රනිල් කොටින්ට රට 'පාවා දුන්' හැටි..!

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
රනිල් ට යුද්දේ නවත්තන්න එයාගෙම සැලැස්මක් තිබුන.දැන් කවුරුත් කතා කරන්නේ මිට කලින් හිටපු කිසිම කෙනෙක් යුද්දේ නවත්තගන්න කිසිම දෙයක් කරේ නෑ වගේ.මහින්ද යුද්දේ දිනවල දීපු එක ඇත්ත එත් මිට කලින් හිටපු හැම කෙනාම බැලුවේ සාමයෙන් වැඩේ කරගන්න. ඒ විදිය යුද්ද වලට හරියනේ නෑ තමයි ඒ අතින් මහින්ද කරපු දේ හරි.
ඒ උනාට රනිල්ට රනිල්ගේ විදියට කරන්න දුන්නේ නැත්තේ අමුලික බොරු කියල රටේ මිනිස්සුන්ව අන්දලා.
ඒ කාලේ කිව්වා ලංකාවේ මුහුදු තීරේම විකුණලා ඉවරි කිව්වා සුද්දොන්ට. දැන් ගිහින් බැලුවොත් පෙනෙයි අලුත් පොඩි පොඩි හොටෙල් ගෙන ඉන්නේ වැලිගම මිරිස්ස ඔක්කොම ලංකාවේ උන්.
දැන් සුද්දොන්ට මුහුද ලියල දෙන්නේ කවුද මහින්දලම තමි මචං.

උඹ ඔක්කොටම කලින් ලිඳෙන් ගොඩට වරෙන්

:yes:
 
aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අනිවා 2005දිත් කොටි නිසා Ranil පැරදුනා, 2009 යේනම් වෙන කට්ටියගෙ credit එක මන්දගෙ ගිණුමට බැර වුනා නමුත් ෆොන්සෙකා අනිවා 45%වත් ගන්න ඇති කියලයි මම නම් හිතන්නේ
    එදා ඉදන් මහින්දලා කරේ රනිල්ගෙ චරිතයට මඩ ගහාහ මොඩ අතල් ගත්ත එකයි. මහින්ද ළමයින් උස්සලා පොර වෙන්න හදනවා.

    මචන් අපේ මිනිස්සුත් මහ අමුතු අය කොටින්ම කියනවා බත් කන හරක් ඇයි යකෝ අපි ජනදිපතිවරු පත් කරන්නේ එක එකාගෙ ළමයි උස්ස ඉන්න නෙවේ නොවැ. රට හරියට පාලනය කරන්න නේ. ඉතින් දැන් අපිට ඔනැ රට සංවර්තනය කරා ගෙන යන්න පුලුවන් නායකත්වයක්. හැබැයි වර්තමන ජවන තත්වයේ අවම කැපකිරිමක් සහිතව.

    මගෙ එකම ප්‍රර්තනය නම් හොද දුරදර්ශි මොළය තියෙන නායකයෙක් අපෙ රට සංවර්ධිත රටක් කරන එක. මගේ මව් බිමට බුදු සරණයි !!! දෙවි පිහිටයි !!!

    ලොවෙත් බං එක නං ඇත්ත. එක එක්කෙනාගේ චින්තන වලට රටක් කරගෙන යන්න දෙන්න හොඳ නැහැ. ඇමරිකාවේ ඔබාමටවත් ඇත තියන්න බැරි දේවල් තියෙනවා ඒ උනාට අපේ රටේ සහෝදරයෝ ටික තමන්ගේ ගෙදරට වඩා ලේසියෙන් රටම පාලනය කරනවා.
    මෙහෙම කරගෙන යන්න දීල මුන් ටික සල්ලි හම්බ කරගෙන වෙන රටකට පනිවි අපිට තමයි මෙහෙ ඉන්න වෙන්නේ.
    දැන් නිතිය කඩන එක සාමාන්‍ය දෙයක් වෙලා. කුඩු කන්ටේනර් එකකට ලියුම් දීපු අගමැතිට අඩුම ගානේ අස්වෙන්න බැරි නං ජාතියෙන සමාව ගන්නවත් කොන්දක් නෑ. එහෙම කරලත් ඌ පොර ටෝක් දෙනවා.
    අපිට වින්ඩොව්ස් OS එකක්වට් pirate copy තියාගන්න බැ අහුවුනොත් ලක්ෂ ගානක් දඩ.
    ඒ උනාට හිරු එකේ මුළු රටටම පෙන්නනව camera copy ෆිල්ම්ස්
    මේ රටට ඕන වැදගත් පාලකයෙක් මචං සරම අඳින බොරු කාරයෝ දැන් ඇති හොඳටම
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Oya ekekta bariuna ranil kotin ekka givisum gahuwa kiyala oppu karanna. okkoma kata katha, ekekta bari una ranil commis gahuwa kiyala oppukaranna. ath ranil = Kotiya, anthawadiya, ratabedanna adapu eka, LTTE diaspora.

    Namuth, Mahida commis gaththa karapu project waling, relationlata ratey mul putu dunna, puthata hora lawyer upadiyak dunna, 2weni puthata Navy post ekak dunna, 3 weni eka wenda astronaut wela namata rocket ekak yahuwa. danata agiya athak natha, basil & gota uthur saha nagenahira pradehsawala thiyena hodama idam tika kolla kawa, colombo wala thiyena okkoma business salliwalata gaththa, LTTE eka praddala amubunu gold,cash issuwa, LTTE eken allapu naw tika thamange aythiyata gaththa, ..................................kiyanawanam list ekak thiyenawa, namuth bath kana harak saha, lide inna gembonta owa therenna nowaya, moko meka lankawa. the land like no other.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හොදයි මෙහෙම දෙවල් වෙලා ඇති ඔයාලත් ඔබේ ජිවිතයේ

    ඔබ ඉතාමහන්සි වෙලා දෙයක් කරනවා නමුත් අන්තිමයෙදි Credit එක ගන්නේ වෙන හාල්පාරුවෙක්.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Mamath kiwwa ban oya kathawa... wade kiyanne adahagena inna wage dewal wenas karanna amarui wage

    එක ඇත්ත ලංකාවේ මිනිස්සුන්ට ඕන one shot වගේ පොරක්. ඇඟට දැනෙන්නේ සිංහල ජාතිය ගාවගෙන මොනාහරි කිව්වොත් තමයි සරම ඇඳන් කිව්වොට් තව ගැම්මක් තියෙනවා. මුන්ට ඕන අදහගෙන ජීවත් වෙන්න කාවහරි.

    ඇත්ත කියල කවදාවත් ලංකාවේ චන්දෙ ගන්න බෑ මචං එකයි ෆොන්සේකාට දේශපාලනේ කරන්න බැරි ලංකාවේ. රනිල් වගේ අය පරදින්නේත් ඒකයි ලංකාවේ.

    හැමදාම ITN එකේ news වලින් පස්සේ යන අර මනුස්සයෙක්ට කතා කරන්නවත් දන්නේ නැති එකා ලියන ඒවා අහල පුදුම සතුටක් ලබන උන් ඉන්නේ
     
    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    හොදයි මෙහෙම දෙවල් වෙලා ඇති ඔයාලත් ඔබේ ජිවිතයේ

    ඔබ ඉතාමහන්සි වෙලා දෙයක් කරනවා නමුත් අන්තිමයෙදි Credit එක ගන්නේ වෙන හාල්පාරුවෙක්.
    Sirawatama
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රනිල් කරපු හොද ම දේ තමා රෝම ගිවිසුමට අත්සන් නොකරපු එක. ඇත්තට ම ඒක ඉතාම විචක්ෂණශීලී රාජ්‍යතාන්ත්‍රිකභාවයක් බව නොකියම බෑ. ඔහු එයින් පාර කැපුව අනාගත නායකයෙක්ට-දේශපාලන හෝ හමුදාමය- කොටින්ට විරුද්ධව කොන්දේසි විරහිත ප්‍රහාරයකට.
    නමුත් අවාසනාවකට රනිල් සටන් විරාම ගිවිසුම් උගුලේ අහුවුණා. කොටි ඉහේ කෙස් ගානට සටන් විරාමය කැඩුවා. උන්ට වගවීම් තිබුණේ නෑ. රනිල්ට ඒ ගැන ක්‍රියාත්මක කළ හැකි යම් යාන්ත්‍රණයක් ද තිබුණේ නෑ.
    රනිල් කොටි සහ මහජනතාව බිදවීම පැත්තෙන් එපික් ෆේල්. ඒක වෙන්නේ කොහොමද ආයුධ තියා ගත් කොටස මේ මිනිසුන් ප්‍රාණඇපයට අරං තියන විට....????

    කරේජස් නැව ගැන දන්න උන් ද ඔය කතා කරන්නේ...ෆුහ්!!!
    කරේජස් නැවේ තිබුණු වශාල පරිමාණයේ සියලු ම ගිනි අවි අයින් කරල අපට දුන්නේ. එහි තිබ්බ ඔර්ලිකන් මිලිමීටර්60 තුවක්කු අවසානයේ දී අපට වැඩි මිලට ඊශ්‍රාලයෙන් ගන්න වුනේ තමන් ගේ නැවට චීන 60මිලි කැලිබර් තුවක්කු හයි කරනවට අමෙරිකාව දක්වපු විරෝධය නිසා.

    කරුණව පිරපාහරන් ගෙන් කඩපු එකේ ක්‍රෙඩ්ට් එක රනිල් වික්‍රමසිංහ හිටපු ගරු අගමැත්තුමාට දෙන්න නම් හදන්න එපා. ඒ පිටිපස්සේ ඉන්නේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කපිල හෙන්දවිතාරණ සර් සහ ඝාතනය කරපු ලුතිනන් කර්නල් තුවාන් නිෂාම් මුතාලිෆ්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,226
    12,244
    113
    Ohio, USA

    Machan Uba mage REP kapuwada?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Machan Uba mage REP kapuwada?
    පිස්සු ද බං.....
    දේශපාලන හුයන්නවල් වලට මම රෙප් කරපන්නේ නෑ.....
    ගොංපාර්ට් වලට සහ සොන්න ත්‍රෙඩ් වලටයි රෙප් කපන්නේ....
    ඒත් කමෙන්ට් එකක් දාල...
    මේ ළගදි බුවෙක් මට කියනවා මම රෙප් කපලලු හෙළුවැලි ෆොටෝ එකකුත් දාල.....
    මම දැක්කෙත් ඌ ව ඒ පීඑම් එකෙන්..........
     
    • Like
    Reactions: Al Baik

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,226
    12,244
    113
    Ohio, USA
    පිස්සු ද බං.....
    දේශපාලන හුයන්නවල් වලට මම රෙප් කරපන්නේ නෑ.....
    ගොංපාර්ට් වලට සහ සොන්න ත්‍රෙඩ් වලටයි රෙප් කපන්නේ....
    ඒත් කමෙන්ට් එකක් දාල...
    මේ ළගදි බුවෙක් මට කියනවා මම රෙප් කපලලු හෙළුවැලි ෆොටෝ එකකුත් දාල.....
    මම දැක්කෙත් ඌ ව ඒ පීඑම් එකෙන්..........

    අපෝ මම උබව සැකකරලා නෙවෙයි මචන් එහෙම ඇහුවේ... එකෙක් මට හම්බය කියලා රෙප් කපලා තිබුනෙ මම උබෙන් අහුවෙ උබ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරපුවෙලාවේ තමයි කැපිල තියෙන්නෙ ඩන ගන්න විතරයි අහුවෙ. මම දන්නව උබ එහෙම 2.50 වඩ කරන්නෙ නැහැ කියලා.

    +REP
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    රනිල් කරපු හොද ම දේ තමා රෝම ගිවිසුමට අත්සන් නොකරපු එක. ඇත්තට ම ඒක ඉතාම විචක්ෂණශීලී රාජ්‍යතාන්ත්‍රිකභාවයක් බව නොකියම බෑ. ඔහු එයින් පාර කැපුව අනාගත නායකයෙක්ට-දේශපාලන හෝ හමුදාමය- කොටින්ට විරුද්ධව කොන්දේසි විරහිත ප්‍රහාරයකට.
    නමුත් අවාසනාවකට රනිල් සටන් විරාම ගිවිසුම් උගුලේ අහුවුණා. කොටි ඉහේ කෙස් ගානට සටන් විරාමය කැඩුවා. උන්ට වගවීම් තිබුණේ නෑ. රනිල්ට ඒ ගැන ක්‍රියාත්මක කළ හැකි යම් යාන්ත්‍රණයක් ද තිබුණේ නෑ.
    රනිල් කොටි සහ මහජනතාව බිදවීම පැත්තෙන් එපික් ෆේල්. ඒක වෙන්නේ කොහොමද ආයුධ තියා ගත් කොටස මේ මිනිසුන් ප්‍රාණඇපයට අරං තියන විට....????

    කරේජස් නැව ගැන දන්න උන් ද ඔය කතා කරන්නේ...ෆුහ්!!!
    කරේජස් නැවේ තිබුණු වශාල පරිමාණයේ සියලු ම ගිනි අවි අයින් කරල අපට දුන්නේ. එහි තිබ්බ ඔර්ලිකන් මිලිමීටර්60 තුවක්කු අවසානයේ දී අපට වැඩි මිලට ඊශ්‍රාලයෙන් ගන්න වුනේ තමන් ගේ නැවට චීන 60මිලි කැලිබර් තුවක්කු හයි කරනවට අමෙරිකාව දක්වපු විරෝධය නිසා.

    කරුණව පිරපාහරන් ගෙන් කඩපු එකේ ක්‍රෙඩ්ට් එක රනිල් වික්‍රමසිංහ හිටපු ගරු අගමැත්තුමාට දෙන්න නම් හදන්න එපා. ඒ පිටිපස්සේ ඉන්නේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කපිල හෙන්දවිතාරණ සර් සහ ඝාතනය කරපු ලුතිනන් කර්නල් තුවාන් නිෂාම් මුතාලිෆ්.

    ඔබේ කමෙන්ටුව මධ්‍යස්ථ සහ යම් ගැඹුරු අවබෝධයකින් කර ඇති බව පේන්වා.

    නමුත් මේ ත්‍රෙඩ් එකේ ආරම්භයේ සදහන් කර ඇති විස්තරය කියෙව්වාම මේ මැතිවරණ හොල්මන් කරන කාලේ උම්මග්ග ජාතකේ වුනත් රනිල්ට හෝ මහින්දට වාසි වෙන විදියට නැවත ලියවෙන්න පුලුවන් කාලයක් බව කියන්න පුලුවන්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,226
    12,244
    113
    Ohio, USA
    10489700_332892360220015_1622669423888742253_n.jpg