Hondha thambi innawa ban. habei radical un wadi ithinමගේ බොසා කැතලික්, මගේ යාලුවෝ ඉන්නව කැතලික් (ජේසූ හෝ මරියා හෝ කෙනෙක් අදහන අය), මට ඉන්නවා හින්දු යාලුවෙක්, මට ඉන්නවා දෙමල යාලුවෝ, මට නෑ මුස්ලීම් යාලුවෝ...
මට මගේ ආගම මේකයි කියලා කෙලින් කියාගන්න බැරි, උන් එක්ක...... එක්කෝ ඕනී නෑ... ඉතුරු ටික හිතාගනින්.....