රනිල් කියන්නේ දුරදිග බලන බුද්ධිමත් නායකයෙක්..!

dayamperera

Active member
  • May 31, 2008
    651
    125
    43
    රෙද්දේ බුද්ධිය .හොරු බේරන්න ගිහින් පක්ෂෙත් නැතිකරගත්ත.
    හාමදුරුවරු කියන දේවල් කරල තමය් රටේ මිනිස්සු කෙලෝගෙන ඉන්නෙ .
     
    • Like
    Reactions: Anemanda1

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේක කාට හරි විකුනල දාන එක හොදා ඔය ඔක්කොටම වඩා :lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් පෙන්නන්නවා --- රනිල් සමග දුර බලන්න

    මුන් මාතෘකා කීයක්නම් හදයිද මන්ද මේ අව්රුදුටික අදින්න...සතියට එකක් sure..කියල වැඩක් නා මහබැංකුවට පොර දැක්කත් හික් ගෑවෙනවා ඇති... ලබ්බ තමා දෙන්නේ නෑ ඔය හැටිකරෙටම...මුන් ඔක්කොම එකයි :angry: :angry: :angry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    😂🤭🖖


    LTTE born again කොටි පිල්ලිය. @SLK_sri

    114222-bacdc7eaa35a1a303ce8abad88c2b0a0.jpg
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    කලිසන් කෝට් කාරයො බෝම්බ කෑවම සාමාන්‍යෙන් ඉල්ලා අස්වෙනවා මිසක් රනිල් නාකි ජොකිය වගේ දිගටම ඉන්නේ නෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ko ithin , aththa kiuwahama tharaha wela giyada @nicjosh83 pons

    tho mata gahanne mada kiyala mulu kiriyama dannawa, ithin uba balu wenawa kiriya pura.
    mewa original leak nisa mama balu wenee ne.


    job.jpg
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    රනිල් දුරදිග බලපු නිසානේ හැට නව ලක්ෂේ ගෝටව ගෙනාවේ. දැන් ගෝටත් දුරදිග බලනගමන් ඉන්නේ. ඊලගට දුරදිග බලන්න එන්නේ කව්ද දන්නේ නැහැ. අපේ රට දැන් circus එකක් වගේ ඕයි. අපි ඒ circus ඉන්න සත්තු වගේ.
     
    • Haha
    Reactions: DjAnomaly