිරීම නීති විරෝධිද?
නව ඇමැති මණ්ඩලය පත් කිරීමේ බලය ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නව ජනාධිපතිට පැවරී ඇත්තේය.
ඔහු ආරක්ෂක ඇමැති පදවියට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දැනට සියයකට අධික ඇමැති මණ්ඩලය ඉන් හතරෙන් එකකට පමණ අඩුවෙතියි දැනගන්නට ඇත.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අට වැනි පරිඡේදයේ අමාත්‍ය මණ්ඩලයට පත් කිරීම පිළිබඳ නීති පනවා ඇත්තේ මෙසේය.