රනිල් කැම්පස් යනවලු

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    රනිල් කැම්පස් යනවලු

    රනිල් ඉගෙන ගන්න හාවර්ඩ් යයි
    අධ්‍යයන කටයුත්තක් සඳහා තමන් ඇමෙරිකාවේ හාවඞ් විශ්වවිද්‍යාලය වෙත යාමට සිටින බව විපක්ෂ නායක රනිල් වික‍්‍රසිංහ මහතා පවසනවා.

    ලබන සඳුදා එහි යාමට නියමිත රනිල් වික‍්‍රමසිංහ මහතා මාසයක පමණ කාලයක් රැඳී සිටිමින් නූතන දැනුම ලබා ගැනීමට නියමිතයි. මේ අතර කාලයේදී එම විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු වල නිරත වන බවද රනිල් මහතා පැවසුවා.
    කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කල අතර තමන්[FONT=&quot]ආණ්ඩුව පෙරළා දැමීමේ ඉදිරි කි‍්‍රයාමාර්ග සැලසුම් කරන බවද වැඩි දුරටත් පැවසුවා.

    :)www.aluthnews.com:)
    [/FONT]