රනිල් අගමැති

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    4qu9ds.jpg

    අරගලේ හිටපු Fake ජාති ආල , UNP set එක!
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේ ඒක නෙවෙයි
    කොහොමද නන්දේ බය්යන්ට අරින ඇරිල්ල
    යකො 69 ලක්ෂයක් චන්දේ ගත්තු එකාව පන්නල ජාතික ලයිස්තුවෙන් ආපු එකාට බය්යෝ ස' කියන්වා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඇයි බන් හැමෝම හීනෙන් ඇහැරිලා වගේ කියන්නෙ මේ වෙලාවෙ රට ගොඩගන්න සුදුසුම පුද්ගලයා රනිල් කියලා. මූව පරද්දලා ගෙදර ඇරපු එකෙක්නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලේ ගුපියෝ be like ….🥴 le gupiyanta මොනවා කියන්නද කියල තේරෙන්නේ නෑ …විටෙක කැමතියි …විටෙක අකමැතියි 😂🤭
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ඇයි බන් හැමෝම හීනෙන් ඇහැරිලා වගේ කියන්නෙ මේ වෙලාවෙ රට ගොඩගන්න සුදුසුම පුද්ගලයා රනිල් කියලා. මූව පරද්දලා ගෙදර ඇරපු එකෙක්නෙ.
    Bai marketing. Rajapaksalata berenna hodama widiha Ranilwa Agamathi karana eka. Sajith wipaksa nayaka inna ekath safe.

    Sajith agamathi unoth JVP eka pradhana wipakse wage wenawa. Passe ena chandekadi balaya wadiwenna puluwan. Ranilwa gena eka thamai Rajapaksalata waasima wade.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    විපපකශ නායකය පොහොට්ටුවෙන්, ලoකාවෙ ලාබාලම විපක්ශ නායකය බිහිවේවි..!!
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ranil agamathi wena eka eka paththakin pasugami wadak. Hariyata naveed nawaz wa captain karanawa wage. ranil wa use karanna puluwan economic recovery ekata.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ok KMAK NE EHENAM KIYAPAN MAHINDATA HAMADAMA DUPATATA WELA INNA NETNAM HERE PALAYAN OYA DEKIN EKAK RANIL AWA KIYALA METANA KATAYAM
    DANNA BE
    BELLE. ADAN BERE WEWATA DANAWA
     
    • Like
    Reactions: dimuthmike

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ranil agamathi wena eka eka paththakin pasugami wadak. Hariyata naveed nawaz wa captain karanawa wage. ranil wa use karanna puluwan economic recovery ekata.
    අපිට අදාල නැනෙ, ඕන පකක්, අපි විකක්ශ නායකකම ගන්නව

    Ok KMAK NE EHENAM KIYAPAN MAHINDATA HAMADAMA DUPATATA WELA INNA NETNAM HERE PALAYAN OYA DEKIN EKAK RANIL AWA KIYALA METANA KATAYAM
    DANNA BE
    BELLE. ADAN BERE WEWATA DANAWA
    රටෙත් නැති ගූ පොන්නයගෙ ටෝක්ස්, බේරෙ බස්සපු ගෙවල් ගිනි තිබ්බ බස් ගිනි තිබ්බ මිනි මරපු උන්ට නම් හිකවෙනව ,
    ------ Post added on May 12, 2022 at 1:47 AM
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    විපපකශ නායකය පොහොට්ටුවෙන්, ලoකාවෙ ලාබාලම විපක්ශ නායකය බිහිවේවි..!!
    ආයේ කන්න තමයි හදන්නේ
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    ඇයි බන් හැමෝම හීනෙන් ඇහැරිලා වගේ කියන්නෙ මේ වෙලාවෙ රට ගොඩගන්න සුදුසුම පුද්ගලයා රනිල් කියලා. මූව පරද්දලා ගෙදර ඇරපු එකෙක්නෙ.
    international connection
    wena mukuth newi
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ඇයි බන් හැමෝම හීනෙන් ඇහැරිලා වගේ කියන්නෙ මේ වෙලාවෙ රට ගොඩගන්න සුදුසුම පුද්ගලයා රනිල් කියලා. මූව පරද්දලා ගෙදර ඇරපු එකෙක්නෙ.
    මුං රනිල්ව අගමැති කරන්න හදන්නේ රට ගැන හිතල නෙමෙයි මුන්ගෙ හොර රාජපක්‍ෂ පවුල බේරගන්න.මොක්කු රට පැන්නත් මහින්ද රාජපක්ෂ,ගෝටාබය රාජපක්ෂ ට රට පනින්න බෑ ඒ පාස්කුවට බෝම්බ ගහන ඵක බලේට පෙරේතකමේ කරපු මුන්ගෙම ප්ලෑනක් නිසා.දැන් ඒක ලෝකෙම දන්නවා..රට පැනල මාසයක්වත් මුන්ට ජීවත් වෙලා ඉන්නත් බෑ..ඒක තමා ලංකාවටම වෙලා හිර වෙලා ඉන්නේ ඔය..රනිල අගමැති වුනොත් මුන්ට හීරීමක්වත් වෙන්නේ නැතුව ලංකාවට වෙලා ඉන්න පුළුවන් කවදහරි බය්යො නාමල්ව ජනාධිපති කරනකන්ම..ඵහෙම බැලුවොත් තාමත් ගේම් කාරයා මහින්ද..

    බලපන් දැන් මේ කාලකන්නියා ඇවිල්ලා මහින්ද ලව බේරෙන බේරිල්ල
    අනිවා හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ..:D

    Waiting to see RanilGoGama

    ඒක උඹලගෙ බයියොම කරයි නාමල් ජනපති වෙන්න ලං වෙනකොට.වෙන කවුුරුවත් මහන්සි වෙන්න ඕන නෑ..🤭🤭
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    විපපකශ නායකය පොහොට්ටුවෙන්, ලoකාවෙ ලාබාලම විපක්ශ නායකය බිහිවේවි..!!

    පොහොට්ටුවෝගේ පුක පලලා ඉවරයි යකෝ 😂
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ඇයි බන් හැමෝම හීනෙන් ඇහැරිලා වගේ කියන්නෙ මේ වෙලාවෙ රට ගොඩගන්න සුදුසුම පුද්ගලයා රනිල් කියලා. මූව පරද්දලා ගෙදර ඇරපු එකෙක්නෙ.
    Sinhalunta no option
    Uda dala genapu eka bokama wela giya
    Chuttak boka wela giyapu eka aye genawa :(

    විපපකශ නායකය පොහොට්ටුවෙන්, ලoකාවෙ ලාබාලම විපක්ශ නායකය බිහිවේවි..!!
    Ubata puluwan Namal geth uranna ita passe 😂
    ------ Post added on May 12, 2022 at 7:19 AM