රනිල්~කරු~සජිත්!!!!

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
රනිල්~කරු~සජිත්!!!!

මේකට ගැලපෙන දෙබස් දාමුද????

185859642web00.jpg
 
  • Like
Reactions: erozan

kasunsankalpana

Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    සජිත් - දෙන්නම් මේ පාර රම්පෙට පොරි හැලෙන්න. දන්නැ තාම මගේ හැටි
    රනිල් - හි හි :lol: උබලා දෙන්න කොරයි මට :P
    කරු - අනේ මංද මට අන්තිමට සරමත් නැතුව ගෙදර යන්න වෙයිද දන්නැ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සජිත් - අම්මට හුඩු කවුද බොලේ අර අලුතෙන් බැහැපු කෑල්ල :shocked:

    රනිල් - අම්ම මට බැන්නට මං හොඳයි...ඕ යෙ යේ..:love:

    කරු - මගුලක් කතා කරනවා..:growl: මේ හු** දත අදත් රිදෙන්න ගත්තනෙ :(

    යකෝ මේවටත් රෙප් කපන එවුන් ඉන්නවනෙ:oo:
    ලංකාවේ දේශපාලනේ තනිකර ජෝක් එකක්..ඉතින් පොඩි ආතල් එකක් ගත්තට පවක් නෑ :P
    මං ආණ්ඩුවට කඩේ යන එකෙක් නෙමෙයි:P
     
    Last edited:

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    සජිත්- ඒ මචො රනිලො බලපන්කො අර බඩුව දිහා?

    රනිල්- මට ඔවා පෙන්වන්න එපා im not interesting .

    කරු- අනේ මේ සජිතා කවද තෙරුම් ගනිද අපේ ලොක්කගේ හැටි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිත් - දෙන්නම් මේ පාර රම්පෙට පොරි හැලෙන්න. දන්නැ තාම මගේ හැටි
    රනිල් - හි හි :lol: උබලා දෙන්න කොරයි මට :P
    කරු - අනේ මංද මට අන්තිමට සරමත් නැතුව ගෙදර යන්න වෙයිද දන්නැ

    :yes::yes: මේක නියමයි
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    sajith - hitapallako mun dennatama kelala horata mama nayakaya wenawa

    ranil - me depette inna higanno dennane mata kelinna balan inne LOL tama

    karu - matanam me ranilawa kawadawt paraddanna hambenne ne :(
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    සජිත් - දෙන්නම් මේ පාර රම්පෙට පොරි හැලෙන්න. දන්නැ තාම මගේ හැටි
    රනිල් - හි හි :lol: උබලා දෙන්න කොරයි මට :P
    කරු - අනේ මංද මට අන්තිමට සරමත් නැතුව ගෙදර යන්න වෙයිද දන්නැ

    fatta :rofl:
     
    harsha.perera

    Well-known member
  • සජිත් - දෙන්නම් මේ පාර රම්පෙට පොරි හැලෙන්න. දන්නැ තාම මගේ හැටි
    රනිල් - හි හි :lol: උබලා දෙන්න කොරයි මට :P
    කරු - අනේ මංද මට අන්තිමට සරමත් නැතුව ගෙදර යන්න වෙයිද දන්නැ

    සජිත් - අම්මට හුඩු කවුද බොලේ අර අලුතෙන් බැහැපු කෑල්ල :shocked:

    රනිල් - අම්ම මට බැන්නට මං හොඳයි...ඕ යෙ යේ..:love:

    කරු - මගුලක් කතා කරනවා..:growl: මේ හු** දත අදත් රිදෙන්න ගත්තනෙ :(

    සජිත්- ඒ මචො රනිලො බලපන්කො අර බඩුව දිහා?

    රනිල්- මට ඔවා පෙන්වන්න එපා im not interesting .

    කරු- අනේ මේ සජිතා කවද තෙරුම් ගනිද අපේ ලොක්කගේ හැටි

    fatta machanlaa....:lol::lol::lol::lol::lol:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    සජිත් - අඩා පොනිල් කොහොමද මම මේපාර ගහපු ගැටේ???

    රනිල් - අනේ පල පල හුජ්ජ කොල්ලෝ යන්ඩ.... ඕවත් ගැටද බන් මට???

    කරු - අඩේ මුන් දෙන්නම හදන්නේ මට කෙළවන්න වගේ....
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    සජිත් : ගල් ආඳා දෙන්නම් තොට මෙදා පාර, හුහ් ආව මෙතන අපිට ගල් කපන්න:P.

    රනිල් : ජෙනරල්ව ඇමට දාලා මගේ හිට්‍රේට් එක වැඩිකරගන ඔනේ.දෙසැම්බර් මම දිනුවට පස්සේ සාගලව අගබිසව කරගන්නත් ඔනේ.කොහොමද මගේ ටිකිරි මොලේ :rolleyes:.

    කරූ : හත්වලාමේ පක්ශේ වලපල්ලටයනවා රජා ජෝගි නටනවා මුන්දට වගේ වගක් නෑ විලිසංගියක් නැතුව ගල් කප කප ඉන්නවා:(:oo:.
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    සජිත් - තුක් විතරක් මෙකා කොල්ලො දිහා බලං ඉන්න හැටි
    රනිල් - අනේ ශොක් කොල්ලො ටික අල්ලලා මිරිකන්න හිතෙනවා
    කරු - මුන් ටිකනම් මෙතන නටල යයි. අයියො මං එපැයි සිරිකොතට ගියාම විදවන්න. :( අයියො මගේ ප.....

    *- හුදෙක් විහිලුවක් පමණි. කිසිම දේශපාලන මඩ ගැසිමක් නොමැත :)