Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
රනිල් එනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CMLXI වන කොටස.

රනිල් වික්‍රමසිංහ හිරේ යන්න ඕන කියපු නිසා, ගොඩාක් අය බැනලා එවලා තිබුනා. රනිල් වික්‍රමසිංහ හිරේ යන්නම ඕන. තමන් රජයට පරිත්‍යාග කරපු වැලිකඩ හිරගෙදර රනිල් වික්‍රමසිංහ හිරබත් කමින් ඉන්නවා. එලෙස සිටින විට, යම් අර්බුදකාරි අවස්තාවකදී, ජනතාව හිරගෙදර කඩලා, රනිල් වික්‍රමසිංහ එළියට අරන්, රජ පුටුවේ වාඩි කරන අවස්ථාවක්, නොඒවි කියලා කියන්න පුළුවන්ද ...............................................

මචං. මම සෑම විටම කියනවා. ජෙප්පන්ගේ ලෝකය හරිම පුංචියි කියලා. ඒ ලපටි මානසි/කත්වයම තමා, ජෙප්පන්ගේ විනාසයට මූලික වෙන්නේ. ජෙප්පන් සිතනවා. ඇස් පුංචි කරලා, අධි සංවේදි වචන කිහිපයක් දාලා ජන මනසට කතා කරන එකෙන් සියල්ල විසදන්න පුළුවන් කියලා. කොටින්ම කියතොත් රාජ්‍ය යාන්ත්‍රණය පවා එමගින් මෙහෙයවන්න පුළුවන් කියලා. අන්න එනිසා මේ සියල්ල අවුල් වී අරගලයක් එන්නේ.

ජෙප්පන්ගේ ලපටි මන/සට අරගලයක්, අර්බුදයක් කිවම සිනහවක් නැගෙනවා. ඒ එයාලගේ ලපටි මානසි/කත්වයත්, දකින පුංචි ලෝකයත් නිසයි. ජෙප්පන් උපරිමෙන්ම දකින ලෝකය තමයි අනුර කුමාර දිසානායක. ඊට එහා ලෝකයක් නෑ. අනුර මොකක් හරි වුනොත්, මොනවා හරි කරයි කියලා සිතනවා.

එයටත් හරියට, 159 නෑවම, ලොකු නානා පාර්ලිමේන්තු ඇවිත් සේදුවම, කතාව වෙනතකට හැරෙනවනේ. ඒ වගේ දෙයක්.

ජෙප්පන්ට අනුර කුමාර කියන්නේ, පූටින් කෙනෙක්, ඩොනල්ඩ් ට්‍රම්ප් කෙනෙක්, මෝදි කෙනෙක්. එනිසයි, අර්බුදය ගැනත්, අරගලයක් ගැනත්, අන්තිම මොහොත වෙනකම් ජෙප්පන්ට සෙන්සර් නොවන්නේ.

තව දින 06 කින් 2026 වසර ලබනවා. තාම 2026 නිල ගෑස් සැපයුම්කරැවෙක් නෑ. මෙතෙක් ලංකාවට ගෑස් දුන්නේ ඕමාන් රජයේ සමාගමෙන්, නමුත් කැළණි බැචෙක්, මූලික වෙලා, ලෝකෙවත් නැති සමාගමකට, ලංකාවේ ගෑස් ටෙන්ඩරය OQ එකෙන් ගලවලා දෙනවා.

දැන් කොහොමද 2026 ට ගෑස් දෙන්නේ. ගෑස් ටෙන්ඩරයක් දාලා, කම්ෆැනියකින් ඕඩර් කරලා, ගෑස් ගන්න, මාස 04 ක්වත් යනවා. අනික එයත් විශාල වියදම් හා ෂුවර් එකක් නැති වැඩක්. එනිසා දැන් ලංකාවේ තියෙන ගෑස් ටික පමණයි, පරිභෝජනයට ඉතිරි වෙලා තියෙන්නේ.

මෙනිසා ජනවාරි අග සිට ගෑස් පෝලිම් ඇති නොවි තියේවිද.

වී ගොවියගේ පොහොර මුදල් දුන්නේ නෑ. තේ පෝරත් දෙන්නේ QR cord එකකට. එනිසා තේ දල්ලේ ඉදලා, සියළුම වාණිජ / පරිබෝජන කෘෂි නිෂ්පාදනය පහත වැටිලා,

ඉන්දියන් බාල බෙහෙත් තමයි ලංකාව පුරාම තියෙන්නේ, දැනටමත් ඖෂධ 400 ක විතර හිගයක් තියෙනවා.

ටුවරිසම් කඩන් වැටිලා, මේ සීසන් එකේ සුද්දෝ නෑ.

විදෙස් ශ්‍රමිකයන් දැන් සල්ලි එවන්නේ උන්ඩියල් හරහා. එමගින් ඩොලරයට 330 ක් ගෙවනවා. මෙයට මාළිමාව ඇක්ෂන් ගන්නේ නෑ. මේ පිටුපසත් මාළිමාවේ ලොක්කෝ ඉන්නවලු.

දැනටමත් ළදරැ කිරිපිටි සිට ගොඩාක් දේවල් වෙළෙද පොලේ හිගයි.

මෙවැනි කරැණු දස දහස් ගණනක් තියෙනවා. මෙනිසා ලංකාවේ ගෑස්, ආහාර, ඖෂධ පෝලිම් එනවා. එවිට එම පෝලිම්වල සිටින ජනතාව පාරට බැහැලා විසදුම් සොයන්න ගන්නවා.

ඔවුන් දන්නවා මෙයට විසදුම දෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට විතරයි කියලා. අන්න එවිට රනිල් වික්‍රමසිංහ හිරේ සිටියත්, හිරගෙදර කඩලා හරි, එළියට අරන්, කරේ තියන් ගිහින් රජ පුටුවේ වාඩි කරවනවා.

එනිසා මෙයයි පවතින වාතාවරණය. මම කරන්නේ අද දවසට, මේ මොහොතට පවතින වාතාවරණය සටහනක් ලෙස ඔබට ඉදිරිපත් කිරීම පමණයි.

උදය ප්‍රභාත් පතිරණ.

[QUOTE="bkizza93, post: 31149641, member: 589501"] CMLXI වන කොටස. රනිල් වික්‍රමසිංහ හිරේ යන්න ඕන කියපු නිසා, ගොඩාක් අය බැනලා එවලා තිබුනා. රනිල් වික්‍රමසිංහ හිරේ යන්නම ඕන. තමන් රජයට පරිත්‍යාග කරපු වැලිකඩ හිරගෙදර රනිල් වික්‍රමසිංහ හිරබත් කමින් ඉන්නවා. එලෙස සිටින විට, යම් අර්බුදකාරි අවස්තාවකදී, ජනතාව හිරගෙදර කඩලා, රනිල් වික්‍රමසිංහ එළියට අරන්, රජ පුටුවේ වාඩි කරන අවස්ථාවක්, නොඒවි කියලා කියන්න පුළුවන්ද ............................................... මචං. මම සෑම විටම කියනවා. ජෙප්පන්ගේ ලෝකය හරිම පුංචියි කියලා. ඒ ලපටි මානසි/කත්වයම තමා, ජෙප්පන්ගේ විනාසයට මූලික වෙන්නේ. ජෙප්පන් සිතනවා. ඇස් පුංචි කරලා, අධි සංවේදි වචන කිහිපයක් දාලා ජන මනසට කතා කරන එකෙන් සියල්ල විසදන්න පුළුවන් කියලා. කොටින්ම කියතොත් රාජ්‍ය යාන්ත්‍රණය පවා එමගින් මෙහෙයවන්න පුළුවන් කියලා. අන්න එනිසා මේ සියල්ල අවුල් වී අරගලයක් එන්නේ. ජෙප්පන්ගේ ලපටි මන/සට අරගලයක්, අර්බුදයක් කිවම සිනහවක් නැගෙනවා. ඒ එයාලගේ ලපටි මානසි/කත්වයත්, දකින පුංචි ලෝකයත් නිසයි. ජෙප්පන් උපරිමෙන්ම දකින ලෝකය තමයි අනුර කුමාර දිසානායක. ඊට එහා ලෝකයක් නෑ. අනුර මොකක් හරි වුනොත්, මොනවා හරි කරයි කියලා සිතනවා. එයටත් හරියට, 159 නෑවම, ලොකු නානා පාර්ලිමේන්තු ඇවිත් සේදුවම, කතාව වෙනතකට හැරෙනවනේ. ඒ වගේ දෙයක්. ජෙප්පන්ට අනුර කුමාර කියන්නේ, පූටින් කෙනෙක්, ඩොනල්ඩ් ට්‍රම්ප් කෙනෙක්, මෝදි කෙනෙක්. එනිසයි, අර්බුදය ගැනත්, අරගලයක් ගැනත්, අන්තිම මොහොත වෙනකම් ජෙප්පන්ට සෙන්සර් නොවන්නේ. තව දින 06 කින් 2026 වසර ලබනවා. තාම 2026 නිල ගෑස් සැපයුම්කරැවෙක් නෑ. මෙතෙක් ලංකාවට ගෑස් දුන්නේ ඕමාන් රජයේ සමාගමෙන්, නමුත් කැළණි බැචෙක්, මූලික වෙලා, ලෝකෙවත් නැති සමාගමකට, ලංකාවේ ගෑස් ටෙන්ඩරය OQ එකෙන් ගලවලා දෙනවා. දැන් කොහොමද 2026 ට ගෑස් දෙන්නේ. ගෑස් ටෙන්ඩරයක් දාලා, කම්ෆැනියකින් ඕඩර් කරලා, ගෑස් ගන්න, මාස 04 ක්වත් යනවා. අනික එයත් විශාල වියදම් හා ෂුවර් එකක් නැති වැඩක්. එනිසා දැන් ලංකාවේ තියෙන ගෑස් ටික පමණයි, පරිභෝජනයට ඉතිරි වෙලා තියෙන්නේ. මෙනිසා ජනවාරි අග සිට ගෑස් පෝලිම් ඇති නොවි තියේවිද. ⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️ වී ගොවියගේ පොහොර මුදල් දුන්නේ නෑ. තේ පෝරත් දෙන්නේ QR cord එකකට. එනිසා තේ දල්ලේ ඉදලා, සියළුම වාණිජ / පරිබෝජන කෘෂි නිෂ්පාදනය පහත වැටිලා, ඉන්දියන් බාල බෙහෙත් තමයි ලංකාව පුරාම තියෙන්නේ, දැනටමත් ඖෂධ 400 ක විතර හිගයක් තියෙනවා. ටුවරිසම් කඩන් වැටිලා, මේ සීසන් එකේ සුද්දෝ නෑ. විදෙස් ශ්‍රමිකයන් දැන් සල්ලි එවන්නේ උන්ඩියල් හරහා. එමගින් ඩොලරයට 330 ක් ගෙවනවා. මෙයට මාළිමාව ඇක්ෂන් ගන්නේ නෑ. මේ පිටුපසත් මාළිමාවේ ලොක්කෝ ඉන්නවලු. දැනටමත් ළදරැ කිරිපිටි සිට ගොඩාක් දේවල් වෙළෙද පොලේ හිගයි. මෙවැනි කරැණු දස දහස් ගණනක් තියෙනවා. මෙනිසා ලංකාවේ ගෑස්, ආහාර, ඖෂධ පෝලිම් එනවා. එවිට එම පෝලිම්වල සිටින ජනතාව පාරට බැහැලා විසදුම් සොයන්න ගන්නවා. ඔවුන් දන්නවා මෙයට විසදුම දෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට විතරයි කියලා. අන්න එවිට රනිල් වික්‍රමසිංහ හිරේ සිටියත්, හිරගෙදර කඩලා හරි, එළියට අරන්, කරේ තියන් ගිහින් රජ පුටුවේ වාඩි කරවනවා. එනිසා මෙයයි පවතින වාතාවරණය. මම කරන්නේ අද දවසට, මේ මොහොතට පවතින වාතාවරණය සටහනක් ලෙස ඔබට ඉදිරිපත් කිරීම පමණයි. උදය ප්‍රභාත් පතිරණ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom